saravita-anim2

2026 පෙබරවාරි මස 23 වන සඳුදා

2026 පෙබරවාරි මස 23 වන සඳුදා

Latest News - timelapse 9404 hours ago

LATEST

මිලියන පහක ජනතාවක් සිටින මධ්‍යම අප්‍රිකා ජනරජයට ඇත්තේ වෙන්ටිලේටර්ස් 3යි

calendar_today 2020 මාර් 31 - 20:28 remove_red_eye - 1014  

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මේ දක්වා වෛරස් රෝගීන් 6 ක් හඳුනාගෙන ඇති අතර, එම සියල්ලම පිටරටින් පැමිණි පුද්ගයන් වෙයි. කෙසේ වෙතත් කොවිඩ් පරීක්ෂණ සිදුකිරිමට රට තුළ පහසුකම් නොමැති හෙයින් වෛරසය හඳුනා නොගෙන පැතිරී ඇති බවට සැකයක් පවතී.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැලක සේවකයකු හදිසියේ ශ්වසනාබාධ රෝගයකට ලක්වීමෙන් පසු ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැලක් අද 31 දින පස්වරුවේ තාවකාලිකව වසා දැමීමට දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශය පියවර ගත්තේය.

Read More

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

Read More

නුවරඑළිය සිට බදුල්ල බන්ධනාගාරය දක්වා ධාවනය වු බන්ධනාගාර බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළිමෙන් එම බස් රථයේ ගමන් ගත් බන්ධනාගාර නිලධාරින් හයදෙනෙකු නුවරඑළිය මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නුවරඑළිය පොලීසිය පැවසිය.

Read More

විදෙස් රටවලසිට පැමිණ ආරක්ෂක අංශ මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පුද්ගලයින් 2021 දෙනෙකු මේ වන විට සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවදාරණය කරයි.

Read More

ලබන අප්‍රේල් මස 02 වෙනිදා සහ 03 වෙනිදා රජයේ විශ්‍රාම වැටුප් ලැබීමට නියමිත ජේෂ්ඨ පුරවැසියන් ඔවුන්ගේ නිවෙස්වල සිට බැංකු වෙත රැගෙන ගොස් යලි නිවෙස් කරා රැගෙන ඒමේ ක්‍රමවේදයක් රජයේ උපදෙස් මත ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ආරම්භ කරන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

Read More

හැටන් දික්ඔය දරවල වත්ත පහළ කොටසේ වතු කම්කරු පවුල් 200 ක් පමණ අද (31) දින සිට දින 14 ක දැඩි ස්වයං නිරෝධානයකට යොමු කල බව අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා පැවසිය.

Read More

‪කෝවිඩ් - 19 වෛරසය වැළදී රෝහල් ගතව සිටි පුද්ගලයෙක් ඉන් සම්පුර්ණයෙන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. ඒ අනුව අද (31) දිනයේදී කොරෝනා වෛරසය වැලදීමෙන් සුවය ලබා රෝහලෙන් පිටවූ පුද්ගලයින් සංඛ්‍යාව තිදෙනෙක් වනවා.

Read More

නමුත් බහුතරයක් ලාංකිකයන් ඉතාලිය මුහුණ දි තිබෙන අසිරු තත්වයේදි ඉතාලිය අතහැර නොයා මෙම තත්වයට මුහුණ දීමට තීරණය කර තිබේ.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242 ඉක්මවයි.

Read More

ව්‍යාප්තව පවතින කෝවිඩ් වෛරසය තත්ත්වයේ රෝග ලක්ෂණ හදුනා ගැනිමට අවශ්‍ය Polymerase chain Reaction (PCR) යන්ත්‍ර දෙකක් පිරිනැමිමට ජාත්‍යන්තර පරමාණුවක බලශක්ති මණ්ඩලය තිරණය කර තිබේ.

Read More

මහනුවර අකුරණ ප්‍රදේශයේදි කොරෝනා වෛරසය ආසාදිත වූ හඳුනාගත් පුද්ගලයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයක් පවතීන නිවසකට පැමිණ එම ප්‍රදේශයේ සැරිසැරූ බවට ලද තොරතුරක් මත අද දින දහවල් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ දඹුල්ල පොලීසිය එක්ව නික වටවන ගම්මානයේ නිවාස හතක් පුද්ගලයන් 33 දෙනෙකු නිවාස තුළම නිරෝධායන කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට වූහ.

