කටාන OICගේ පහරදීමෙන් තරුණියක රෝහල්ගත කෙරේ
කටාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා පැමිණි තරුණයකට එහි පොලිස් ස්ථානාධිපතිවරයා පහරදීමෙන් ඇයව රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.
පහර කෑමෙන් පසුව එම තරුණිය මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.
popular news
-
Kumar Tuesday, 26 May 2020 11:47 PM
අසරණවෙලා සරණ පතල පොලිසියට ගිහිල්ලද ගුටි කන්න සිදුවුනෙ. මේකද දැන් ලංකාවේ නිතිය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

