PCR පරික්ෂණය ප්‍රතික්ෂේප කරමින් රට තුළට ඇතුළුවීම සම්බන්ධව මා දැනුවත් නෑ - විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ
අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු PCR පරික්ෂණය ප්‍රතික්ෂේප කරමින් රට තුළට ඇතුළුවීම සහ එම නිලධාරියා එලෙස ක්‍රියා කර ඇති බවට තමන්ට මේ දක්වා ගුවන් තොටුපොළ බලධාරීන් දැනුවත් කර නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියි.
විදේශයන්හි සිට පැමිණෙන කිසිවෙකු PCR පරීක්ෂණය ප්‍රතික්ෂේප කළ නොහැකි බවද මෙහිදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අවධාරණය කර සිටියි.

popular news
-
rocky Friday, 05 June 2020 12:23 PM
මේ කතාව නිවැරදි නම් ගුවන් තොටුපලේ අදාළ නිලධාරියා ගෙන් වහාම ප්‍රශ්න කල යුතුයි. මේක ජාතික ප්‍රශ්නයක්. විදේශිකයානට හිතුමතේ මෙහෙ නීති උල්ලංඝනය කරන්න දෙන්න බැහැ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

