saravita-anim2

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 9358 hours ago

LATEST

තම පක්ෂයවත් එකට තියාගන්න බැරි නායකයින්ට රට භාරදෙන්න ජනතාව සුදානම් නෑ - පවිත්‍රා

calendar_today 2020 ජුනි 06 - 18:05 remove_red_eye - 233  

නායකත්වයක් නොමැතිව බෙදුණු, තම පක්ෂයවත් එකට තියා ගන්න බැරි නායකයින්ට රට බාරදීමට ජනතාව සූදානම් නොමැති බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

තද සුළං හා රළු මුහුදු ප්‍ර දේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවිමක් ඉදිරි දින කිහිපයේදි අපේක්ෂා කෙරේ.

Read More

තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1804 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මහවෙල පොලිස් වසමේ මඩඋල්පත හතමුණගාල ප‍්‍රදේශයේ දී අධිබල විදුලි රැහැනක් කඩාවැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු විදුලි සැර වැදී මිය ගොස් තිබේ.

Read More

සමනල වැව ජලාශයේ ගිලි අතුරුදන් වු තරුණයෙකුගේ සිරැර වැවේ ගිලි තිබියදි අද (06) දා දහවල් නාවික හමුදාව සහ පොලීසිය විසින් සොයාගත් බව බලන්ගොඩ පොලීසිය පවසයි.

Read More

හැටන් වටවල හයිඩ්‍රි ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් අනතුරට පත් වි ඇති බව වටවල පොලීසිය පැවසිය.

Read More

සෞඛ්‍ය නීති පිළිපඳිමින් පෙරහුරු මැතිවරණයක් හෙට (7දා) පෙරවරු 10 සිට දහවල් 12 දක්වා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවත්වේ.

Read More

තවත් කොව්ඩ්-19 ආසාදිතයින් 33 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස්ව ඇත.

Read More

සෑම වර්ෂයකම ජුනි මස 05 වන දිනට යෙදෙන ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රුක්රෝපණ වැඩසටහන් මාලාවක් ඊයේ (05) වන දින උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන් 2005 වසරේදී හා 2020 වසරේදී එකම ස්ථානයක ගත් ඡායාරූප දෙකක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙනවා.

Read More

මඩොල්සිම මැදවලගම ගැරඩිඇල්ල දිය වළක දියේ ගිලී තිදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

Read More

ජනවාරියේ එන්නතක් ඒමට නම් සෑම දෙයක්ම ඇදහිය නොහැකි තරම් හොඳින් සිදුවිය යුතු බව වෛරස් විද්‍යාව, ප්‍රතිශක්ති විද්‍යාව සහ එන්නත් සංවර්ධනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලැරී කෝරි කියයි.

Read More

මැඩගස්කරයේ කොවිඩ්-19 පාලනයට යැයි කියා නුසුදුසු ලොල්පොප් ඇණවුම් කිරීමට ගිය ඇමතිවරයා ධුරයෙන් පහ කළ ජනාධිපතිවරයාද ඊට නොදෙවැනි ලෙස නව කොරෝනා වෛරසය සඳහා අත් බෙහෙත් ප්‍රවර්ධනය කරන්නෙකි.

Read More

මෙම ගුවන් මගීන් පිරිස සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය , ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කිරීමට සූදානමින් මේ වනවිටත් කොළඹ ආසිරි රෝහලේ කාර්යය මණ්ඩලයක් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ සිටින බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

කොරෝනා ආසාදනය වි පුර්ණ සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 453 දක්වා ඉහළ ගොස් තිබෙන බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

උතුරු අප්‍රිකාවේ අල්කයිඩා නායක අබ්දෙල්මාලෙක් ඩෘක්ඩෙල් සහ ඔහුගේ අභ්‍යන්තර කවයේ සාමාජිකයන් මෙම ප්‍රහාරයේදී ඝාතනය වී තිබේ.

Read More

ජුනි 1 දා සිට ක්‍රියාත්මක පොදු සමා කාල නව නීතිය මගින් ඉතාලියේ ජිවත් වන අනවසර සංක්‍රමණිකයන් ලක්ෂ හයකට අධික පිරිසකට විසා බලපත් ලබාදීමට කටයුතු කරන බව ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

Read More

ඇමෙරිකාවේ සමස්ත ආසාදිත අගය ලක්ෂ 19 සීමාවට ළඟාවී ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එය 1,897,838කි.

Read More

නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහා නොමිලේ PCR පරීක්ෂණ පැවැත්වීමට ලෙබනන් රජය එකඟ වී තිබේ.

Read More

සඳුදා (08) සිට බස්නාහිර පළාත තුල රථවාහන මංතීරු නීතිය ක්‍රියාත්මක වන බව කොළඹ රථ වාහන ඒකකය නිවේදන කරයි.

Read More

ඇඳිරි නීතිය හා නිරෝධායන නීති කඩකරමින් වාහන වලින් බදුල්ල රිදිපාන කදු මුදුනට ගොස් සරුංගල් යැවිමට හා එය නැරඹිමට රැස්වු අයට නීතිය ක්‍රියාත්මක කරන බව බදුල්ල පොලීසිය පවසයි.

Read More

දිවයිනේ සියලුම තැපැල් කාර්යාල අද වසා තැබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Read More

අධික මිලට වැලි අලෙවි කළ පුද්ගලයින් 05 දෙනෙකුගේ බලපත්‍ර අත්හිටවූ බව භු විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

Read More

සැබෑ බ්ලැක් ලයිව්ස් මැටර් ක්‍රියාකාරීන් නගරාධිපතිනියගේ මෙම ක්‍රියාව විවේචනය කරන අතර, එය සුදු ලිබරල්වාදීන් සතුටු කිරීමේ ක්‍රියාවක් බව කියයි.

Read More

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු හෙරෝයින් කිලෝ ග්‍රෑම් එකක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු කර ගත් රෝගීන් 4 දෙනාගෙන් දෙදෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණි අය වෙයි.

Read More

අලුත්ගම මාර්ග බාධකයක දී සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි

Read More

’’සිල්ක්, ඇදෙන සුළු හෝ දිය කාන්දු වන ද්‍රව්‍යවලින් වැළකී මුඛ ආවරණයක් මසා ගැනීම හෝ සපයා ගැනීම සිදුකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දෙයි’’

Read More

නව කොරෝනා වෛරස පරීක්ෂණ 5,214,277ක් එක්සත් රාජධානියේදී සිදුව ඇති අතර, ඉන් ආසාදිතයන් 284,734ක් මේ දක්වා හඳුනාගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.