මෙගාවොට් 300ක විදුලි බලාගාරයක් ඉදිකිරීමට යයි
2020-2021ක වර්ෂයන්හි ඇතිවිය හැකි විදුලි බල අර්බුදයන් සැලකිල්ලට ගනිමින් පුත්තලමේ මෙගා වොට් 300ක විදුලි බලාගාරයක් ස්ථාපනය කිරීම සඳහා ගිවිසුම්වලට එළැඹීමට විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා නියම කිරීමට කැබිනට් මණ්ඩලය එකඟ වී තිබේ.
පසුගිය වසර පහක කාලය තුළ ජාතික විදුලිබල පද්ධතියට මහා පරිමාණ විදුලි ජනන බලාගාර එකතු නොවීම හේතුවෙන් මෙසේ විදුලි බල අර්බුදයක් ඇතිවිය හැකි බවට නිගමනය කර තිබේ.
popular news
-
Kumar Friday, 05 June 2020 12:26 AM
20-21 හිඟයට කිව්ව එක වැරදීමක වෙන්න ඇති. කියන්න ඇත්තේ 2025 හිඟයට වෙන්න ඇති. විශාල ජනන යන්ත්‍ර නිෂ්පාදනය කරලා ගබදකරලා තබන්න නැහැ. සමහරවිට චීනෙ වගේ රටවල්වල සේවයෙන් ඉවත්කළ ජනන යන්ත්‍ර ලංකාව වගේ රටවල්වලට අධික මුදලට විකුනන්න ගබඩාවක තිබෙනවද දන්නේ නැහැ. එසේ නැතිනම් මෙවැනි දෙයක් නිෂ්පාදනය කරන්න පටන්ගන්නේ කොන්ත්‍රාත්තුවට අත්සන් කලට පසුවයි. විදුලිබල මණ්ඩලය සෑම දෙයම ගන්නේ සින්ගපුරුවෙන්නේද.
Reply : 0 0
Wimal Friday, 05 June 2020 04:11 AM
අනොතෙර් commission ගෙනෙරටින්ග් ප්රෝජෙච්ට් ව්ය් can’t තෙය් build අ project ව්හිච් විල්ල් produce electricity ෆෝ 50යෙඅර්ස ලීකේ අන්‍ය ඔතෙර් චොඋන්ට්ර්ය් . මොරෝන්ස් අන් බුම්ප්කින්ස් රුන්නින්ග් තේ coutry
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

