ඔහු 23 දා වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර 26 දා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
ගෝලීය සංයුක්ත නිමැවුම් දර්ශකය මාර්තුවේදී ඒකක 39.4ක් දක්වා 2009 වසරින් පසු ප්‍රබලතම කඩා වැටීමක.
Read Moreවැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
Read More’’මම ඒ තීරණය ගැනීම ආණ්ඩුකාරවරුන්ට භාර දෙනවා’’ යැයි ට්‍රම්ප් කොරෝනා කාර්ය සාධක බලකායේ දී පැවසීය.
Read Moreකොවිඩි-19 ආසාදනය වීමෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 60,000කට ආසන්න බව ජෝන්ස් හෝප්කින්ස් දත්ත පවසයි.
Read Moreෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගම මෙරට COVID-19 පැරදවීමේ උත්සාහයන් ශක්තිමත් කිරීමටත්, පවතින තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණපා සිටින ජනතාවට සහන සැලසීමටත් පියවර ගෙන තිබේ.
Read Moreනව කොරොන වයිරසය ආසාදන ය වූ රෝගීන් 163 දෙනෙකු චීන ප්‍රධාන භූමියේ බ්‍රහස්පතින්දා රෝහල්වලින් පිටව ගොස් ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.
Read Moreමෘත දේහ ආදහනය කිරීම පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට අනුව නිකුත් කර තිබූ නිර්ණායකයන් වෙනස් කරමින් වසංගතයෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ දේහයන් පිළිබඳව කටයුතු කරන ආකාරය වෙනස් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 159ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Read Moreඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත සමගි ජනබලවේගයේ අපේක්ෂකයින්ගෙන් කොරෝනා මර්දනයට විශේෂ අරමුදලක් පිහිට වූ බව සමගි ජනබලවේගය සඳහන් කරයි.
Read Moreඅද (3) රාත්‍රි 10 පමණ වන විට ලංකාවේ තවත් කෝවිඩ් රෝගි අසාදිතයින් සිවු දෙනෙකු සොයා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
Read More. ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreහෙට (04) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.
Read Moreඅකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයේ කොරෝනා රෝගීන් හමුවූ ප්‍රදේශයේ දැනට නීරෝධායනය වන පිරිස් අතර තවත් වෛරසය ආසාදනය වූ පිරිස් සිටීදැයි පරීක්ෂා කිරිම සඳහා අද (03) වනදා රුධිර සාම්පල පරීක්ෂා කිරීම සිදු විය.
Read More‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල් පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට පසුගිය දින කිහිපය තුල කටයුතු කරන ලදි.
Read Moreජාතික රෝහලේ ලියාපදිංචි වි ඇති බාහිර රෝගින්ට තම සායන වලට අදාළ තොරතුරු ලබා දිම සඳහා සම්බන්ධවිමට දුරකථන අංක සහ වට්ස්අප් අංක ජාතික රෝහල විසින් මහජනතාවට නිකුත් කිරිමට පියවර ගෙන තිබේ.
Read Moreපිටරටින් එන නැව් දෙස බලා සිටි යුගය වෙනුවට මෙරට පොළොවෙන් - ජනතා දෑතින් වැඩ ගන්නා යුගයක් “කොරෝනා” අභියෝගය ජය ගැනීමෙන් පසුව නිර්මාණය කිරීමට මුළුමහත් ජාතියම දැන් සිටම මානසිකව සූදානම් විය යුතුව ඇති බවත් එවැනි මනසකින් යුත් දේශීය කර්මාන්තකරුවකු අද දිනයේ සිට මෙරට තුළ දැඩි සත්කාර ඇඳන් නිෂ්පාදනය අරඹා ඇති බවට වන සුභාරංචිය රට හමුවේ තබන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreකෝවිඩ් 19 වසංගතය හමුවේ ජීවිත අවදානම නොතකමින් සේවය කරන හෙද නිලධාරීන් සඳහා අවම පහසුකම්වත් ලබානොදීම, සේවය අවතක්සේරුවට ලක්කිරීම හා දීමනා කප්පාදුව යන කරුණු මූලික කරගනිමින් සේවයෙන් ඉවත් වන බව සමස්ත ලංකා හෙද සංගමය හා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.
