ඉතාලියේ මරණ සංඛ්‍යාවේ අඩුවක්
කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා පසුගිය පැය 24 තුළ ඉතාලියේ මරණ 756ක් වාර්තා වී ඇති එය එරට මරණ සංඛ්‍යාවේ පහළ යාමකි. මේ වන විට ලෝකයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට වන්නේ ඉතාලියයි. එරට මරණ සංඛ්‍යාව 10779කි.
මරණ සංඛ්‍යාවට අමතරව කොවිඩ් 19 ආසාදනය වූ බවට තහවුරු වන රෝගින් සංඛ්‍යාවේද අඩුවක් ඉතාලියෙන් වාර්තා වෙයි. පසුගිය පැය 24 තුළ ඉතාලියෙන් නව රෝගීන් 3815ක් හමුව තිබේ.
popular news
-
රණසිංහ Monday, 30 March 2020 07:52 PM
සමස්ත රට වැසියන්ගෙන් කරන ආයාචනයයි අපමණ අගහිඟකම් ඇති වීමට පුළුවන එය තාවකාලික වන බැවින් ආසාදිතයෙක් නොවීමට වග බලා ගන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

