අගෝස්තුවේදී මැතිවරණයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා
එළැඹෙන අගෝස්තු මාසයේදී මැතිවරණයට සූදානම් බවත් මැතිවරණය පැවැත්වෙන දිනය තීරණයට ප්‍රථමව සෞඛ්‍ය නිලධාරීන් හා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සාකච්ඡා කර තීරණය කළ යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
“අපි බලාපොරොත්තු වෙනවා අගෝස්තු මාසයේදි මැතිවරණයට මුහුණ දෙන්න. උසාවියෙන් දීපු තීන්දුවට අපි ගරු කරනවා. නමුත් මම හිතන්නේ කොමසාරිස් තුමා මේ ගැන සලකා බලලා විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ නිලධාරීන් හා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ක සාකච්ඡා කරලා තීරණයක් ගන්න වෙයි කවදද ඡන්ද දිනය තියන්නේ කියලා.
ඡන්දේ කාලයේදී මේ වෛරසය ව්‍යාප්ත වුණොත් මීටත් වඩා ලොකු අමාරුවකට මේ රටේ ජනතාවට මුහුණ දෙන්න වෙයි. ඡන්දය ප්‍රමාද කරන්න අවශ්‍ය නෑ.”
popular news
-
CYRIL WIMALASENA Friday, 05 June 2020 04:04 PM
එන්න අපි ජන්දය දෙන්න බලගන ඉන්නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

