COVID-19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාත්මක ලෙස වැඩිවිමත් සමග ඔවුන්ගේ PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇ
අකුරල කහව ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කලේ යයි වැරදිකරුවන්වූ තිදෙනෙකුට මරණීය දන්ඩනය නියම කරන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු කුමාරි මාලනී අබේරත්න මහත්මිය අද (23දා) නියෝග කළාය .
Read Moreකර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මඟපෙන්වීමෙන් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ලංකා ඛනිජ වැලි සමාගමෙන් කොවිඩ් අරමුදල සඳහා රුපියල් මිලියන 10 ලබා දීම අද (23) සිදුකෙරිණි.
Read Moreමෝටර් රථ හා වෙනත් භාණ්ඩ කොළඹ හා මහ්බන්තොට වරායෙන් නිදහස් කිරිම වෙනුවෙන් නියොජ්‍ය පොලිස්පති පුස්සල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් නම්කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreකෙටි කාලීන ද්‍රවශීලතා අවශ්‍යතා ඉටු කිරීම සඳහා ඉන්දීය සංචිත බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක කෙටි කාලීන මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා ගිවිසුමට එළැඹීමට අනුමැතිය ලැබී තිබේ.
Read Moreඅනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට හා ඒ අවට පිහිටි ආපනශාලා ඇතුළු වෙළදසැල් පහළොවක් පමණ වසාදැමීම අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගේ නියෝගයක් අනුව අද (23දා) දහවල් සිදුවුණු අතර නැවත දැනුම් දෙනතුරු එම වෙළදසැල් විවෘත කිරිමට අවසර නොදෙන බව අනුරාධපුර මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreඅනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි ශ්‍රී ලංකා ගමන මණ්ඩලයට අයත් ඩිපෝවේ සේවයේ නියුතු රියදුරු මහතෙකුට කොවිඩ්-19 වෛරසය වැළදි ඇති බවට එහි පාලනාධිකාරියට ඇතිවූ සැකය දුරුකර ධාවන කටයුතු නවතා දමා වසා දැමීමට තීරණය කළ ඩිපෝව විෂබීජහරණයට ලක්කර නැවත එහි කටයුතු යථාතත්වයට පත්කිරිමට අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුළු සෞඛ්‍ය අංශ ඊයේ (23දා) උදෑසන කටයුතු කළහ.
Read Moreමේ වන විට කොරෝනා වෛරසය පැතිරී පවතින රතු දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කවල සිට අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කිසිවෙකුට පුද්ගලයෙකු පොලොන්නරුව දිස්ත්‍රික්කයට පැමිණීම තාවකාලිකව තහනම් කිරීමට පොලොන්නරුව දිස්ත්‍රික් කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුව අද (23දා) දහවල් තීරණය කළ බව පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර්මසිරි මහතා පවසයි.
Read Moreපොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් හදුනා ගත් කොරෝනා ආසාදිතයා සමග සෘජු සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 44 දෙනෙකු නිරෝධායනය සදහා යොමු කළ බවත් වැලිකන්ද විශේෂිත කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ආසාදිතයින් 39 ද පොළොන්නරුව මහ රෝහලේ සැකසහිත පුද්ගලයින් 06ක් ද ප්‍රතිකාර ලබන බවත් පොළොන්නරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා අද (23) පෙරවරුවේ පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 334ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අනුව අද මේ දක්වා දිනයේදී රෝගීන් 4ක් වාර්තා වී තිබේ.
Read Moreඇමෙරිකාව විසින් පළමුවරට එරට කොවිඩ් ආසාදිතයෙක් ජීවිතක්ෂයට පත්වූ බවට නිවේදනය කළ දිනටත් ප්‍රථමයෙන් ඇමෙරිකාවේ කොවිඩ් ආසාදනය වූ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා ක්ලාරා ප්‍රාන්තය සනාථ කර තිබේ.
Read More‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 21 සහ 22 යන දිනයන්හි ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය, මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව, කොළඹ ජාතික රෝහල සහ කොළඹ ප්‍රදේශයේ බැංකු පරිශ්‍රයන් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.
Read Moreපන්නිපිටිය පෞද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලයට සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් කිසිදු කොරන ආසාදිත රෝග ලක්ෂණයක් පහළ නොවීම හේතුවෙන් එය විවෘත කර සුපුරුදු සේවාවන් සිදු කරන ලෙස අද (23දා) ලිඛිතව දැනුම් දුන් බව මහරගම සෞඛ්‍ය සේවා නිලධාරීනී වෛද්‍ය රිෂිනි මාරසිංහ මහත්මිය පැවසුවාය.
