මේ වන විට ඇමෙරිකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් මියගොස් ඇති අතර විදේශයන්හි සිටි ශ්‍රී ලාංකිකයන් 6ක් මේ දක්වා මියගොස් තිබේ.
ඇඳිරි නීතිය ඉවත් කළත් සබරගමුව පළාතේ හා කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම අත්‍යාවශ්‍ය නොවන වෙළඳසැල් වසා දමන ලෙස පොලිස් ස්ථාන නිවේදනය කර තිබේ.
Read Moreඑක්සත් ජනපදය තුළ අඟහරුවාදා දිනයේදී අවම වශයෙන් කොවිඩ් 19 මරණ 811 ක් වාර්තා වී ඇති බව සී.එන්.එන්. පුවත් සේවය පවසයි.
Read Moreකොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් සහ ජනපති අතර කොවිඩ්-19 වෛරසයට එරෙහි ක්‍රියාමාර්ග ගැන දුරකථන සංවාදයක්.
Read Moreහිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පෙන්වා දෙන්නේ EPF සාමාජික ශේෂයෙන් දළ වශයෙන් 20%ක් වත් එම ජනතාවට මුදාහරින ලෙසයි.
Read Moreකොවිඩ් 19 වසංගතය හේතුවෙන් ’’හදිසි ක්‍රියාමාර්ගයක්’’ නොගතහොත් නැගෙනහිර ආසියාවේ සහ පැසිෆික් කලාපයේ තවත් මිලියන 11 ක ජනතාවක් දරිද්‍රතාවයට පත්විය හැකි බව ලෝක බැංකුව සඳුදා නිකුත් කළ වාර්තාවක සඳහන් කරයි.
Read Moreඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙතෙක් අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයින් ගණන 8451 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ්-19 නිසා සති දෙකක කාලයක් පුරා ’වේදනාකාරී’ සහ ’දැඩි’ කාලයක් ගැන ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් ජනතාවට අනතුරු අඟවයි.
Read Moreමේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ 42,000 ඉක්මා යන වන ජෝන්ස් හොප්කින්ස් වාර්තා කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 143 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreදහවල් 12 සිට අද සවස 6 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 312 ක් ගතවු පැය 6 තුළ අත්අඩංගුවට පත්ව තිබේ.
Read Moreකෝවිඩ් - 19 වෛරසය වැළදී ඇති බවට අද (31) සවස් කාලයේදී තහවුරු වූ පුද්ගලයින් 10 දෙනා පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
Read Moreමීගමුවේදි කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මිය ගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු ඔහුගේ ආගමානුකූලව සිදු නොකිරීම හේතුවෙන් ඇතිව තිබෙන මතගැටුම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව පවසයි.
Read Moreකොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත් වුනු කෙනෙකුගේ අවසන් කටයුතු සම්බන්ධ ඉස්ලාම් ආගමික නිර්දේශය යනුවෙන් සමස්ත ලංකා ජම්යියතුල් උලමා සන්ධානය නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreතංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි බව කියන සංචාරක මඟපෙන්වන්නෙකු කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම සංචාරක හෝටලය අද (31) දින සිට වසා දැමීමට පියවර ගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පවසයි.
Read Moreඉන්දියාවේ අංක එකේ ධනවතා ලෙස සැලකෙන රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන මුකේෂ් අම්බානි එරට තුළ ව්‍යාප්ත වෙමින් පවතින කෝවිඩ් -19 වසංගතය පාලනය සඳහා රජය ගෙන යන වැඩසටහනට සහාය දක්වමින් මුදල් ප්‍රදාන ඇතුළු ප්‍රදාන රැසක්ම සිදු කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.
Read Moreකොළඹ නගරයට අත්‍යාවශය සේවාවන් සඳහා පැමිණෙන අයවළුන් සෞඛය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් නිසි ආකාරව ක්‍රියාත්මක කරමින් කොළඹ නගරයට පැමිණීම තහවුරු කිරීම මගින් කොළඹ නගරයේ මෙම වෛරසය පැතිරීම අවම කර ගැනීම මෙහි අරමුණයි.
