saravita-anim2

2026 පෙබරවාරි මස 25 වන බදාදා

2026 පෙබරවාරි මස 25 වන බදාදා

Latest News - timelapse 9497 hours ago

LATEST

තොණ්ඩමන් පොහොට්ටුවෙන් මැතිවරණයට

calendar_today 2020 මාර් 11 - 17:00 remove_red_eye - 654  

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් ඉදිරියේ ආරුමුගන් තොණ්ඩමන් මහතා නාම යෝජනා පත්‍රය අත්සන් කල අතර , අත්සන් කරන ලද නාම යෝජනා පත්‍රය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා භා​ර ගන්නා ලදි.

අද විපක්ෂය දිහා බලද්දී ඉතා කනගාටුදායක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් නාමයෝජනා ඉදිරිපත් කිරීමටවත් නොහැකිව ලකුණේ අර්බුදයට මුහුණ පා තිබෙන නිසා දැන් අලියාට දුරකතයෙන් ඇමතුවත් අලියා කිසි ප‍්‍රතිචාරයක් නොදක්වන තත්ත්වයකට පත්වි ඇති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

Read More

ගුවන්තොටුපොළේ සිට මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යමින් සිටි ඉතාලියේ සිට පැමිණි කාන්තාවන් කුඩා ළමුන් පිරිමින් ඇතුළු දහ දෙනකු හදිසියේ රෝගාතුර තත්වයකට පත්ව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබා දී නැවතත් 11 දින දහවල් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යෑමට රෝහල් බලධාරීහු පියවර ගෙන තිබේ .

Read More

මෙම සර්ප විශේෂය ඩ්‍රයිකැලමස් චිත්‍රසේකරයි Dryocalamus chithrasekarai ලෙස සත්ත්ව විද්‍යාත්මකව නම්කර ඇත.

Read More

විදේශිකයන්ව කොරෝනා වෛරසය පර්යේෂණ සදහා මඩකලපුට රැගෙන ඒම නතරකරන්නෙයි ඉල්ලා මඩකලපුවේ විරෝධතා රැලියක් හා දැනුවත් කිරීමේ අරගලයක් දියත් කරන ලදි.

Read More

මෙ අතර දකුණු අප්‍රිකාව තුළද කෝවිඩ් 19 ආසාදිත පුද්ගලයන් හයක් සොයාගෙන අති අතර ඒ අනුව දකුණු අප්‍රිකාව තුළ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 13ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

දිනෙන් දින ඉහළ නගින බඩුමිල හමුවේ ජනතාව ජීවන අරගලයක නිරතව සිටින විටදී ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් දහසක් පොරොන්දු ඉටුකරනවා වෙනුවට රජය මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතුවල පොලිය පවා ගෙවීම නතර කොට ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

Read More

පිටකොටුව පළමු හරස් වීදියේ සිව් මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 6 ක් ගින්න මැඩ පැවැත්වීම සදහා පිටත්ව ගොස් ඇත.

Read More

රෝගය පැතිරයාම වළක්වා ගැනීම පහසු කටයුත්තක් නොවන බවත් මේ නිසා රෝගය පැතිරයන රටවල සිට පැමිණෙන සියලුම දෙනා නිරෝධායන කටයුතුවලට ලක්කරණ බවත් නිරෝධායන කටයුතු සිදුකිරීමේදී ප්‍රශ්න ඇතිවූවහොත් එයට විසදුම් ලබාදෙන බවද සඳහන් කළාය.

Read More

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවාගෙන තිබෙන සමගි බලවේගයට සමගියක් හෝ, බලවේගයක් හෝ පෙනෙන්නට නැති බවත් එහි ඇත්තේ නිකම්ම නිකං බලහීන බෙදීමක් පමණක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

Read More

ඉතාලිය තුළ කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව අඟහරුවාදා දිනය අවසන් වන විට 10000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව චීනයෙන් පිටත වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රට බවට ඉතාලිය පත්ව තිබේ.

Read More

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුගේ හිසට ටයරයක් අත්හැරීමේ සිද්ධියට සම්බන්ධ එම සරසවියේ සිසුන් පස් දෙනෙක් ප්‍රශ්න කිරීම සඳහා මිරිහාන පොලීසිය, කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය සහ විශේෂ විමර්ශන අංශය විසින් එක්ව සිදුකළ විමර්ශනයකදී පොලිස් භාරයට ගෙන තිබේ.

Read More

දිවයිනේ බෝහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

යාපනය විශ්වවිද්‍යාලයට ඇතුලුවන නවක සිසුන් වෙනුවෙන් නවක වදය ලබාදෙන්නවුන්ට දැඩි දඬුවම් ලැබෙනු ඇති බව දැනුවත් කරමින් නවක වදයට එරෙහිව අනතුරු අඟවා ඊයේ (10) රාත්‍රියේ යාපනය විශ්ව විද්‍යාල භූමිය තුළ කිසියම් පිරිසක් විසින් පෝස්ටර් අලවා ඇත.

