සැකකරුගේ මෝටර් රථයේ තිබී හෙරොයින් සොයාගෙන ඇති අතර ඔහු ඊයෙ (24දා) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිිිිිපත් කර තිබේ.
නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 21ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreරටේ ආර්ථිකය පිළිබඳව සැබෑ තොරතුරු ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටින බවත් එසේ නොකර නිශ්ශබදව සිටීමෙන් කිසිඳු අනතුරුදායක තත්ත්වයකින් ගොඩ ඒමේ හැකියාවක් නොමැති බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.
Read Moreතවත් කෝවිඩ් - 19 වෛරස් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreසෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් හෝ මහා මැතිවරණය පැවැත්විය නොහැකි බවට විපක්ෂය විලාප නගන්නේ ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමේ පියවරක් ලෙස කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා එක දිගටම ක්‍රියාත්මක කෙරුණු ඇදිරි නීතිය මාස දෙකකුත් සතියකට පමණ පසුව හෙට(26) ඉවත් කෙරෙයි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 20දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 24 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreසංචාරක මණ්ඩලයේ අනුමත හා ලියාපදිංචි කොළඹ හෝටල් හා අවන්හල් සඳහා හෙට සිට සිය සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඇඳිරී නීතිය ක්‍රියාත්මකව පැවැති කාලයේදී පවා ජනතාවට ප්‍රවාහන සේවා සැපයූ කුලී රථ සේවා රියදුරන් 30 දෙනෙකුගෙන් ජෛව හා රුධිර සාම්පල PCR පරික්ෂණයට ලක් කිරීම සදහා ලබා ගෙන තිබේ.
Read Moreඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 140,000 සීමාවට පැමිණ ඇති අතර, කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාවද 4,000 ඉක්මවා තිබේ.
Read Moreඇමෙරිකාවේ ඉරිදා දිනයේ පමණක් කොවිඩ්-19 මරණ 633ක් වාර්තා වී ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව මේ වනවිට 97,722කි.
Read Moreතේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (25දා) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තිදරු මවක් ජිවිතක්ෂයට පත් ව ඇති බව හැටන් පොලීසිය පැවසිය.
Read Moreමාර්තු මස 7 වනදාට පසුව ඉතාලියේ අඩුම දෛනික කොවිඩ් මරණ අගය ඊයේ (24 ) වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ බොහේ ප්‍ර දේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් එළැඹෙන ඉදිරි දින කිහිපයේදී එනම් මැයි 26 දා සිට 29 දා තෙක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
Read Moreදුම්පානය නිසා දිනකට ශ‍්‍රී ලාංකිකයන් 55කට ආසන්න පිරිසක් අකල් මරණවලට ගොදුරු කරගන්නා අතර වාර්ෂිකව ශ‍්‍රී ලාංකිකයන් 20000ක් පමණ දුම්වැටි භාවිතයෙන් මරණයට පත් කරන බව ඇඩික් ආයතනය පවසයි.
Read Moreයතුරු පැදියක් තනි රෝදයෙන් ධාවනය කිරීමට උත්සාහ ගනිමින් සිටි තරුණයෙකු එය පාලනය කර ගැනීමට නොහැකිව නිවසක ගේට්ටුවක වැදීමෙන් ඊයේ (24දා) ජීවිතක්ෂයට පත්ව ඇතැයි හැටන් පොලීසිය පවසයි.
Read Moreඅද උදෑසන හයෙන් අවසන් වු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිමට අත්අඩංගුවට ගත් පරිස 1,710 කි.
Read More’අප භූ කම්පනයකට මුහුණ දෙනවා වගෙයි. මෙතැන යම් සෙලවීමක් තියෙනවා. මගේ පිටුපසින් ඇති දේවල් චලනය වන ආකාරය ඔබ දකින්න ඇති.’ අගමැතිනිය කීවාය.
Read Moreපාසල් නැවත ආරම්භ කිරිම සම්බන්ධයෙන් හෙට (26) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More’’අපි මේ යුද්ධය ජය ගන්නවා. මෙය පාලය කළ හැකි අවදානමක්. සෑම දෙයක්ම සාර්ථක වේවි’’ ජනපති බොල්සොනාරෝ සමග සිටි කැබිනට් ඇමතියෙකු කෑමොර දෙයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 181 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (25දා) අලුයම මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව මේ වනවිට 97,711ක් වන අතර, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,643,098කි.
Read Moreඊයේ දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 52ක් වන අතර ඉන් 49ක්ම කුවේටයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පිරිස් වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ මරණ 9ක් වාර්තා වන අතර සුවවූ සංඛ්‍යාව 674කි. තවත් 438ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
Read Moreලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් වැඩිම වාර්තා වූ රටවල් අතර මුලින්ම සිට මේ වනවිට 13 වැනි තැන දක්වා පසුබැස තිබූ චීනය, 14 වැනි තැනට පත්කරමින් කැනඩාවේ ආසාදිත අගය ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ්-19 වෛරසයට ගොදුරුව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 345,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreබ්‍රසීලය සහ පේරු රාජ්‍යයන්ගෙන් පසුව, ලතින් ඇමෙරිකාවේ වැඩිම ආසාදිත සිද්ධි වාර්තා වන රට ලෙස චිලී රාජ්‍යය සැලකෙයි.
Read Moreපොකුරේ ආසාදිතයන් 225ක්, ඉන් 96ක්ම සමාජ ශාලාවලට ගිය අය වන අතර, 129ක් ඔවුන් සමීපව ඇසුරු කළ අය බව මේ වනවිට හඳුනා ගෙන තිබේ.
Read Moreබ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප්‍රධාන සහායකයා කොවිඩ්-19 අගුලු දැමීමේ නීති උල්ලංඝනය කළද ඔහුව සේවයෙන් පහ කිරීම ඔහු මුහුණ දී ඇති සිදුවීම සමග මානුෂීය නොවන බව බොරිස් කියයි.
Read Moreඒ අනුව අද දිනයේදී රාත්‍රී 11 වන විට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 51කි.
Read More