saravita-anim2

2026 පෙබරවාරි මස 23 වන සඳුදා

2026 පෙබරවාරි මස 23 වන සඳුදා

Latest News - timelapse 9406 hours ago

LATEST

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිම අගය සඳුදා වාර්තා වෙයි

calendar_today 2020 මාර් 31 - 12:03 remove_red_eye - 1266  

ඉන්දියාව තුළ මේ දක්වා එක් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව සඳුදා දිනයේදි වාර්තා විය.

තම සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිතා කිරිමට අවසර ලත් තැනැත්තන් හා එම වාහන හැර ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව මහා මාර්ග හා අතුරු මාර්ග වල ගමන් ගන්නා සියලුම තැනැත්තන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන නිරෝධායන රේගුලාසි යටතේ සහ අපරාධ නීතිය යටතේ නඩු පවරනු ලැබෙන බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

කොරෝනා අවධානම හේතුවෙන් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් උතුරේ යුද හමුදාව විසින් පිහිට වූ නිරෝධායන මධ්‍යස්ථාන වෙතට යොමු කොට නිරෝධායනය වීමෙන් පසුව අද (31) පුද්ගලයින් 104 දෙනෙකු සිය නිවෙස් වෙතට යාම සිදු විය.

Read More

ලොවපුරා මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් 786228ක් වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 37820ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

එසේම තර්කියේ කැබිනට් සමාජිකයන් හා නීති සම්පාදකයන් ඩොලර් 791000ක පමණ මුදලක්ද මේ වෙනුවෙන් පරිත්‍යාග කර තිබේ.

Read More

කරාපිටිය ශික්ෂණ රෝහලේ කොවිඩ් වාට්ටුව සඳහා රෝගින් 154 දෙනෙකු අතුලත්ව සිට තිබේ. ඒ අය අතර ශ්‍රි ලාංකිකයින් 137 දෙනෙකු හා විදේශිකයින් 17 දෙනෙකු ඇතුලත්ව සිට ඇත. මේ අය අතුරින් කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇත්තේ එක් රොගියකුට පමණකි

Read More

මෙරට රෝහල්වල භාවිතා කරන ආනයනික දැඩි සත්කාර ඒකක ඇඳන්වල ප්‍රමිතියටත් එහා ගිය ඉහළ ප්‍රමිතියෙන් යුත් ඇඳන් නිපදවීමට Rex Indrustries ආයතනයට හැකියාව ඇති බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්දන මහතා පැවසීය.

Read More

මේ වන විට එක්සත් ජනපදයේ මරණ 3,003 ක් වාර්තා වී තිබේ. කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 160698ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොරෝනා අවධානම හේතුවෙන් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් ගුවන් හමුදාව යටතේ නිරෝධායනය වන උතුරේ පළමු කණ්ඩායමට අයත් පුද්ගලයින් 206 දෙනෙකු අද (31) දින වන්නි ගුවන් හමුදා කඳවුරේදී නිරෝධායනය වීමෙන් පසුව සිය නිවෙස් වෙතට රැගෙන යාමට ගුවන් හමුදාව විසින් පියවර ගැනුණි.

Read More

සඳුදා දිනයෙදී පුද්ගලයන් 812ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන් සංඛ්‍යාව 3,981 ක් බවට පත්ව තිබේ.

Read More

කෙසේ වෙතත් විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයන් 48 දෙනෙකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වී ඇති බවද සෞඛ්‍ය අධිකාරිය සඳහන් කළේය.

Read More

ඊයේ (30) උදෑසන 6 සිට අද (31) උදෑසන 6 දක්වා ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 508 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් අද (30 දින) සමගි ජනබලවේගයට අයත් දේශපාලන පක්ෂවල නායකයින්ගේ ඒකාබද්ධ සාකච්ඡාවේදී මෙම අදහස් පළ වී ඇත.

Read More

කලුබෝවිල ශික්ෂණ රෝහලේ අංක 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට කොවිඩ් 19 වයිරසය ආසාදිත වී ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වීමත් සමග එම වාට්ටුව වසා දැමීමට කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් ප්‍රදානය කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

Read More

(LONG READS) ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය යනු ශ්‍රී ලංකාව තුල මහජන සෞඛ්‍ය ක්‍රියාවට නැංවීම පිළිබද ප්‍රමුඛතම වෘත්තික සංවිධානයයි.

Read More

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශීලින් ද ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරේ. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

Read More

අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වූ විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායේ විශේෂ රැස්වීමක් අද (30දා) දින අරලියගහ මන්දිරයේ දී රැස් විය

Read More

දකුණු ආසියානු කලාපය තුළ සිදුව ඇති කෝවිඩ් -19 මරණ සංඛ්‍යාව අද දිනය වනවිට 59ක් බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

Read More

සිව්වන අදියරට එය ගමන් කළහොත් වැඩිවන රෝගීන් සංඛ්‍යාව නැවැත්වීම ඉතා දුෂ්කර වන බවත් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වරුන්ගේ සංගමය පවසයි.

Read More

ඔහු අද දිනයේදී පෞද්ගලික රෝහලක සිට මිගමුව රෝහලට මාරුකර එවා ඇති අතර ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන ඇත්තේද අද දිනයේදීය.

Read More

රටේ පවතින වත්මන් කොරෝනා තත්ත්වය හේතු කොට ගෙන ජලය භාවිතා කරන පිරිස් එම ජලය ඉතා අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.

Read More

ස්වයං නිරෝධායනය අවසන් කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, හිටපු නායක මහේල ජයවර්ධන සමගින් එක්ව පවුල් 7000කට වියළි ආහාර සළාක බෙදා දීමට පියවර ගෙන තිබේ.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදුවූ දෙවන මරණය අද මීගමුව මහ රෝහලෙන් වාර්තා වී ඇත.

Read More

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

හලාවත ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ කොරෝනා වෛරස් ආසාධිත පුද්ගලයා ගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙක්ට එම වෛරසය වැළදී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටියි.

Read More

මේ දක්වා සුවය ලැබූ සමසත් රෝගීන් ගණන 14කි.

Read More

පවතින තත්ත්වය හමුවේ වුවද ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ සායනවලින් ප්‍රතිකාර ලබාගත් පුද්ගලයින්ට අවශ්‍ය සේවා සැපයීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කළ බවත්, ඒ අනුව කොළඹ පිහිටි මධ්‍යම සායන මඟින් සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 8.00සිට මධ්‍යම 12 දක්වා ඖෂධ නිකුත් කිරීම හා සේවා ලබා දෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය සඳහන් කරයි.

Read More

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීමට රජය විසින් ක්‍රියාත්මක යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (29) දින මිහින්තලය සහ ඔයාමඩුව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා නිවාඩු නිකේතනයන්හි නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ලෙස ස්ථාපිත කරන ලදි.

Read More

එසේම රත්නපුර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.