saravita-anim2

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 9369 hours ago

LATEST

ආදායම් බදු ගෙවීමේදී දඩ නෑ

calendar_today 2020 ජුනි 04 - 11:03 remove_red_eye - 425  

කොවිඩ් 18 හේතුවෙන් රට වසා තැබූ කාලය තුළදී ජුනි 20 දා තෙක් දඩගෙවීමකින් තොරව ආදායම් බදු ගෙවාදීමේ අවස්ථාව ලබාදීමට කැබිනට් අනුමැතිය ලාබා දී තිබේ.

ද ෆිනෑන්ස් සමාගමේ මුදල් තැන්පත්කර තිබූ තැන්පත්කරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 6ක මුදලක් දක්වා නැවත ගෙවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

අපි දේශපාලන පක්ෂයකට, දේශපාලඥයෙකුට කඩේ ගිහිල්ලා නෑ. දේශපාලනයෙන් තොරව සේවය කරන අය ඉන්නවානම් අර මානයෙන්ම බලන්න එපා. දේශපාලන වාද විවාද ඇති කර ගන්න. ඒවට අපිව හවුල් කර ගන්න එපා.”

Read More

ඊයේ (03) දා වනවිට ඉතාලියේ කොවිඩ් සමස්ත ආසාදිතයන් 233,836 ක් හා මරණ 33,601 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මෝටර් රථ පරීක්ෂකවරුන් Motor Vehicle Examiners බඳවා ගැනීමට පවත්වන විභාගය භාහිර පාර්ශ්වයකට ලබා දීමට පසුගිය රජය විසින් 2017 ගෙන තිබූ තීරණය අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් අවලංගු කරවයි.

Read More

’’කෙටි, නමුත් දැඩි ලොක්ඩවුන් පියවරයන්ගෙන් සැපයුම් දාමයන්ට ඇති බලපෑම අවමයි. එසේම වසරක් තුළ ක්‍රමයෙන් සීමාවන් ලිහිල් කිරීම, සීමාවන් ඉක්මණින් ඉවත් කිරීම හා තවත් අගුලු දැමීමකට වඩා බාධා අඩු කළ හැකියි.’’

Read More

තම පෞද්ගලික වාහනවල ගමන් කිරිමේදි මුඛ ආවරණ පැලදිම අවශ්‍ය නොවන බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළාය.

Read More

කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වී දින කිහිපයක් යද්දී මේ වනවිට කෑගල්ල ගම්පහ මාතර කිලිනොච්චිය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ව්‍යප්ත වී ඇති කහ තිත් පළඟැටියා දුටුවොත් කෘෂිකර්ම බලධාරීන් ඇමතීම සඳහා 1920 අංකය හඳුන්වා දී තිබේ.

Read More

මෙක්සිකෝවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත පිරිස 100,000 සීමාව පසුකර ඇති අතර, සමස්ත මරණ 11,700 ඉක්මවයි.

Read More

ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ගිනි අවිවලින් වෙඩි තබා පලා යාමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ප්‍රචණ්ඩකාරී විරෝධතා වලක්වා ගැනීම සඳහා එක්සත් ජනපදය පුරා නගර රැසක ඇඳිරි නීතිය පනවා තිබුණත්, එය නොතකා උද්ඝෝෂණ උත්සන්න වී ඇත.

Read More

සොරකම් ගණනාවකට සම්බන්ධ සැකකරුවකු හෙරොයින් මත්කුඩු ග්‍රැම් 01ක් හා මිලිග්‍රැම් 850ක් සමග හපුගල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් පොද්දල පොලිසිය පවසයි.

Read More

අනෙකුත් රෝගීන් 35 අතර බංග්ලාදේශයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි 14ක්, කටාර් සිට පැමිණි 19ක් හා කුවේට් සිට පැමිණි දෙදෙනෙක්ද වෙයි.

Read More

එක්සත් රාජධානියේ ව්‍යාපාරික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් (අමාත්‍ය) ආලෝක් ෂර්මා නව කොරෝනා වෛරසය සඳහා පරීක්ෂාවට ලක්කර තිබේ.

Read More

ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 66ක් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වෙන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

අද (04) සහ හෙට (05) දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇත.

Read More

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 384,000ක සීමාව කරා පැමිණ ඇති බව දත්ත වාර්තා පවසයි.

Read More

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්ව ඇති මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනත් නමකින් සිංගප්පූරුවේ සිටින බවට තමන්ට තොරතුරු ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය

Read More

අද දිනයේදි රාත්‍රී 11.00 වන විට හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 52ක් වෙයි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1735ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

වර්තමාන ජාතික ක්‍රීඩකයින් කිසිවෙකු අයිසීසී දූෂණ විරෝධී ඒකකය විසින් පරීක්ෂාවට ලක් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

අද දිනයේදී මේ දක්වා (රාත්‍රී 10.00) වන විට කොවිඩ් ආසාදිතයන් 47ක් වාර්තාවීමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1730ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ මළ ගෙදර මාධ්‍ය ආවරණය සදහා නිරත වු හැටන් - කොටගල දිඹුල ප්‍රදේශයේ පදිංචි මාධ්‍යවේදියාගේ පි.සී.ආර් පරික්ෂණවලට අනුව ඔහු කොවිඩ් 19න් වෛරසය ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී ඇති බව දික්ඔය රජයේ රෝහලේ වෛද්‍යවරු තහවුරු කරණු ලබති.

Read More

කොළඹ මහ නගර සභා සිමාව තුළ ඩෙංගු මර්දන මෙහෙයමක් ජුනි මස 4,5,6,7 යන දිනයන්හි ක්‍රියාත්මක කරනු ලැබේ.

Read More

නොවැලැක්විය හැකි හේතුවක් නිසා සෙනසුරාදා (6) දින දිවයිනේ සියලුම තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල සේවා කටයුතු සඳහා විවෘත නොකරන බව තැපැල්පති තුමන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

අද (3) දිනය වන විට ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 11,669 දෙනෙකු නිරෝධායන අවසන් කොට තම නිවෙස් වෙත ගොස් ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1243 ඉක්මවා තිබේ.

Read More

අද දිනයේ පස්වරු 7.00 වන විට කොවිඩ් 19 ආසාදනය වූවන් 35ක් වාර්තා වී තිබේ. මේ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1717ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මැතිවරණ පැවැත්වීම කල්දැමීම පිළිබඳ මැතිවරණ කොමිසමට ස්තූති කරන බවත්, අධිකරණයට ගිය අරමුණ ඉටු වී ජයග්‍රහණය කිරීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.

Read More

ගතවූ දින 30ක කාලය තුළ සමාජයෙන් කොවිඩ් ආසාදිතයන් හමුවී නොමැත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.