saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 8951 hours ago

LATEST

මාතර - හම්බන්තොට අධිවේගයේ ලංගම ගාස්තු ප්‍රකාශයට

calendar_today 2020 පෙබ 23 - 16:34 remove_red_eye - 1252  

අද (23දා) විවෘත කෙරුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - මත්තල කොටස භාවිත ලංගම විසින් අති සුඛෝපභෝගී බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පොළොන්නරුව - හබරණ මාර්ගයේ 39 වැනි කිලෝමිටර් කණුව අසළදී හබරණ දෙසට ධාවනය වූ මෝටර් රථයක ඉදිරියෙන් පැමිණි බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

Read More

යාපනය පළාලි ගුවන් තොටුපල වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මහ මැතිවරණය පවත්වා මාස දෙකක් තුළ පළාත් සභා ඡන්දය පැවැත්වීම සදහා වු පනතක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.

Read More
කලා පොළ
23 02 2020 14:21:00

ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ 27 වැනි වරටත් කොළඹ ග්‍රීන් පාත්හි පැවැත්වෙයි.

Read More

කෝවිඩ් 19 වසංගතයට එරෙහිව චීනය සටන් කරන විට ශ්‍රී ලංකාව වැනි සැබෑ මිතුරු රටවල් චීනය සමග සිටින විට ඇතැම් රටවල් පළා ගිය බවත් ඇතැම් රටවල් චීනය පාගා දැමීමට උත්සාහ කළ බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි.

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් පවතින අධික වියළි කාලගුණය නිසා ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශ වල ජල මට්ටම තවදුරටත් පහළ බැස ඇති බව එම විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.

Read More

2019/ 20 වසරේ මහ කන්නයේ වී වගාව සඳහා වන පොහොර අවශ්‍යතාවය මේ වනවිට සපුරා ඇති නමුත් විශාල වශයෙන් වී වගා කරනු ලබන දිස්ත්‍රික්කයන්හි පොහොර හිඟයක් ඇති බවට මේ වනවිට සාවද්‍ය මතයක් ඇති කරමින් පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

Read More

අද (23දා) විවෘත වන මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයට මගී ප්‍රවාහණය සඳහා ලංගම සුඛෝපභෝගී බස් රථ 10ක් එක්කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා විස්සයි20 තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩලු හතක ජයක් වාර්තා කිරීමට සමත්විය.

Read More

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක ලොතරැයි දිනුමක් මීට සති දෙකකට පමණ ඉහත දී හිමිකරගත් පුද්ගලයකුට ඔහුගේ මිත්‍රයන් විසින් හෙරොයින් මත් පානයට ඇබ්බැහි කර වීම හේතුවෙන් හෙරොයින් මත් කුඩු සමග අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

කථානායක කරු ජයසූරිය මහතාට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබාදීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණ විසින් යෝජනාකර ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.

Read More

මෙම තරගය කොළඹ පොලිස් පිටියේදි පැවැත්විණි. තරගයේ පළමු අර්ධයේ පටන් දැඩි තරගකාරී ආකාරයක් දිස්වූ අතර කණ්ඩායම් දෙකම එකිනෙකාට නොදෙවනි ආකාරයෙන් තරග වදින්නට විය.

Read More

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 205ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

කොදෙව් කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 290 ක ඉලක්කය පන්දුවාර 49.1 කදී පසුකර යාමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 52 ක්ද අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 52 ක්ද රැස් කළහ. ශ්‍රී ලංකා ඉනිම අවසන් භාගයේදි අගනා පිතිහරඹයක යෙදෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගිය වනිඳු හසරංග නොදැවී ලකුනු 42 ක් රැස් කලේය.

Read More

කොන්ත්‍රාත්කරුවන්ට හිඟ මුදල් ගෙවීමට නම් කථානායකවරයාගේ බලතල අනුව පාර්ලිමේන්තුව කැඳවා අතුරු සම්මත ගිණුමේ යෝජනා සම්මත කර ගත යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විදේශගත වීම හේතුවෙන් දිවුරුම්දීම සිදු කෙරිණ

Read More

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම හා ඒ ඒ දිස්ත්‍රික්කයන්ට යාබද දේශිය ජල තීරයේ ආරක්ෂාව පවත්වාගෙන යෑමේ වගකීම ත්‍රිවිධ හමුදාව වෙත ලබාදෙමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

කඩවත පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

දක්ෂිණ අධිවේගයේ දිගුවක් වන මාතර සිට මත්තල දක්වා වන කොටස ගාස්තු අය කරන මහා මාර්ගයක් බවට ප්‍රකාශයට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදි පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දි නාවික හමුදාව ලකුණු 11-10 ක් ලෙස ඉදිරියට පැමිණීමට සමත් වුවද දෙවැනි අර්ධයේදී විශිෂ්ඨ ක්‍රීඩා රටාවක නිරත වූ හැව්ලොක් ක්‍රීඩකයෝ තවත් ලකුණු 15ක් සිය ලකුණු පුවරුවට එක් කර ගත්තේ නාවික හමුදාව ලකුණු 07 කට සීමා කරමිනි.

Read More

ශ්‍රී ලංකා චීන තානාපති කාර්යයාලයේ නව ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් අද (2020 පෙබරවාරි 21) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී.

Read More

වියළි කාලගුණය හා පානීය ජලයට ලවණ මිශ්‍ර වීම හේතුවෙන් කලුතර දිස්ත්‍රික්කයේ පවුල් 51175කට අයත් පුද්ගලයන් 215525ක් පිඩාවට පත්ව තිබේ.

Read More

ඒ.ටී.එම්. කාඩ්පතකින් රුපියල් 45,423ක මුදලක් වංචා කළ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අත්අඩගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

වකුගඩු රෝගීන් හා පිළිකා රෝගීන් වෙනුවෙන් යුද හමුදාවේ මුලිකත්වයෙන් රෝහලක් ඉදිකිරීමට නියමිතය. අනුරාධපුර, මිහින්තලය ප්‍රදේශයේදී මෙම රෝහල ඉදිකරයි.

Read More

රාත්‍රී කාලයේදී කුරුණෑගල, නුවරඑළිය හා වව්නියාව ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 5කින් ඉහළ ගොස් තිබේ.

Read More

ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ප‍්‍රධාන නීති උපදේශකවරයා ලෙස යුද්ධය පැවති කාලයේ දී විශාල කාර්යයභාරයක් රට වෙනුවෙන් ඉටු කළ නිලධාරියෙකි.

Read More

සෞදි අරාබියේ බස් රථ රියදුරන් වශයෙන් සේවය කිරීම සඳහා ශ්‍රි ලාංකිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් අත්සන් කිරීමට අපේක්ෂිත අවබෝධතා ගිවිසුමට අදාළ මූලික එකගතාවයන්ට දෙරටේ නියෝජිතයින් එළැඹෙන ලදී.

Read More

ජපාන නාවික හමුදාවට අයත් ‘තකනාමි’(TAKANAMI) නෞකාව අද (21දා) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

Read More

කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් සුවය ලබන හා රෝහල්වලින් පිටත්ව යන රෝගීන් සංඛ්‍යාව වෛරසය අලුතෙන් ආසාදනය වන සංඛ්‍යාවට වඩා අඛණ්ඩව තෙවැනි දිනටයත් ඉහළ අගයක් ගත්තෙය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.