මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් 1781 ක් දක්වා ඉහළට
- 4 06 2020
- 16:20
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කොවිඩ්-19 ආසාදිතයින් 32 දෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් 1781 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඔවුන් සියළු දෙනා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයින් වන බව සඳහන් වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