Read Moreහෙට (1) සිට දින 7 ක් සෑම දිනකම රාතී‍්‍ර 7 සිට 8 දක්වා සෑම විහාරස්ථානයකම ආශිර්වාද පින්කම් සිදුකරන ලෙස ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නය නිවේදනයක් නිකුත් කරමින් සියලු විහාරස්ථානවලින් ඉල්ලීමක් කර තිබේ.
Read Moreමධ්‍යම අප්‍රිකානු ජනරජයේ මේ දක්වා වෛරස් රෝගීන් 6 ක් හඳුනාගෙන ඇති අතර, එම සියල්ලම පිටරටින් පැමිණි පුද්ගයන් වෙයි. කෙසේ වෙතත් කොවිඩ් පරීක්ෂණ සිදුකිරිමට රට තුළ පහසුකම් නොමැති හෙයින් වෛරසය හඳුනා නොගෙන පැතිරී ඇති බවට සැකයක් පවතී.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැලක සේවකයකු හදිසියේ ශ්වසනාබාධ රෝගයකට ලක්වීමෙන් පසු ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැලක් අද 31 දින පස්වරුවේ තාවකාලිකව වසා දැමීමට දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශය පියවර ගත්තේය.
Read Moreකොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreනුවරඑළිය සිට බදුල්ල බන්ධනාගාරය දක්වා ධාවනය වු බන්ධනාගාර බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළිමෙන් එම බස් රථයේ ගමන් ගත් බන්ධනාගාර නිලධාරින් හයදෙනෙකු නුවරඑළිය මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නුවරඑළිය පොලීසිය පැවසිය.
Read Moreවිදෙස් රටවලසිට පැමිණ ආරක්ෂක අංශ මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පුද්ගලයින් 2021 දෙනෙකු මේ වන විට සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවදාරණය කරයි.
Read Moreලබන අප්‍රේල් මස 02 වෙනිදා සහ 03 වෙනිදා රජයේ විශ්‍රාම වැටුප් ලැබීමට නියමිත ජේෂ්ඨ පුරවැසියන් ඔවුන්ගේ නිවෙස්වල සිට බැංකු වෙත රැගෙන ගොස් යලි නිවෙස් කරා රැගෙන ඒමේ ක්‍රමවේදයක් රජයේ උපදෙස් මත ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ආරම්භ කරන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.
Read Moreහැටන් දික්ඔය දරවල වත්ත පහළ කොටසේ වතු කම්කරු පවුල් 200 ක් පමණ අද (31) දින සිට දින 14 ක දැඩි ස්වයං නිරෝධානයකට යොමු කල බව අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා පැවසිය.
Read Moreකෝවිඩ් - 19 වෛරසය වැළදී රෝහල් ගතව සිටි පුද්ගලයෙක් ඉන් සම්පුර්ණයෙන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. ඒ අනුව අද (31) දිනයේදී කොරෝනා වෛරසය වැලදීමෙන් සුවය ලබා රෝහලෙන් පිටවූ පුද්ගලයින් සංඛ්‍යාව තිදෙනෙක් වනවා.
Read Moreනමුත් බහුතරයක් ලාංකිකයන් ඉතාලිය මුහුණ දි තිබෙන අසිරු තත්වයේදි ඉතාලිය අතහැර නොයා මෙම තත්වයට මුහුණ දීමට තීරණය කර තිබේ.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242 ඉක්මවයි.
Read Moreව්‍යාප්තව පවතින කෝවිඩ් වෛරසය තත්ත්වයේ රෝග ලක්ෂණ හදුනා ගැනිමට අවශ්‍ය Polymerase chain Reaction (PCR) යන්ත්‍ර දෙකක් පිරිනැමිමට ජාත්‍යන්තර පරමාණුවක බලශක්ති මණ්ඩලය තිරණය කර තිබේ.
Read More