Read Moreඅද(03) සවස කොවිඩ් - 19 ආසාදිතයෙක් හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශ සමත්ව තිබේ.
Read Moreනාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමට ගිය සමෘද්ධි නියාමකවරයෙකුට පහරදීමක් සිදුකර ඇතැයි නාඋල පොලීසිය පවසයි.
Read Moreකෝවිඩ් -19 වෛරස් තත්ත්වය හේතුවෙන් අසාදිත වුවන් කිසිවෙකුත් අද පස්වරු 5.30 වන තුරු වාර්තා නොවු බව සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරයි.
Read Moreමේ වන විට රටේ පවතින තත්ත්වය හේතුවෙන් මෙතෙක් දුරකථන බිල්පත් ගෙවා ගැනිමට නොහැකිව සිටින පාරිභෝගික පිරිස් වෙත එම සේවාවන් විසන්ධි කිරිමකින් තොරව අදාළ සේවාවන් ලබා දෙන ලෙස දන්වා තිබේ.
Read Moreනිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 6% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 7% දක්වාත් අඩු කරයි.
Read Moreඔස්ට්‍රේලියානු ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පවසන්නේ රෝගීන් වාර්තා වී ඇති ප්‍රමාණයට වඩා 5 සිට 10 ගුණයකින් වැඩිවිය හැකි බවයි.
Read Moreකොවිඩ්-19 වෛරස් රෝගයට එරෙහිව සටන් කරමින් සිටියදී දිවි පිදූවන් චීනය හෙට දිනයේ සිහිපත් කරයි.
Read Moreකෝවිඩ් -19 වසංගතය සමස්ත ලෝකයම වසාගෙන තිබියදී සෑම රටක්ම තමන්ගේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ගවලට යුහුසුළුව අවතීර්ණ වනු දකින්නට ලැබෙනවා. බොහෝ රටවල් වෛරසය පැතිරෙන ප්‍රදේශ හුදෙකලා කිරීමේ ක්‍රියාදාමය අනුගමනය කරන්නේ ජනතාව රැස්වීමෙන් තත්ත්වය තවත් දරුණු අඩියකට පත්වීම වළක්වාලීමටයි.
Read Moreවෙළදාම් කටයුතු සිදු කිරිමේදි විද්‍යුත් ගෙවිම් ක්‍රම භාවිත කරන මෙන් ශ්‍රි ලංකා මහ බැංකුව වෙළඳමහතුන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read More[LONG READS] කොරෝනා වෛරසය ඇතිකළ මරබියේ භීතිකාව ලොව පුරා පැතිරෙද්දී කොළඹ සිට ඇමෙරිකාව බලා අප ගිය ගමන මරණය පෙනි පෙනී ගුවන් ගත වූ ජීවිතයත්, මරණයත් අතර සටනක් වශයෙන් හැඳින්විය හැකිය. අනපේක්ෂිත අයුරින් මිනිස් ජීවිත දස දහස් ගණනින් දින කිහිපයක් තුළ දී බිලි ගනිමින් ඉතාලිය වැනි රටවල් අමු සොහොනක් බවට පත්කළ, ලොව පුරා ලැව් ගින්නක් මෙන් පැතිර ගිය, සතුනට කළ හතුරුකම් මනුෂ්‍යයින්ට පලදුන් බවට පැවසෙන මෙම වෛරසය අදෘශ්‍යමාන සතුරෙකු බවට ඇමෙරිකාවේ ජනාධිපති ට්‍රම්ප් කළ ප
Read Moreරටක් ලෙස එක්ව පොදු සතුරා වන කොරෝනා උවදුර පරාජය කළයුතු බවත් මේ උවදුර තුරන් කිරීම වෙනුවෙන් කළහැකි සියලු කැපකිරීම් කරන බවත් ඒ මහතා පවසයි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන රෝගීන් 250දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය විසින් නිවේදනය කරයි.
Read More