අප්‍රේල් මස විදුලි බිල වැඩි වු ජනතාවට සහනයක්
අප්‍රේල් මස බිල වැඩි විමෙන් පිඩාවට පත්ව සිටින විදුලි පාරිභෝගිකයන්ට තවත් සහන ලබා දිමට සැලසුම් කර තිබේ.
ඒ අනුව ජුනි මස විදුලි බිලෙහිද අඩු විමක්ද සිදුවනු ඇති බවට සඳහන් කෙරේ.
ජුනි මාසයේ බිල්පතේ ඇති සහනයත් සමඟ පාරිභෝගිකයින්ට වැඩි වු බිල්පතේ ගැටලුව විසදා ගැනිමට හැකි බව ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සභාපති අතුල ද සිල්වා මහතා පවසයි.

popular news
-
ලසන්ත Friday, 05 June 2020 06:41 AM
අපටනම් 2020.04.29 දිනෙන් පසුව මෙතෙක් විදුලි බිලක් ලැබුනේ නැහැ.එකතුකරලා ලැබුනාම අපිට වැඩිපුර ගෙවන්න වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