Read More

අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 10ක් හමුවී ඇති අතර ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 132ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොළඹ, කලුතර,ගම්පහ, යාපනය, මහනුවර හා පුත්තලම දිස්ත්‍රික්කවලට දිගටම ඇඳිරි නීතිය. සෙසු දිස්ත්‍රික්කවලට හෙට (01දා) පෙරවරු 6.00ට ඉවත් කරන ඇඳිරි නීතිය යළිත් පස්වරු 2.00ට පැනවීමට නියමිතය.

Read More

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල පසුගිය සඳුදා පැවැති ඩොලර් 22.76 සිට අද පෙරවරුව වන විට ඩොලර් 23.37 දක්වා 2.7% ක ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

Read More

ලොව පුරා තර්ජනයක් ලෙසින් මතුව ඇති කොවිඩ්-19 වෛරස (කොරෝනා වෛරසය) තත්ත්වයට එරෙහිව බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ ඊයේ (30දා) අයිස් හොකී ක්‍රීඩාවේ නිරතව තිබේ.

Read More

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ්-19 වසංගතය පිළිබඳ සටහන් කිහිපයක් ඊයේ දිනයේදී ඊජිප්තුවේ මහා පිරමීඩ මත ඩිජිටල් තාක්ෂණය ආධාරයෙන් සටහන් කෙරුණු බව වාර්තා වෙයි

Read More

ආහාර හා ඖෂධ සම්බන්ධව මතුවන ජනතා ගැටලු යොමු කිරිම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් දුරකතන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.

Read More

අප්‍රේල් මස තුන්වැනි සිකුරාදා එනම් වික්ෂෝප සිකුරාදා දින උදෑසන 11.00ට සියලුම කතෝලික දේවස්ථානවල සීනු නාදකරන්නට යෙදෙන බවත් එම අවස්ථාවේදී රාගම තේවත්ත බැසිලිකාවේදී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය සිදුකරන විශේෂ ⁣යැදුමට නිවෙස් තුල සිට එකතුවන ලෙසත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

මධ්‍යම පළාතේ මුල්ම කොරෝනා ආසාදිත රෝගියාට පෞද්ගලිකව ප්‍රතිකාර කළ බව කියන වෛද්‍යවරයාද දින 14 ක නිරෝධායනයට ලක් කර ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.

Read More

අද දිනයේ මේ දක්වා පස්වරු 3.20 වන විට කොවිඩ් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කොරෝනා වසංගතය ශ්‍රීඝ්‍රයෙන් පැතිරියන මොහොතක වතුකරයේ සේවා කටයුතු තාවකාලිකව නතර කොට සේවක ජිවිත ආරක්ෂා කරන මෙන් රජයෙන් ඉල්ලා සිටින බව ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ මහතා පවසයි.

Read More

දකුණු ආසියාවේ රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරකෂාව සඳහා එම කලාපයේ ශ්‍රී ලංකා දූත මණ්ඩල සේවා කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

නාවික හමුදාව සිදුකළ මෙහෙයුමකින් රුපියල් මිලියන 12500 අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකියාව ලැබී ඇත.

Read More

අද දවසේදී පස්වරු 12.28 තෙක් කිසිම රෝගියෙක් වාර්තා වී නොමැති අතර මේ දක්වා වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 122කි.

Read More

කුකුළු ආහාර ප්‍රවාහනය සඳහා අනුමැතිය ලබා නොදීම හේතුවෙන් කෝපයට පත්ව මල්ලවපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට රාජකාරි අවස්ථාවේදි පහර දුන් බව කියන පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය පවසයි .

Read More

කොරෝනා වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් ලංකාවේ ආර්ථිකයට ඇති වී තිබෙන බලපෑම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරනු ලැබේ.

Read More

විඩියෝ තාක්ෂණය යොදාගනිමින් රෝහල් සායනික සේවා ආරම්භ කිරීමට අදාළ පියවරේ නියමු ව්‍යාපෘතියක් ලෙස රිඡ්වේ ආර්යා ළමා රෝහලෙන් අද (31) දින ආරම්භ කෙරිණි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සායන සඳහා පැමිණෙන රෝගීන්ට අවශ්‍ය සායනික ඖෂධ මේවනවිට සකස්කර ඇති බැවින් ඒවා නිවසටම ලැබීමට සැලැස්වීමට නිවැරැදි ලිපිනයන් රෝහලට ලැබීමට කටයුතු කරන ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා ඉල්ලීමක් කරයි .

Read More

ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ජීවත් වූූ ශ්‍ රීලාංකිකයකු කෝව්ඩ් 19 වැළදීම නිසා ඊයෙ රාත්‍රි මියගිගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.