අපෙ රටේ පුරවැසියන් අසරණ භාවයට පත්ව තිබෙන අවස්ථාවේදි අපිට වගකීමක් තිබෙනවා ඔවුන්ව අපේ රටට ගෙන ඒමට.
අභාවප‍්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතා වෙනුවට ඉදිරි මහ මැතිවරණයේදි නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් තරඟ කීරිම සඳහා ජිවන් තොණ්ඩමන් මහතාට නාමයෝජනා ලබාදෙන්නැයි ලංකා කම්කරු කොංග‍්‍රසය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියහ.
Read Moreරුමේනියාවේ ශ්‍රමිකයන් 36 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට රුමේනියාවේ දිගටම රැකියා ලබා ගැනීම සඳහා විකල්ප සේවා යෝජකයෙකු ලබා දී ඇති බව රුමේනියානු රජය අද (මැයි 27) ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබේ.
Read Moreකොම්පඤ්ඤවීදීය දුම්රිය පටුමගේ නිවාස ඒකක 152 කින් සමන්විත Lake Side Residance මහල් නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් කර එය ජනතා අයිතියට පත් කිරීම නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බන්දු වික‍්‍රම මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (27) සිදුකෙරිණ.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට කෙරෝනා ආසාදිතයින් ගණන 1453 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කෝවිඩ් -19 ආසාදිතයෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති දුරකථන අංක අමතා අවශ්‍ය සේවා ලබාගැනීමට දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග “ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” ශේෂය රුපියල් මිලියන 1,182 ඉක්මවා තිබේ.
Read Moreඅද (27) මධ්‍යම රාත්‍රියේ සිට සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.
Read Moreයාපනයේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි නාවික සෙබලුන් 52 දෙනෙකුට අද දිනයේ කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබේ.
Read Moreජනතාව අතර ගෙවතු වගාව ප්‍රචලිත කිරිමේ අරමුණින් “ අස්වැද්දුම” නමින් නොමිලේ එළවළු බීජ ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
Read Moreහල්දුම්මුල්ල නීඩවුඩ් වතුයායේ පෞද්ගලික සමාගමක් මගින් ඉදිකෙරෙන ස්වාභාවික පිහිනුම් තටාකයකින් හල්දුම්මුල්ල නගරයට නායයාමේ අවදානමක් ඇති වන බවට සභා මන්ත්‍රී කණ්ඩායමක් කළ පැමිණිල්ලකට අනුව එහි ඉදිකිරීම් අද ( 27) සිට තාවකාලිකව නතර කිරීමට නියෝග කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව කියයි .
Read Moreශ්‍රී ලංකාවට එන්න බලාපොරොත්තුව විදෙස් රටවල සිටින සියලු ශ්‍රී ලාංකිකයින් ක්‍රමානුකුලව ගෙන්වා ගන්නා බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කීය.
Read Moreඉදිරියේදී යලි ලංකාවට පැමිණෙන විදේශගත ශ්‍රමිකයින් කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇත්ද යන හේතුව මත ඔවුන්ට ප්‍රතිකාර කිරිම සඳහා තෙල්දෙණිය රෝහල සහ හම්බන්තොට පැරණි රෝහල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන රෝහල් ලෙස සුදානම් කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියි.
Read Moreපවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඩෙංගු රෝගය පැතිරයාමේ විශාල අවදානමක් ඇති බව පවසන රත්නපුර දිස්ත‍්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාන් කෝණාර මහතා ඇලපාත, රත්නපුර, කුරුවිට, බළන්ගොඩ සහ ඇඹිලිපිටිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දැඩි අවදානම් බවද පවසයි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 26) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreපේදුරුතුඩුව , වල්ලිපුනම් , අල්වාර් බෝගස් මන්සන්ධියේ පිහිටි මාර්ග බාධකයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් පිරිසක් සිටි ස්ථානයක සිදුවූ පිපිරීමකින් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා අද (27දා) උදෑසන මන්දිගායි රෝහල වෙත ඇතුළත්කර ඇති බව පේදුරුතුඩුව පොලීසිය පවසයි.
Read Moreමැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් තවදුරටත් සලකා බැලීම අටවැනි දිනයට හෙට (28දා) පෙරවරු 10.00 දක්වා කල් තබා ඇත
Read Moreමාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හා සමාජ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් තම කීර්ති නාමයට හානි කළ බවත් ඒ අනුව වන්දි ඉල්ලා නඩු ගොනුකරන බවත් සඳහන් කරමින් සංගිතවේදී ඉරාජ් වීරරත්න මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට එන්තරවාසියක් යොමුකර තිබේ.
Read Moreඅත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යළිත් එළැඹෙන 10 දා තෙක් බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreඒ අනුව සුවය ලැබූ සම්පූරණ සංඛ්‍යාව 732ක් දක්වා වර්ධනය වී තිබේ. එසේම තවත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 577ක් දක්වා අඩුවී තිබේ.
Read Moreතාවකාලිකව වසා දැමුණු අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට (28දා) යළි විවෘත කිරීමට නියමිතය.
Read Moreපසුගිය පැය 24 තුළ ඇතිවූ වර්ෂාපතනයත් සමගින් රත්නපුර, කෑගල්ල, මහනුවර හා නුවරඑළිය යන දිස්ත්‍රික්ක වෙත තවදුරටත් නාය යෑමේ අවධානනම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ.
Read Moreකෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ වගා කටයුතුවල නිරත ව සිටින ගොවි ජනතාව විසින් වගා කරන බෝගවර්ග වලින් ඉහළ ආදායමක් උපයා ගත නොහැකිව තිබෙන්නේ ඔවුන් භාවිත කරන කෘමිනාශක සඳහා අති විශාල මුදලක් වැය කිරීමට සිදු වී ඇති නිසා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
Read Moreකොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රජයට ලබාදෙන සෞඛ්‍ය උපකරණ හා උපාංග සියලු බදු වලින් නිදහස් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreසහල් හිගයක් රටේ නොමැති බවත් සහල් ඒකාධිකාරියක් ඇතිවීම නිසා ඇති වු තත්ත්වයක් රටේ නිර්මාණය වී ඇති බවත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය.
Read Moreඅවසන් වරට දකුණු කොරියාවේ දෛනික සිද්ධි සංඛ්‍යාවේ යම් ඉහළ අගයක් පෙන්වා තිබුණේ පසුගිය අප්‍රේල් 8 වැනිදාය.
Read More1 සහ 2 ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් අන්තර්ජාල හෝ රූපවාහිනී පහසුකම් නොමැතිව වුවද, නිවසේ සිට ක්‍රියාකාරකම් පාදකව අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යාමට ඉඩප්‍රස්ථා සලස්වමින් ඔස්ට්‍රේලියානු රජය සහ Unicef Sri Lanka, Save the Children, Room to Read, Child Fund Sri Lanka යන ආයතන, අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික අධ්‍යාපන ආයතන සමග එක්ව ඉගෙනුම් ද්‍රව්‍ය පැකේජයක් හඳුන්වා දී තිබේ.
Read Moreකොරෝනා හේතුවෙන් මාස 2යි දවස් 7 ක් ඇණ හිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල හා මහනුවර දුම්රිය ධාවනය අද (27දා) උදේ ආරම්භ විය.
Read Moreනෙදර්ලන්තයේ අග්‍රාමාත්‍යවරයා රට තුළ ක්‍රියාත්මක වූ සියලු ආකාරය කොරෝනා වෛරස සීමා කිරීමේ ක්‍රියාමාර්ගවලට අනුකූලව කටයුතු කර ඇත.
Read More