saravita-anim2

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 9364 hours ago

LATEST

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රථම වතාවට ලිහිසි තෙල් නිෂ්පාදනය අරඹයි

calendar_today 2020 ජුනි 05 - 11:59 remove_red_eye - 1160  

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ප්‍රථම වතාවට ලිහිසිතෙල් Lubrication Oil නිෂ්පාදනය ආරම්භ කරනු ලැබ තිබේ.

ගෙවීගිය දිනයේ කොවිඩ්-19 ආසාදිතයන් 4,442ක් සහ ආසාදිත මරණ 816ක් මෙක්සිකෝවෙන් වාර්තා වී තිබේ.

Read More

’’රන් අලේපිතව වැඩ දමා තිබූ පෙට්ටියක ෆ්ලොයිඩ්ගේ දේහය තැන්පත් කර තිබූ අතර, හොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයන්, සංගීතඥයන් සහ දේශපාලඥයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.’’

Read More

ඉතාලියේ කොවිඩ් වසංගතය පැතිරිම ආරම්භ වු පෙබරවාරි මස 21 දා සිට ඊයේ (04දා) දිනය දක්වා දින 102 ක් තුළ කොවිඩ් ආසාධිතයන් හඳුනා ගැනිමේ PCR පරික්ෂණ 4,049,544 ක් සිදු කර ආසාධිතයන් 234,013 ක් හදුනාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්යංශය පවසයි.

Read More

කොරෝනා ආසාදිතව රෝහල්ගතව සිටි තවත් නාවික හමුදා සමාජිකයින් 17 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම 07 වැනි ඉරිදා සිට දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 60කින් සිදුකිරිමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

එළැඹෙන අගෝස්තු මාසයේදී මැතිවරණයට සූදානම් බවත් මැතිවරණය පැවැත්වෙන දිනය තීරණයට ප්‍රථමව සෞඛ්‍ය නිලධාරීන් හා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සාකච්ඡා කර තීරණය කළ යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

Read More

දුවේ, රටේ අනාගත පරපුර ලෙස මාගේ සේවය අගය කිරීම ගැන පළමුව මම ස්තූතිවන්ත වෙමි. ඔබගේ දායකත්වය ’’ඉටුකම’’ COVID-19 සමාජ සංරක්ෂණ අරමුදල වෙත යොමු කර තිබෙනු දැක මම මහත් ආඩම්බර වීමි.

Read More

නිවාස දෙකක රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු අද ( 05) දා පොල්ගහවෙල නගරයේදී අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලීසිය පවසයි.

Read More

සම්බුදු සසුන ආරක්ෂා කිරීමට හා ගරුතර මහාසංඝරත්නයට ගරු කරන විනයගරුක සමාජයක් බිහි කිරීම වත්මන් ජනාධිපතිතුමා හා අගමැතිතුමා ප්‍රමුඛ රජයේ පරම අරමුණ යැයි විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

ඊයේ දින (4) තලාතුඔය පොලීසිය කළ වැටලීමකදී බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිට මහා පරිමාණයේ කුඩු ව්‍යාපාරයක් මෙහෙයවන රියාෂ් නානා නැමති පුද්ගලයෙකුගේ නියෝජිතයින් සහ ඊට සම්බන්ධ තවත් පුද්ගලයින් දහතුන්දෙනෙකු හා මත්කුඩු ග්‍රෑම් හතලිහක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

වැඩි මිලට වැලි විකුණන වැලි තොටුපල හිමියන්ගේ කැණීම් බලපත්‍රය අහෝසි කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි .

Read More

එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ ගැන නවතම පුරෝකථනය ප්‍රකාශයට පත් කරයි.

Read More

කොවිඩ් -19 එන්නත ’ජනතාවගේ එන්නතක්’ ලෙස දැකිය යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එන්නත් සමුළුව අමතමින් කියයි.

Read More

ඉතිරි රෝගීන් 6 දෙනා විදේශයන්හි සිටි පැමිණි අය වන අතර ඉන්දියාවෙන් පැමිණි 3 දෙනෙක්, ඩුබායි සිටපැමිණි අයෙක් සහ බංග්ලාදේශයෙන් පැමිණි දෙදෙනෙක් වශයෙන් එම රෝගීන් 6 දෙනා වාර්තා වෙයි.

