සාධාරණ සමාජයක කිසිවෙකුටත් නීතිය අතට ගන්න බෑ
සාධාරණ සමාජයක නීතිය අතට ගෙන ක්රියාකිරීමට කිසිවෙකුටත් කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඝාතනය වූ වෘත්තීය ත්රි රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ මරණය සම්බන්ධයෙන් සිය කනගාටුව ප්රකාශ කරමින් ඔහු තැබූ ෆේස්බුක් සටහනක මේ බව දැක්වෙයි.
එසේම ඝාතනය ගැන පරීක්ෂණ කර වරදකරුවන්ට දඩුවම් ලබාදිය යුතු බවත් කල්බදු භාණ්ඩ අත්පත් කරගැනීමේ සමාගම් නියාමනය කිරීම ද කළ යුතු බව ඔහු වැඩිදුරටත් පවසයි.
popular news
-
Wimal Friday, 12 June 2020 07:23 AM
Tell your uncle
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

