saravita-anim2

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 9367 hours ago

LATEST

ජනාධිපතිගේ අත්සන ව්‍යාජ ලෙස සකස් කළ සැකකරු අත්අඩංගුවට

calendar_today 2020 ජුනි 04 - 18:42 remove_red_eye - 346  

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන සහ ලිපි ශිර්ෂ ව්‍යාජ ලෙස යොදා ගනිමින් ලිපි සකස් කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

චීනයේ සිට වෛද්‍ය උපකරණ තොගයක් ඊයේ (3) දින රාත්‍රී විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබු බව චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා පැවසීය .

Read More

ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීම සඳහා අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමාන් මහතා කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදි නුවරඑළිය දිස්ත්‍රික් නාම යෝජනා පත්‍රයට අද (04) අත්සන් තැබුහ.

Read More

ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ මළ ගෙදර මාධ්‍ය ආවරණය සදහා නිරත වු හැටන්, කොටගල, දිඹුල ප්‍රදේශයේ මාධ්‍යවේදියාගේ පි.සී.ආර් පරික්ෂණවලට අනුව ඔහු කොවිඩ් 19 වෛරසය ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී ඇති බව දික්ඔය රජයේ රෝහලේ වෛද්‍යවරු අද (04) තහවුරු කරණු ලැබූහ.

Read More

ශ්‍රී ලංකාවේ සහ සීෂෙල්ස් පුරවැසිභාවය හිමි විනිසුරු ඇන්තනි ෆ්‍රැන්සිස් තිස්ස ප්‍රනාන්දුමහතා සීෂෙල්ස් ජනරජයේ ජනාධිපති විසින් සීෂෙල්ස් අභියාචනාධිකරණයේ සභාපතිවරයා පත්කර තිබේ.

Read More

මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් 1789 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 32 දෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් 1781 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

මවුබිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින සියලුදෙනාට හැකි ඉක්මණින් අවස්ථාව ලබාදිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Read More

කොළඹ, ඇමරිකානු තනාපති කාර්යාල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපළේදී PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී තිබේ.

Read More

පසුගිය වසර පහක කාලය තුළ ජාතික විදුලිබල පද්ධතියට මහා පරිමාණ විදුලි ජනන බලාගාර එකතු නොවීම හේතුවෙන් විදුලි බල අර්බුදයක් ඇතිවිය හැකි බවට නිගමනය කර තිබේ.

Read More

සියලුම රජයේ සෞඛ්‍ය සේවා නිලධාරීන් ජුනි මස 10 වෙනිදාට පෙර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කරන ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලා සිටියි.

Read More

වසර 200 ක පමණ කාලයක් මෙරට දේශ ව්‍යාප්ත වසංගත රෝගීන් සදහා ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලබනඅංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අළුතින් ස්ථාපිත කරන ලද පරිගණකගත පරිලෝකන විකිරණ අංශය (Computerised Tomography Scanning Division) විවෘත කිරීම අද සිදු විය.

Read More

කෑගල්ල දිස්ත්‍රික්කය පුරා කහ තිත් පලගැටි උවදුර ශ්‍රීඝ්‍රයෙන් පැතිර යන බව අප කල සොයා බැලිමකදි අනාවරණය විය.

Read More

ඔහුගේ මරණයට කොවිඩ්-19 හේතු නොවූ බව පවසන මරණ පරීක්ෂණය, පොලිස් නිලධාරියා ඔහුගේ බෙල්ල පගාගෙන සිටීමද මරණයට සෘජු හේතුවක් ලෙස නොදක්වයි. එය හෘදයාබාධයකින් සිදුවූවක් බව කියයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ ගෙවීගිය දින නව කොරෝනා මරණ සංඛ්‍යාවද 1,000කට ආසන්න වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 107,000 ඉක්මවයි. සමස්ත ආසාදිතයන් ලක්ෂ 18.5 පසුකරයි.

Read More

පිරිවෙන් ආයතන නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් පිරිවෙන් අධ්‍යාපන ශාඛාවෙන් මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැති අතර සෞඛ්‍ය බලධාරීන්ගේ නිගමනයන්ට අනුව පාසල් විවෘත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන දිනයම පිරිවෙන් ආයතන යළි විවෘත කෙරෙන දිනය ලෙස සැලකියුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ජනතාවට ඒකරාශිවී පොදු කටයුතු කටයුතු වල නිරත වීමේ හැකියාවක් නොමැති බැවින් මෙවර පොසොන් උත්සවයද ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන නිවසේ සිට ආගමික කටයුතු සිදුකරන ලෙස කටයුතු කරන ලෙස අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියෝ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

Read More

පාකිස්තානයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 85,264ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාවද 1,800ට ආසන්නය.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 3ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

පාසල් බස් රථ, වන්දනා, සංචාරක හා ලියාපදිංචිය සඳහා පොරොත්තු ලේඛනයේ තිබෙන බස් රථ තාවකාලිකව ලියාපදිචි කළද, ඒ්වා මගී ප්‍රවාහණය සඳහා යොදා ගන්නේ අවශ්‍ය වුවහොත් පමණක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.

Read More

හොරණ වැවිලි සමාගමට අයත් අඟුරුවාතොට නිව් චැටල් වතුයායේ වැඩ පරීක්ෂක, සහාය වැඩ පරීක්ෂක ,නිලධාරීන් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතැයි සමස්ත ලංකා වතු සේවා සංගමය සභාපති චතුර සමරසිංහ මහතා පවසයි .

Read More

නොවැලැක්විය හැකි හේතුවක් මත ලබන 6 වන සෙනසුරාදා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වසාතැබෙන බව තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

කොළඹ මහ නගර සභා සීමාව තුළ අද(04) දිනයේ සිට ලබන 07 වන දින දක්වා විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

Read More

අප්‍රේල් මස බිල වැඩි විමෙන් පිඩාවට පත්ව සිටින විදුලි පාරිභෝගිකයන්ට තවත් සහන ලබා දිමට සැලසුම් කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගිය සියලුම කණ්ඩායම් වෙත නැවතත් පක්ෂයට එක්වීමට දොරටු විවෘත ද පවතින බව ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද (04දා) ගාල්ලේ දී පැවැසීය.

Read More

කොවිඩ්-19 ආසාදනය වී පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 426 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හඳුනාගත් පළගැටි විශේෂය හම්බන්තොට දිස්ත්‍රීක්කයේ වලස්මුල්ල සහ බෙලිඅත්ත ප්‍රදේශවලින්ද සොයාගෙන ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ නිලධාරිහු කියති.

Read More

කොවිඩ් 18 හේතුවෙන් රට වසා තැබූ කාලය තුළදී ජුනි 20 දා තෙක් දඩගෙවීමකින් තොරව ආදායම් බදු ගෙවාදීමේ අවස්ථාව ලබාදීමට කැබිනට් අනුමැතිය ලාබා දී තිබේ.

Read More

ද ෆිනෑන්ස් සමාගමේ මුදල් තැන්පත්කර තිබූ තැන්පත්කරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 6ක මුදලක් දක්වා නැවත ගෙවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

අපි දේශපාලන පක්ෂයකට, දේශපාලඥයෙකුට කඩේ ගිහිල්ලා නෑ. දේශපාලනයෙන් තොරව සේවය කරන අය ඉන්නවානම් අර මානයෙන්ම බලන්න එපා. දේශපාලන වාද විවාද ඇති කර ගන්න. ඒවට අපිව හවුල් කර ගන්න එපා.”

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.