saravita-anim2

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා

Latest News - timelapse 9146 hours ago

LATEST

ඊයේ දිනයේ ඉතාලියේ කෝවිඩ් පරික්ෂණ මගින් නව අසාදිතයින් 397ක් සොයාගෙන

calendar_today 2020 මැයි 27 - 10:23 remove_red_eye - 261  

ඉතාලියෙ ඊයේ (26) දිනයේදි කොවිඩ් ආසාදිතයන් හදුනාගැනිමේ පරික්ෂණ 57,674 ක් සිදු කර නව ආසාදිතයන් 397 ක් සොයාගත හැකිවු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

වීසා රහිතව නීති විරෝධිව කුවේට් රටේ රැඳී සිටින සහ එරට රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේවනවිට කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවත් සිවු දෙනෙක් මියගොස් ඇති බවත් කුවේට් ශ්‍රී ලංකා එකමුතු සංවිධානය පවසයි.

Read More

හදිසියේ ඇති වු හෘද්‍යාබාධයකින් මිය ගිය ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු මේ මස 31 දින නොර්වුඩ් ක්‍රිඩාංගණයේදි සිදු කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති එස්.සත්‍යවේල් මහතා පැවසිය.

Read More

යුරෝපයේ දෙවැනි ලෝක සංග්‍රාමයේ අවසානය සනිටුහන් කළ 75 වැනි සංවත්සර ප්‍රධාන සැමරුමක් ලෙස මෙවර විජයග්‍රාහී දින පෙළපාළිය පැවැත්වීමට නියමිත විය.

Read More

ඊයේ (26) අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ දී දුම්රියෙන් යාමට පැමිණි මගීන් පිරිසක් විසින් කළහකාරි ලෙස හැසිරීම හා එමගින් උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කරුණු විමසීය.

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ (විශේෂයෙන්ම දකුණ , බස්නාහිර , සබරගමුව සහ මධ්‍යම පළාත් වල) දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවත් ඇතැම් ස්ථානවලට මි.මී.200 වෙඩි ඉතා තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

මෙම පිරිස මියන් මර ගුවන් සේවයට අයත් MAI 8M801 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියේය. මත්තල මහින්ද රාජපක්ෂ ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපොලින් දකුණු කොරියාවේ සෝල් නුවර බලා පිටත්ව ගිය පළමු ගුවන්යානයද වේ .

Read More

පේරු රාජ්‍ය තුළ අනිවාර්ය සමාජ හුදකලා පියවර ඇතුළත් ජාතික හදිසි තත්ත්වය ජුනි 30දා දක්වා දීර්ඝ කරන එරට ජනපති කියයි.

Read More

නිවාඩුවට නිවෙස්වලට ගොස් ආපසු පැමිණි මඩකලපුව දිස්ත්‍රික්කයේ සේවය කරමින් සිටින පොලිස් නිලධාරින් 141 දෙනෙකු කල්ලඩි පොලිස් පුහුණු කදවුරේ නිරෝධායනයට ලක් කල බව පොලිස් උසස් නිලධාරියෙක් පැවසිය.

Read More

කැනඩාවේ සිදුවන කොරෝනා මරණවලින් 80% කට ආසන්න ප්‍රමාණයක් වැඩිහිටියන් සඳහා වූ දිගු කාලීන සත්කාර ආයතන හා සම්බන්ධ බව හෙළි වෙයි.

Read More

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 137 දෙනාගෙන් 127ක්ම කුවේටයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පිරිස් බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

Read More

කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙකු අද(27දා) අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

අමාත්‍යවරු දෙදෙනා ජනපති හෝ සෙසු කැබිනට් අමාත්‍යවරු හමුවී නැති බව කීවත්, එරට කැබිනට් මණ්ඩලයම යම් තැතිගැන්මක බව වාර්තා වෙයි.

Read More

ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන බ්‍රසීලයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 400,000ක සීමාව කරා පැමිණ තිබේ.

Read More

මෙක්සිකෝව එක් දිනක් තුළ මරණ 500කට වැඩි සංඛ්‍යාවක් වාර්තා කළ පළමු වැනි අවස්ථාව මෙයයි.

Read More

එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 17ක සීමාව කරා පැමිණෙමින් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිත සමස්ත අගය ලක්ෂ 56 සීමාවට පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

ඒ අනුව අද දිනයේදී හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 137කි.

Read More

ඉතිරි රෝගීන් 8 දෙනා නාවික හමුදා රණවිරුවන් වෙයි.

Read More

කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දිනයේත් (26) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්විය.

Read More

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (CSN) රූපවාහිනී නාලිකාව සඳහා ලබා දී තිබූ විකාශන බලපත්‍රය 2016 වසරේ දී එවකට පැවති රජයේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අහෝසි කිරීමට එරෙහිව නාලිකාව විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම අද (26දා) අභියාචනාධිකරණයේදී සමථයකට පත් විණි.

Read More

බෙලිඅත්ත වලවෙල ප්‍රදේශයේ සිල්ලර භාණ්ඩ වෙළෙදසැලක අද රාත්‍රී හදිසියේ ගින්නක් හටගෙන ඇතැයි බෙලිඅත්ත පොලීසිය කියයි.

Read More

අද දිනයේදී හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 135ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ප්‍රජා සවිබල ගැන්විම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ලංකා කොංග්‍රස් නායක අරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්ප්‍රාප්ත වි තිබේ.

Read More

පොළොන්නරුව හා අවට දිස්ත්‍රික්කවල නිරෝධායන මධ්‍යස්ථානවලින් නව කොරෝනා වෛරස් ආසාදිතයින් වැඩි පිරිසක් හමුවීමත් සමග වැලිකන්ද කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය මේ වන විට ආසාදිතයින්ගෙන් පිරී ගොස් ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පවසයි.

Read More

කටාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා පැමිණි තරුණයකට එහි පොලිස් ස්ථානාධිපතිවරයා පහරදීමෙන් ඇයව රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

Read More

කොළඹ , ගම්පහ යන දිස්ත්‍රක්ක වලට අද දිනයේ ඇඳිරි නීතිය ඉවත් කෙරුණු අතර ඊට සමගාමිව සෙසු දිස්ත්‍රික්ක වලටද ඉවත් කෙරුණු ඇඳිරි නීතිය අද රාත්‍රි 10 සිට හෙට පෙරවරු 4 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

Read More

කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරි සමාලෝචන කමිටුව අද දිනයේත් (26) දේශිය හා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රැස්විය.

Read More

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් හැත්තෑ දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1278 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

මේ සතියේ රටේ සිදුවන වත්මන් ක්‍රියාවලිය හොදින් අධ්‍යයනය කර ඉන්පසුව ඉදිරි සති දෙකක පමණ කාලයේදි රටේ පාසල් විවෘත කිරිම පිළිබදව නිශ්චිත තිරණයකට එළඹෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.