Read Moreකොවිඩ් 19 අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ මාසයක වැටුප පිරිනැමීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එකගත්වය පළ කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreවිවෘත ට්‍රක් රථයක සිරුරු ප්‍රවාහනය සෞඛ්‍ය නීති මෙන්ම මානුෂීය නීතිද උල්ලංඝනය කිරීමක් බව කියයි.
Read Moreයම් මතභේදි අවස්ථාවකදී අධිකරණ නියෝග ගරුකිරීමට තමා බැදී සිටින බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් සඳහන් කර සිටියි.
Read Moreජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් හා නෝර්වේ අග්‍රාමාත්‍ය ආනා සුර්බරේග් මහත්මිය කොවිඩ් 19 පාලනය කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් වෙත ලිපි යොමුකර තිබේ.
Read Moreකොරෝනා වයිරස් අවදානම හේතුවෙන් මුලතිව් ගොවීන්ගේ එළවලු හා පළතුරු අලෙවි කරගැනීමට නොහැකි වීම හේතුවෙන් එම එළවලු හා පළතුරු දකුණට ප්‍රවාහනය කොට අලෙවිකරගැනීමට අවස්ථාවක් මුලතිව් යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථානය විසින් වැඩසටහනක් ආරම්භ කොට ඇත.
Read Moreකොළඹ සිට යාපනයට පැමිණ වියලි මිරිස් අලෙවි කරමින් සිටි දෙදෙනෙකු ඊයේ (22) දින සෞඛ්‍ය නිලධාරීන් විසින් වෛද්‍ය පරික්ෂණයක් සඳහා යොමු කොට ඇත.
Read Moreකෝවිඩ් 19 ලොක්ඩවුන් නීතිය උල්ලංඝණය කරමින් මහල් නිවාසයක සාදයක් පැවැත්වීම හේතුවෙන් ලාංකිකයන් 11 දෙනෙක්ට එක් අයෙකුට යුරෝ 533 ක් බැගින් (ආසන්න වශයෙන් ලංකා මුදලින් රුපියල් එක්ලක්ෂ දසදහසක) යුරෝ 5833 ක දඩ මුදලක් (රුපියල් දොළොස් ලක්ෂයකට ආසන්න) පොලීසිය විසින් නියම කළ පුවතක් ඉතාලියේ ෆිරෙන්සේ නගරයෙන් වාර්තා විය.
Read Moreකොරෝනා වයිරසය හේතුවෙන් චීනය තුළ අඛණ්ඩව හයවන දිනටත් මරණ වාර්තා වී නොමැති බව එරට නිල දත්ත පෙන්වා දෙයි.
Read Moreශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අනුරාධපුර ඩිපෝව තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.
Read Moreඇල්ප්ස් කඳු, බර්ජ් කලීෆා, ටෝකියෝ කුලුණ, කයිරෝ සලාදින් බලකොටුව, ජර්මනියේ ස්ර්මාට් මැටර්හෝන් මේ අතර.
Read Moreඉන්දියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටියදී, හදිසියේ ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත රෝග තත්වය නිසා, යළි ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකිව සිටින ශ්‍රී ලාංකික සිසුන් 101 ක් යළි මව්බිම වෙත රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (23දා) උදෑසන ඉන්දියාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
Read Moreප්‍රවාහන, කර්මාන්ත හා බලශක්ති නිෂ්පාදනයෙන් මේ වනවිට කාබන් විමෝචන නොමැතිකම මීට හේතුවයි.
Read Moreඅප්‍රේල් මස මුලදී සත්වෝද්‍යානයේ නාඩියා නම් සිව් හැවිරිදි මලයානු ව්‍යාඝ්‍රයා වෛරසය සඳහා ධනාත්මක විය.
Read Moreමියගිය සහ සුවය ලැබූවන් ඇතුළු එරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 187,327කි.
Read Moreපාකිස්තාන අගමැතිවරයා සතියකට පෙර හමුවූ දානපතියෙකුට කොරෝනා ආසාදනය වී තිබීම නිසා පරීක්ෂණයට බඳුන් විය.
Read Moreකොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 26ක සීමාව ඉක්මවා ඇති අතර, සුවය ලැබූවන් ලක්ෂ 7ක සිමාව ඉක්මවයි.
Read More(UPDATE) අද (22) දිනය තුළ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20කි.
Read More