කොවිඩ් ආසාදිතයන් 1796ක් දක්වා ඉහළට
- 4 06 2020
- 22:43
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ තවත් රෝගීන් 6ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1796ක් දක්වා වර්ධනය වී තිබේ.
අද දිනයේ රාත්‍රී 10.30 වන විට හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 47කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
