Metallurgical Corporation of China LTD ආයතනය වෙතින් කොරෝනා මර්ධනය සඳහා නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ රැසක් පරිත්‍යාග කර තිබේ.
58 හැවරිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇති අතර ඔහු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවිය.
Read Moreමේ අනුව ඇතිවන ගැටලු විසා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟ පෙන්වීම ලබා ගැනීමට ජනපතිවරයා කඩිනමින් ක්‍රියා කිරීම යෝග්‍ය බවත් මේ පිළිබඳව නොපමාව ජනපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා පවසයි.
Read Moreඒ අනුව එළැඹෙන සිකුරාදා දින සිට නියමක් නොමැතිව රාත්‍රී කාලයේදී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට නියමිතය.
Read Moreඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළදි එය උල්ලංඝනය කර පුද්ගලයින් 10,039 ක් අද (2) දින අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පක්ෂ නායක රැස්වීමක් කැඳවීය.
Read Moreකෝවිඩ් - 19 වෛරසය වැළදුණු පුද්ගලයින් සංඛ්‍යාව 151ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
Read MoreCOVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට යැයි පවසමින් මුදල් එකතු කිරීමේ සිද්ධි කිහිපයක් පිළිබඳ තොරතුරු ජනාධිපති කාර්යාලයට වාර්තා වී තිබේ.
Read Moreමේ මොහොතේ පක්ෂ භේදයකින් තොරව සියලුම දෙනා එක්ව ක්‍රියා කළ යුත්තේ කොරෝනා වෛරසය පරාජය කිරීමට මිස, ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට නොවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල සිසුවෙකු අද අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreකොරෝනා අභියෝගය ජය ගැනීමට කිසිදු භේදයකින් තොරව පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂවල පුර්ණ සහය රජයට ලැබෙනු ඇති බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා සර්ව පාක්ෂික සමුළුවේදී සහතික වෙයි.
Read Moreඖෂධ, ඉන්ධන හැර අනෙකුත් අත්‍යාවශ්‍ය නොවන දෑ ආනයනය තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසය ආසාදනය විමෙන් ඊයේ (01) මියගිය පුද්ගලයා ඇසුරු කළ 300 දෙනෙකු නිරෝධායනය සඳහා අද යොමුකර තිබේ.
Read Moreනාවික හමුදාව විසින් අද (02) නෙවිල් ප්‍රනාන්දු රෝහලෙහි කොරෝනා ආසාදිතයැයි සැක කරන පුද්ගලයින්ගේ ඛේඨ හා රුධිර සාම්පල පරීක්‍ෂා කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා ස්ථානයක් සකස් කිරීම සහ රෝහලේ වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන ගැබිණි මවුවරුන් සිටින ඒකකයේ කැමරා පද්ධතියක් (CCTV System) සවි කිරීම ආරම්භ කරන ලදි.
Read Moreකොරෝනා වෛරසය අසාදිත තහවුරු කරන ලද රෝගින් ගණන 150ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළේය.
Read Moreකොළඹට එළවලු ප්‍රවාහනය කරනු ලබන ලොරි රථවලින් නුවරඑළිය දිස්ත්‍රික්කයට කොවිඩ් 19 වෛරස් රෝගවාහකය පැමිණීමේ දැඩි අවධානමක් ඉදිරි සති කීපයේදී මතුවිය හැකි බව තලවකැලේ- ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය.
Read Moreපාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනෙකු ගොතටුව සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreකැළණි ගඟේ ජලයේ ගුණාත්මක බව ඉහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කරන ලද පරීක්ෂණ අනුව තහවුරු වී තිබේ.
Read Moreකොරෝනා වෛරසය පැතිරීයාමේ අධිඅවධානම් කලාප ලෙස නම් කොට ඇති ප්‍රදේශවලින් පැමිණ තලවකැලේ, හේමචන්ද්‍ර මාවතේ සැඟව සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (02) ඔවුන් රැඳී සිටි නිවාසයේම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා ලදි.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් ලොව බිහි වූ විශිෂ්ට කලාකරුවන් කිහිපදෙනෙකුද මේ වන විට අප අතරින් වියෝ වී තිබේ. මේ ඔවුන් පිළිබඳවයි.
Read Moreකොරෝනා ආසාදනය වූ බවට තහවුරු වූ කත 30 වන දින කැකුණගොල්ල ප්‍රාථමික බෙහෙත් ශාලාවෙන් උණ රෝගයට ප්‍රතිකාර ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ . ඇය එදින පෙරවරු 8.00 සිට දහවල් 11.00 වන තෙක් එම බෙහෙත් ශාලාවේ රැඳී සිට ඇති බවද කියයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂය රජය සමග එක්ව ජාතික ආණ්ඩුවක් සෑදීමට ඉල්ලීමක් කර ඇති බවටත්,ඒ සඳහා සූදානමක් ඇති බවටත් ඇතැම් දේශපාලන කණ්ඩායම් ගෙන යන ප්‍රචාර එක්සත් ජාතික පක්ෂය ලෙස පිළිකුලෙන් යුතුව බැහැර කරන බව එම පක්ෂය නිවේදනය කරයි.
Read Moreභූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය මගින් නිකුත් කර ඇති මාර්තු 31 දිනට පෙර වලංගු කාලය අවසන් වන සියලුම ඛනිජ බලපත්‍රවල වලංගු කාලය අප්‍රේල් 30 දක්වා දිර්ඝ කිරිමට තිරණය කර බව භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
Read Moreකොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කිරීමට විම්බල්ඩන් තරග සංවිදායකයෝ ඊයේ (01දා) පියවර ගත්හ. දෙවන ලෝක යුද්ධයෙන් පසු විම්බල්ඩන් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියක් අවලංගු වූයේ ප්‍රථම වරටයි. ඒ අනුව එළැඹෙන ජූලි මස මැද වන තෙක් විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය නොපැවැත්වීමට තරග සංවිධායකයින් පියවර ගෙන ඇත.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය හා ලෝකයේ පිළිගත් සම්මතයන්ට අනුව එකී බලධාරීන් විසින් කියන දේ මිසක් අපිට අවශ්‍ය දේ කරන්න පුළුවන් කමක් නෑ.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 01 වන දින කුච්චවේලි ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි.
Read Moreකොරෝනා වසංගතය පැතිරීයාම පරීක්ෂා කිරීමට අදාළ පරීක්ෂණ උපකරණ හැකි තරම් ගෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
Read Moreශ්‍රී ලංකන් සේවකයන් සඳහා සියයට 2.5 ක සිට සියයට 25 දක්වා මාස තුනක කාලයක් සඳහා අනිවාර්ය වැටුප් අඩු කිරිමක් පැනවීමට ශ්‍රී ලන්කන් සමාගම තීරණය කර තිබේ.
Read Moreකොරෝනා වසංගතය පැතිරයාමේ අධි අවදානමක් පවතින දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති කොළඹ, කළුතර හා ගම්පහ යන බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක හා වතුකරයේ ජනතාව ජීවත් වන ප්‍රදේශයන් හි ජීවත් වන ජනතාවගේ ගැටලු සොයා බලා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන තිබේ.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 251 දෙනෙකු මේ වන විට දිවයිනේ රෝහල් 28ක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
Read More