මේ අතර ස්පාඤ්ඤය තුළ 900,000 කට ආසන්න සංඛ්‍යාවකට සිය රැකියා අහිමි වී තිබේ.
මාර්තු මාසයේදී පමණක් විරැකියා ප්රතිලාභ සඳහා ඉල්ලුම් කර ඇති ප්‍රමාණය මිලියන 10ක් පමණ වෙයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ රටවල් 193ක් අතරින් මේ දක්වා කොරෝනා රෝගීන් වාර්තා වී නොමැති රටවල් 19ක් බී.බී.සී. පුවත් සේවය විසින් එළිදක්වා තිබේ.
Read Moreරුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අද ඇපමත මුදා හැරේ.
Read Moreමැතිවරණය පැවත්වීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්,පාර්ලිමේන්තු පනතට අනුව මැතිවරණය පැවැත්වීම සඳහා වෙනත් දිනයක් නියම කිරීමේ බලය ජනාධිපතිවරයා සතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ’අද’ට පැවසීය.
Read Moreකොවිඩ් රෝගය ඔබේ අයහපත් හැසිරීම නිසා හෝ අයහපත් චරිතය නිසා සිදුවූවක් නෙමෙයි. කරුණාකර සත්‍ය ප්‍රකාශ කරන්න.
Read More(LONG READS) ආර්ථිකය, බැංකු ක්‍රමය, වෙළෙඳාම වැනි අතිශය වැදගත් ක්ෂේත්‍ර ක්‍රියාත්මක වන්නේ කෙසේ ද, ඒ සඳහා අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ග මොනවාද යන්න පැහැදිළි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ලිඛිත ප්‍රකාශයක් කර තිබේ.
Read Moreඉල්ලීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගෙන තිබියදී සංගමය ගත් තීන්දු තීරණ කණගාටුවට කරුණක් බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
Read Moreක්‍රම ක්‍රමයෙන් කොරෝනා රෝගය ලංකාව තුළ යම් උත්සන්න මට්ටමකට පැමිණ ඇත්තේ පුද්ගලයන් වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා බව ඔබ අප සැවොම දන්නා කරුණකි.
Read Moreබහුදින ධීවර යාත්‍රාවන්,සිය ධීවර මෙහෙයුම් සදහා පිටත් වීමට වෙනත් දිස්ත්‍රික්කවල ධීවර වරායන් භාවිතා කරන්නේ නම්, එම ධීවරයින් සතුව පදිංචි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරි විසින් නිකුත් කළ නිරෝධායන සහතිකය අනිවාර්ය බව බව ධීවර නියෝජ්‍ය අධ්යක්ෂ අනුර ජයසේකර මහතා පවසයි.
Read Moreඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ රෝගීන් 22ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read More’’මෙම රෝගය තවමත් ලංකාවේ ප්‍රජාව අතර සම්ප්‍රේෂණය වීමක් නැති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.’’
Read Moreවිදේශ රටවල සහ කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල රැකියාවන් වල නිරතව සිට මොනරාගල දිස්ත්‍රික්කයට පැමිණි පුද්ගලයින් 2245 දෙනෙකු නිවෙස් වල සිට නිරෝධායනය වන බව මොනරාගල දිසාපති ගුණදාස සමරසිංහ මහතා පැවසීය.
Read More(LONG READS) Facebook හි සැරිසැරීමේදී කොවිඩ්-19 පිළිබඳ තොරතුරුවල සත්‍ය අසත්‍යතාව තහවුරු නොකර ඒවා Share නොකරන්න.
Read Moreනව කොරෝනා වසංගතය වැළැක්වීමට, හඳුනා ගැනීමට සහ ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට සහ මහජන සෞඛ්‍ය සූදානම ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 128.6 ක් ශ්‍රී ලංකා COVID-19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සකස් කිරීමේ ව්‍යාපෘතියට ලබාදීමට ලෝක බැංකුවේ විධායක අධ්යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ
Read Moreනව කොරෝනා වයිරසය වැළඳී ඇති බවට සැකපිට යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු තවත් රෝගීන් තිදෙනෙකුට ඊයේ (02දා) දිනය වන විට එම වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පැවසුවේය.
Read More28,000ක් තාවකාලිකව ඉවත් කළද, එම සේවක වැටුපෙන් 80%ක් දීමනාවක් ලෙස ගෙවන බවට එකඟතාවක්.
Read Moreනිරෝධායනය සඳහා මේ වන විට දියතලාව කඳවුරුවලට පැමිණ අවසන් කණ්ඩායමත් සිය නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර අද (3) පෙරවරුවේ සිය නිවෙස් බලා පිටත්වූ බව දියතලාව යුද හමුදාව පවසයි.
Read Moreඅකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත රෝගීන් සමඟ මොනම හෝ ආකාරයක සම්බන්ධතාවයක් තිබූ සියලු දෙනා වහාම සෞඛ්‍ය අංශයේ නිලධාරින්ට දන්වන ලෙස අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංජීව කුරඳුගහමඩ මහතා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreකොරෝනා වයිරස් අවදානම හේතුවෙන් යුද හමුදාව හා ගුවන් හමුදාව එක්ව වන්නි දිස්ත්‍රීක්කයේ පිහිටවූ නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායන කටයුතු සියල්ල නිමා කරමින් අද (03) අවසන් කණ්ඩායම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු නිරෝධායනය අවසන් වී යුද හමුදාවේ පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිවෙස් වෙතට ගියහ.
Read Moreමේ නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පිළිබඳව ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත සටහනකි.
Read Moreදිවයිනේ විවිධ ප්‍රදේශවල කප්පම් ගැනිම්, මංකොල්ලකැම් වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයකු ඊයේ (02) අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලීසිය පවසයි.
Read Moreහෙට දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍ර දේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොවිඩ් - 19 වසංගතය හේතුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට ලක්ෂ 10ට අඩු බැංකු ණය නැවත ගෙවීමේදී ලබා දී ඇති සහන කාලය, රාජ්‍ය අංශයේ ලක්ෂ 10ට වැඩි ණයවලටත් ලබා දෙන ලෙස ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ජනාධිපතිවරයෙගන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
Read Moreමහ බැංකුවෙන්, කොවිඩ්-19 ව්‍යසනය මගින් බලපෑමට පත් පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා සහාය වීමට මූල්‍ය ආයතන වෙත උපදෙස්.
Read Moreමේ පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreදැඩි නිරෝධායන පියවර තුළ ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන්ට වෙඩි තබන ලෙස පිලිපීන නායකයා ආරක්ෂක අංශවලට කියයි.
Read Moreසෞදි අරාබියේ මේ වනවිට ආසාදිතයන් සංඛ්‍යාව 1,885ක් වන අතර මරණ 21ක් සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreවෛරසය ආසාදනයෙන් 53,000කට ආසන්න පිරිසක් මේ වනවිටත් ජීවිතක්ෂයට පත්ව ඇති බව දත්ත පෙන්වා දෙයි.
Read Moreඔවුන්ට විරුද්ධව නිරෝධායන නීතිය යටතේ හා ලංකාවේ නීතිය යටතේ දඬුවම් කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.
Read More