saravita-anim2

2026 පෙබරවාරි මස 23 වන සඳුදා

2026 පෙබරවාරි මස 23 වන සඳුදා

Latest News - timelapse 9401 hours ago

LATEST

කොවිඩ්-19 මරණවලින් රටවල් 4ක් චීනය ඉක්මවයි

calendar_today 2020 අප්‍රේ 01 - 13:32 remove_red_eye - 855  

චීනයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව මෙන් සිව් ගුණයකට ආසන්න මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වේ.

සංචාරක ව්‍යාපාරය, අපනයන, විදෙස්ගත රැකියාලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය හා කොටස් වෙළඳපොළෙහි විදේශ ආයෝජන මත රඳා පවතින ආර්ථිකයන් සහිත ශ්‍රී ලංකාව වැනි අවදානමට පත් සංවර්ධනය වන රටවලට සහන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.

Read More

ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට යාන්ත්‍රණයක් සකසන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ ගම්මට්ටමින් සෑම නිවසක් කරා එම ද්‍රව්‍ය බෙදා හැරීමට සූදානම් බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

Read More

COVID-19 ව්‍යාප්තිය සමග නිර්මාණය වී ඇති සාර්ව ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (31) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් හමු විය.

Read More

අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සියලු ග්‍රාම නිළධාරිවසම් සම්පර්ණයෙන් වසා ඇති බව අකුරණ ප්‍රාදේශිය ලේකම් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

මෙම පිරිස යාපනය, කැගල්ල, මහනුවර, ගාල්ල ඇතුළු විවිධ පළාත් වල පදිංචිකරුවන් වන අතර නිරෝධායනයට ලක්ව ගිය පිරිස අතර විදෙස් ජාතිකයෙක්ද සිටියි.

Read More

කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් අසීරුවට පත් තලංගම කොස්වත්ත ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට වියළි ආහාර සළාක මල්ලක් ලබාදීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මේජර් දිනේෂ් චන්දිමාල් පියවර ගෙන තිබේ.

Read More

COVID–19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන්ට සහන සැලසීමේ නම්‍යශීලීත්වය ලබාදීමට මහ බැංකුව පියවර ගනී.

Read More

පුත්තලම මුලික රෝහලේ සායන සදහා සහභාගි වු 20,000 රෝගීන්ගේ ඖෂධ ඔවුන් පදිංචි ගමටම ගොස් ලබා දිමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරිමේ මුලික කටයුතු සිදුවන බව පුත්තලම මුලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි.

Read More

මෙම සාකච්ඡාව දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරිමට නියමිත අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ හිටපු මන්තී‍්‍රවරුන් රවී කරුණානායක,රුවන් විජයවර්ධන, නවීන් දිසානායක ,දයා ගමගේ ,අර්ජුන රණතුංග ලක්ෂ්මන් විජේමාන්න සහ පාලිත රංගේබණ්ඩාර යන මන්තී‍්‍රවරුන් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

Read More

කොවිඩ් 19 වයිරසය ව්‍යාප්ත වීම හෙතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය පුවත් පත් 60 ක පමණ මුද්‍රණ කටයුතු නවතා දැමීමට පියවරගෙ ගෙන තිබේ.

Read More

මේ වන විට ඇමෙරිකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් මියගොස් ඇති අතර විදේශයන්හි සිටි ශ්‍රී ලාංකිකයන් 6ක් මේ දක්වා මියගොස් තිබේ.

Read More

ඇඳිරි නීතිය ඉවත් කළත් සබරගමුව පළාතේ හා කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම අත්‍යාවශ්‍ය නොවන වෙළඳසැල් වසා දමන ලෙස පොලිස් ස්ථාන නිවේදනය කර තිබේ.

Read More

එක්සත් ජනපදය තුළ අඟහරුවාදා දිනයේදී අවම වශයෙන් කොවිඩ් 19 මරණ 811 ක් වාර්තා වී ඇති බව සී.එන්.එන්. පුවත් සේවය පවසයි.

Read More

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් සහ ජනපති අතර කොවිඩ්-19 වෛරසයට එරෙහි ක්‍රියාමාර්ග ගැන දුරකථන සංවාදයක්.

Read More

හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පෙන්වා දෙන්නේ EPF සාමාජික ශේෂයෙන් දළ වශයෙන් 20%ක් වත් එම ජනතාවට මුදාහරින ලෙසයි.

Read More

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ’’හදිසි ක්‍රියාමාර්ගයක්’’ නොගතහොත් නැගෙනහිර ආසියාවේ සහ පැසිෆික් කලාපයේ තවත් මිලියන 11 ක ජනතාවක් දරිද්‍රතාවයට පත්විය හැකි බව ලෝක බැංකුව සඳුදා නිකුත් කළ වාර්තාවක සඳහන් කරයි.

Read More

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙතෙක් අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයින් ගණන 8451 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ්-19 නිසා සති දෙකක කාලයක් පුරා ’වේදනාකාරී’ සහ ’දැඩි’ කාලයක් ගැන ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් ජනතාවට අනතුරු අඟවයි.

Read More

මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ 42,000 ඉක්මා යන වන ජෝන්ස් හොප්කින්ස් වාර්තා කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 143 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

Read More

දහවල් 12 සිට අද සවස 6 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 312 ක් ගතවු පැය 6 තුළ අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

කෝවිඩ් - 19 වෛරසය වැළදී ඇති බවට අද (31) සවස් කාලයේදී තහවුරු වූ පුද්ගලයින් 10 දෙනා පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

Read More

මීගමුවේදි කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මිය ගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු ඔහුගේ ආගමානුකූලව සිදු නොකිරීම හේතුවෙන් ඇතිව තිබෙන මතගැටුම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව පවසයි.

Read More

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත් වුනු කෙනෙකුගේ අවසන් කටයුතු සම්බන්ධ ඉස්ලාම් ආගමික නිර්දේශය යනුවෙන් සමස්ත ලංකා ජම්යියතුල් උලමා සන්ධානය නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි බව කියන සංචාරක මඟපෙන්වන්නෙකු කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම සංචාරක හෝටලය අද (31) දින සිට වසා දැමීමට පියවර ගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පවසයි.

Read More

ඉන්දියාවේ අංක එකේ ධනවතා ලෙස සැලකෙන රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන මුකේෂ් අම්බානි එරට තුළ ව්‍යාප්ත වෙමින් පවතින කෝවිඩ් -19 වසංගතය පාලනය සඳහා රජය ගෙන යන වැඩසටහනට සහාය දක්වමින් මුදල් ප්‍රදාන ඇතුළු ප්‍රදාන රැසක්ම සිදු කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

Read More

කොළඹ නගරයට අත්‍යාවශය සේවාවන් සඳහා පැමිණෙන අයවළුන් සෞඛය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් නිසි ආකාරව ක්‍රියාත්මක කරමින් කොළඹ නගරයට පැමිණීම තහවුරු කිරීම මගින් කොළඹ නගරයේ මෙම වෛරසය පැතිරීම අවම කර ගැනීම මෙහි අරමුණයි.

Read More

හෙට (1) සිට දින 7 ක් සෑම දිනකම රාතී‍්‍ර 7 සිට 8 දක්වා සෑම විහාරස්ථානයකම ආශිර්වාද පින්කම් සිදුකරන ලෙස ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නය නිවේදනයක් නිකුත් කරමින් සියලු විහාරස්ථානවලින් ඉල්ලීමක් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.