Read More

අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු PCR පරික්ෂණය ප්‍රතික්ෂේප කරමින් රට තුළට ඇතුළුවීම සහ එම නිලධාරියා එලෙස ක්‍රියා කර ඇති බවට තමන්ට මේ දක්වා ගුවන් තොටුපොළ බලධාරීන් දැනුවත් කර නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියි.

Read More

ලෝක ජනගහනයෙන් ලක්ෂ 66ක් ඉක්මවා කොවිඩ්-19 වෛරසය ආසාදිත අතර, මේ වනවිට සුවය ලබා ඇති පිරිස ලක්ෂ 28 ඉක්මවා ඇත.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර , නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

අරමුදල් රැස්කිරීමේ ප්‍රයත්නයෙන් මිලියන 8ක් පමණ ජීවිත බේරාගත හැකි අතර, ලෝකයේ දුප්පත්ම රටවල සෞඛ්‍ය සේවා පද්ධති සඳහා සහාය වනු ඇති බව කියයි.

Read More

’’පොදු ප්‍රවාහනයේදී මීටර දෙකක දුරක් රැඳී සිටීම සැමවිටම කළ නොහැක්කක් බව පිළිගත් බ්‍රිතාන්‍යයේ ප්‍රවාහන අමාත්‍ය කියා සිටියේ නිවසේ සිට වැඩ කළ හැකි අය එය දිගටම කරගෙන යා යුතු බවයි.’’

Read More

ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1797ක් දක්වා වර්ධනය වී තිබේ. අද දිනයේ රාත්‍රී 11.00 වන විට හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 48කි.

Read More

අද දිනයේ රාත්‍රී 10.30 වන විට හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 47කි.

Read More

හුබෙයිහි COVID-19 ට එරෙහි සටනට ස්වේච්ඡාවෙන් සම්බන්ධ වූ චීනය පුරා විසිරී සිටින වෛද්‍ය සේවකයින් 42,000 දෙනා අතර එක ආසාදනයක් හෝ මරණයක්වත් සිදුවුණේ නෑ.

Read More

තමන් ලේකම්වරුන්‍ මාර්ගයෙන් දාපු ඩීල් එකක හඬ පට තිබෙනවා නම් ඒවා එළියට දෙන්නැයි හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට අභියෝග කරයි.

Read More

හිටපු කර්මාන්ත ඇමති රිෂාඩ් බදියුදීන් ඇතුළු එවක තම සංස්ථාවේ බලධාරීන් සංස්ථාවට අයත් පුත්තලම අරුවක්කාරු හුණුගල් නිධියට අදාළව 2019 .11.07 දින හදිසියේ අත්සන් කළ අතිරේක බදු ගිවිසුමක් මගින් තම සංස්ථාවට රුපියල් කෝටි 40කට අධික පාඩුවක් සිදුකර ඇති බවට ඊයේ (03) පොලිස්පතිවරයා වෙත ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වත්මන් සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

Read More

දෙහිවල - අත්තිඩිය වැව පාරේදි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් සිදුකළ වැටලිමකදි ටි-56 ගිනිඅවි සඳහා භාවිතා කරන පතොරම් 10ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කෙසේ වෙතත් සිමෙන්ති මිල වැඩි කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය වේ.

Read More

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආලෝක පුජා පිංකම රැස්ව සිටි පිරිසගේ සාදු නාද මධ්‍යයේ අද (04)සවස මිහින්තලා රජමහා විහාරස්ථාන මැදමළුවේදි විවෘත කෙරිණ.

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 1790 දක්වා ඉහ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාව එහි උපදින සෑම දරුවෙකුටම ගුණාත්මක ප්‍රතිශක්තිකරණ සේවා ලබා ගැනීමට පහසු හා සමාන ඉඩ ප්‍රස්ථා සලසා ඇති බවත්, රටේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය නිසි කලට ප්‍රතිශක්තිය අත්කර ගැනීමට දරුවාට ඇති අයිතිය මත පදනම්ව තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.