කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය හමුවේ අතරමංව සිටින හෝ විවිධ දුෂ්කරතාවනට මුහුණපා සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් සිය රට ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමයක් සැකසේ.
ජනාධිපතිවරයාගේ නිසි නායකත්වය සහ මඟ පෙන්වීමත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ප්‍රමුඛ සියලු පාර්ශ්වයන්ගේ කැපවීම සහගත මෙහෙවරත් නිසා කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම හමුවේ රටක් වශයෙන් මෙතරම් ඉක්මනට යථාතත්ත්වයට පත්වීමට හැකිවූ බවත්, ඉදිරියටත් එම තත්ත්වය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දී ඇති සෞඛ්‍ය නිර්දේශවලට ගරු කරමින්, මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු ජුනි 01දා සිට නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1200 ඉක්මවා ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
Read Moreඅභිනවයෙන් අක්තගන්වන ලද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා, අද දින ජනරජ ගොඩනැගිල්ලේ දී විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බැහැදුටුවේය.
Read Moreසියලු පියවර අන්තර්ජාතික සහ දේශීය සෞඛ්‍ය උපදෙස් මත ... අප්‍රේල් 30 පසු සමාජයෙන් කොවිඩ් ආසාදිතයකු හමු වී නැහැ ... සංචාරක අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ අවන්හල් විවෘත කිරීම ප්‍රථමයෙන් ...
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1199 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreකුවේට් සිට පැමිණි තවත් 07 දෙනෙකුට කෝවිඩ් - 19 ආසාදනය වීමත් සමඟ මෙරට මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1189 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreමින්නේරිය යුද්ධ හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටිය දී කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වූ පුද්ගලයන් 24 දෙනෙකු හෝමාගම රෝහල වෙත රැගෙන එමින් සිටි ගිලන්රථ කිහිපයක් හෝමාගම යුද්ධ හමුදා කඳවුර ඉදිරිපිටදී අද ( 26) අනතුරකට ලක් වී ඇතැයි හෝමාගම පොලීසිය කියයි .
Read Moreඅවසන් වසරේ වෛද්‍ය විද්‍යාල සිසුන් ලබන ජුනි මස 15 වෙනිදා යලි සරසවි වෙත කැඳවීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කර සිටියි.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට නීතිමය ප්‍රතිපාදන සලසා දී නැතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ ඉන්දිකා දේමුණිද සිල්වා මහත්මිය අද (26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැසුවාය.
Read Moreශ්‍රී පාද රක්ෂිතයේ සැරි සරමින් සිටියදි මන්දකට හසු වි සිටි පැන්තරා පාදුස් වර්ගයේ කළු කොටියා නිර්වින්දනය කර මුදා ගැනිමට වනජිවි නිලධාරින් අද (26දා) පස්වරුවේ සමත් වී ඇත.
Read Moreඅධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, නාවික මාර්ග, ගුවන් මාර්ග සමඟ සම්බන්ධ වන තවත් සංවර්ධන නව ප‍්‍රවේශ කිහිපයකටම නාගරික සංවර්ධන අධිකාරිය අවතීර්ණ වන බවද ප‍්‍රියත් බන්දු වික‍්‍රම මහතා ප‍්‍රකාශ කළේය.
Read Moreකොවිඩ් - 19 ගෝලීය අර්බුදය හේතුවෙන් මෙරට සමස්ත පාසල් පද්ධතියම වසා දමා තිබුණ ද පෞද්ගලික පාසල් බලධාරීන් අප්‍රේල් මාසයෙන් ඇරඹෙන දෙවන පාසල් වාරය සඳහා නියමිත සම්පූර්ණ පාසල් ගාස්තු ගෙවන ලෙස එම පාසල්හි ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ දෙමාපියන්ට මේ වනවිටත් දන්වා ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි.
Read Moreකල්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක (02) පුද්ගලයින් 06 දෙනෙකු සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 25වන දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
Read Moreබස් රථ වල ආසන ගණනට පමණක් මගීන් ගෙන යාම ඉදිරියේදී නීතියක් ලෙස පනවන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
Read Moreජාන විකෘතියක් මත හැදුණු කළු කොටින් 1% ක් පමණ ශ්‍රි ලංකාවේ රක්ෂිත වල ජිවත් වන බවත් , ශ්‍රි පාද රක්ෂිතය ආශ්‍රිතව කළු කොටින් ඉතාමත් සුළු ප්‍රමාණයක් සිටින බවත් , මෙම සත්වයින් වදවිමේ තර්ජනයට ලක් වි ඇති ඉතා දුර්ලභ වර්ගයේ සත්වයෙක් බවත් ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවැසීය.
Read More2019 වසරේ දී රුපියල් බිලියන 10.9ක පාඩුවක් ලැබූ ලංකා ඛනිජතෙල් සංස්ථාව කොවිඩ් 19 නිසා ගත වූ කාලය තුළ රු.බි. 45ක පාඩුවක් ලබා ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දෙයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නෙකු වන ෂෙහාන් මධුශංකට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
Read Moreකොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 17ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreමෙරට සිදු කල පි සි ආර් පරික්ෂණ සංඛ්‍යාව 56 000 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය පවසයි.
Read Moreහයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් සමග ප්‍රතිකාර කළ කොවිඩ්-19 අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රෝගීන් මියයෑමේ සම්භාවිතාව වැඩි බව හෙළිවෙයි.
Read Moreමෙහි ධනාත්මක බව තහවුරු වූ 250කට ආසන්න සංඛ්‍යාවෙන් 30%ක් පමණ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් බව කියයි.
Read Moreසියලූ පිරිස් රැකියාවට පැමිණිම තවමත් අනිවාර්යය නොවන බව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ සුදුසු පරිදි සේවකයන් සීමා කර රැකියාවට කැඳවීමට ආයතන ප්‍රධානීන්ට හැකි බවයි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ රටවල් සහ ප්‍රදේශ 215ක් අතරිනුයි.
Read Moreශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය මේ මස 29 වන දින දක්වා වැඩිවීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සඳහන් කර සිටියි.
Read Moreමධ්‍යම චීනයේ වුහාන් නගරය මැයි 14දා සිට 23දා දක්වා කාලය තුළ නව කොරෝනා වයිරස් ආසාදන පරීක්ෂා කිරීම සඳහා න්යෂ්ටික අම්ල පරීක්ෂණ 6,574,093 ක් සිදු කළ බව ප්රාදේශීය සෞඛ්ය අධිකාරිය පවසයි.
Read Moreමෙම නාවික හමුදා පුද්ගලයින් 19 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 332ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.
Read Moreඇඳිරි නීතිය හේතුවෙන් බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස දෙකක දින හැටහයක් පුරා සිරවී සිටි 2000 පිරිසක් ගම් බිම් බලා යැවීමෙ වැඩ සටහනක් බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) උදෑසන පිළියන්දල බස් නැවතුම්පළ භූමියේ දී සංවිධානය කර තිබුණි.
Read Moreඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ පනහකට අධික ප්‍රමාණයක් අද (26දා) ලැබීමත් සමඟ නගරයේ වාහන තදබදයක් මෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලින් ජනතාව ඉවත් වීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
Read Moreකොරෝනා වෛරසය ව්‍යාප්ත විම වැලැක්විම සඳහා ඇඳිරි නීතිය පැනවු පසුගිය මාර්තු මස සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 65,930ක් වෙයි.
Read More