බන්ධනාගාර නිලධාරින් සහ රැඳවියන් ගෙන් සිවිල් මහජනතාවට යම් පිඩාවක් හෝ ගැටළුවක් එල්ල වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනතාවට සෘජුවම බන්ධනාගාර බුද්ධි ආරක්ෂක ඒකකයට දැනුම් දීමට හැකි දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
0112678600 යන දුරකථන අංකය ඔස්සේ ජනතාවට ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සිදුකළ හැකිය.