Read More

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණනායක මහතා ගොනු කළ පෙත්සම සළකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

Read More

ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි (Road Safety World Series) විස්සයි විස්ස තරගාවලියේ 3වන තරගය ලෙස ශ්‍රී ලංකා ප්‍රවීණයන් හා ඉන්දියාවේ ප්‍රවීණයන් අතර ඊයේ පැවති තරගයෙන් කඩුළු 5ක ජයක් ලබා ගැනීමට ඉන්දියාවේ ප්‍රවීණයන් සමත් විය.

Read More

කොවිඩ් 19 මුලින්ම වාර්තා වූ මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයේ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා තාවකාලිකව ඉදිකළ රෝහල් 16 වසා දැමිමට කටයුතු කර තිබේ.

Read More

හැම දවසෙම බලයේ රැදී සිටීමට කල්පනා කිරිම තේරුමක් නැති බවත් රටේ වයසක දේශපාලනයේ ගැන හිතලා, ඒ අය නැවත පක් කර ගැනීමෙන් වැලකී, අලුත් තුන්වන පරම්පරාවට රට පාලනය කරන්න අවස්ථාව සලසා දිය යුතු බව ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී වන්නිලා ඇත්තන් පවසයි.

Read More

එළැඹෙන මහ මැතිවරණය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙවරද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදීමට නියමිතව තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාස කීපයක සිට පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය සංචාරක කේෂ්ත්‍රයටද දැඩි බලපෑමක් එල්ල කොට ඇතැයි නුවරඑළියේ සංචාරක කේෂ්ත්‍රයේ රැකියාවන්ගේ නිරතව සිටින පිරිස් පවසති.

Read More

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය අසල තේ වත්තේ අනවසරෙන් මැණික් ගැරු සැකකරුවන් තිදෙනෙක් අද (11) දින අලුයම බගවන්තලාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

උෂ්ණත්වය ඉහළ යන විට කොවිඩ් 19 වසංගතය අතුරුදන්වන්නේ නැත්ද යන්න පිළිබඳව තවමත් සොයාගෙන නොමැති බව චීන මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

Read More

කොරෝනා වෛරසය හේතුවෙන් අදාළ රටවල රැකියා සඳහා පිටත්වීම තාවකාලිකව කල් දැමීම සුදුසු යැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි. ශ්‍රමිකයින් එම රටවල රැකියාවලට යොමුවන්නේ නම්, සෞඛ්‍ය අංශවල උපදෙස් තරයේ පිළිපදින මෙන්ද කාර්යාංශය රැකියා ලාභීන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන පිළිබඳව ජනතාව කලබල නොවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

ශ්‍රී ලාංකික ගුවන් මගීන් 450 ක් නීරෝධායන කටයුතු සඳහා පිටත් කර යවා ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

ලෝකය පුරා මේ වන විට කොවිඩ් 19 රෝගය ව්‍යාප්ත වන අවස්ථාවක චීනයේ කොමියුුුුුුුුනිස්ට් පක්ෂයේ හා චීන ජනපති ෂී ජින් පිංගේ නායකත්වය යටතේ එම සටන ජය ගැනීමට හැකි බවත් ඔහු පවසයි

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාටත් පක්ෂයටත් එල්ල කරන චෝදනා අත් නොහරින්නේ නම් දිස්ත්‍රික්ක 22 ටම මෙවර මහා මැතිවරණයෙන් තරග කිරීමට තම පක්ෂය සූදානම් බවත් පාර්ලිමේන්තුවේ ආසන 25ත් 30 ත් අතර සංඛ්‍යාවක් හිමි කරගන්නා බවත් උතුරු මැද පළාත් හිටපු මහ ඇමති හා වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර පේෂල ජයරත්න බණ්ඩාර මහතා පවසයි.

Read More

පානය කිරීමට සුදුසු ජලය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, ජලය සුරක්‍ෂිත කිරීමට කටයුතු කළහොත් වියළි කාලගුණ තත්ත්වයට මුහුණදීමට හැකියාව තිබෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

කොරෝනා වෛරසය හෙවත් COVID - 19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහාය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

මෙරට කොරෝනා ආසාධිත වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා කොළඹ ජාතික උණ රෝහලෙන් වාර්තා වුවත්, ඔහුට කොවිඩ්-19 මදැයි ස්ථිර ලෙස තහවුරු කරගැනීමට තවදුරටත් පරීක්ෂණ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.