saravita-anim2

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා

Latest News - timelapse 9086 hours ago

LATEST

සජිත් ප්‍රේමදාස මහතා මරන්නද ලෑස්ති ව‍ෙන්නේ - මරික්කාර්

calendar_today 2020 ජුනි 09 - 12:41 remove_red_eye - 2940  

ඒ කියන මන්ත්‍රීතුමාගේ බෑණා කොළඹ දිස්ත්‍රික්කයට ඡන්දය ඉල්ලන්නේ සමගි ජනබලවේගයෙන්. එතකොට එතුමාගේ බෑණාත් මැරෙනවද කියලා අපි අහන්න කැමතියි.

අද (09) උදෑසන මීගමුව බන්ධනාගාරයේ සිදුකළ සෝදිසියකදී ජංගම දුරකථන සීයයකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇතිට වාර්තා වේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ජුනි 08 වන දින පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි.

Read More

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය ණය අංශය යටතේ ක්‍රියාත්මක වන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උසස් පෙළ සිසුන්ට වැඩිදුර ඉගෙනීමට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙත ඇතුළත්වීමට ඉඩ ප්‍රස්ථා සලසා ඇති අතර, ඒ සඳහා පාසල් අපේක්ෂකයන් ලෙස 2016,2017 සහ 2018 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිට විභාගය සමත් වූ සිසුන්ට විදුහල්පතිවරුන් වෙතින් අයදුම්පත් සහතික කරවාගැනීමට දින 06 ක කාලයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකා කාන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වෙනුවෙන් නව කොන්ත්‍රාත් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. A,B,C,D යනුවෙන් කාණ්ඩ හතරක් යටතේ මෙසේ කොන්ත්‍රාත් පිරිනමා තිබේ.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව කියුබාවේ කොරෝනා වෛරස ආසාදිතයන් 2,200ක් සහ මරණ 83ක් වාර්තා වී තිබේ.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 16 දෙනෙකු ඊයේ (08) සහ අද (09 ) යන දිනයන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

Read More

රනිල් වික්‍රමසිංහ මහතා වසර 25ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට පත්ව සිටියත් රටේ නායකයා වීමට නොහැකි වී යැයි හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් අද ( 09) දින දඹුල්ලේදී පැවසීය.

Read More

කෝවිඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා භාවිතා කරන මුහුණු ආවරණ අවම වශයෙන් එකිනෙකට වෙනස් අමුද්‍රව්‍ය වලින් තැනූ ස්ථර 3කින් සමන්විත විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කළ බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මිය පැවැසුවාය.

Read More

එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන ( UN-Habitat ) විසින් කොවිඩි -19 රෝග ව්‍යාප්තිය පාලනය සඳහා මහජනතාවගේ පුද්ගලික ආරක්ෂණ උපකරණ තොගයක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා වෙත පරිත්‍යාග කිරීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි සිදුවිය.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 41 දෙනෙක් අද(09) දිනය සුවය ලබා ඇතැයි නාවික හමුදාව සඳහන් කර සිටියි.

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ සැකකරුවෙකු සමග සමීප ඇසුරුක් පවත්වනු ලැබූ පුද්ගලයෙකු පුල්මුඩේ, ජින්නාපුරම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කෝවිඩ් - 19 වෛරසය රෝග ලක්ෂණ නොපෙන්වන අයෙකුගෙන් රෝගය තවත් අයෙකුට ව්‍යාප්තවීම ඉතා දුර්ලභ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටියි.

Read More

රුපියල් ලක්ෂ 16ක් පමණ වටිනා මත්කුඩු තොගයක් සමග මහා පරිමාණයෙන් මත්කුඩු ඡාවාරමේ නිරතව සිටි කෝටිපති මාළු ව්‍යාපාරිකයෙකු කාන්තාවක් හා ත්‍රිරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බැව් ගාල්ල පොලිසියේ දුෂණ මර්දන අංශය පවසයි.

Read More

කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වඳුරාගල ප්‍රදේශයේ දි අද ( 09) උදෑසන 8.30 ට පමණ ගිලන් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිය පැදවූ කාන්තාව බරපතල තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි .

Read More

ලංගම හා පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ජූලි මස අවසානයේ සිට පෙර ගෙවුම් ගමන් කාර්ඩ් පතක් හඳුන්වා දීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබේ.

Read More

2020 මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය අද (09) රාත‍්‍රියේ නිකුත් කිරීමට නියමිතව ඇත.

Read More

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

සකසමින් පවතින “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක් කෙරේ.

Read More

ඇමෙරිකානු හා දකුණු ආසියානු කලාපයේ රටවල් 10කින් ඉරිදා වාර්තා වූ ආසාදිතයන්ගෙන් 75%ක්ම වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

Read More

ලෝක බැංකුව පුරෝකථනය කරන්නේ ලෝක යුද්ධයෙන් පසු මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනය වඩාත්ම හැකිලෙනු ඇති බවයි.

Read More

ප්‍රාන්ත යළිත් අගුලු දැමීමට හෝ සමාජ දුරස්ථකරණ ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර නොගතහොත්, තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇති.

Read More

නිකරගුවාවේ සමස්ත ආසාදිත අගය 1,118ක් හා මරණ 46ක් බව කීවත්, ආසාදිතයන් 5,027ක් සහ මරණ 1,015ක් බව ස්වාධීන නිරීක්ෂකයන් පවසයි.

Read More

බ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 7ක් ඉක්මවා ඇති අතර, සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 37,000ක් ඉක්මවා වාර්තා වෙයි.

Read More

මැයි මස මැද සිට ජපානය දිනකට නව ආසාදිතයන් 100 කට වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා කර ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

ආර්ථිකයට ප්‍රතිලාභයක් ලබාදෙන බව නිරූපණය කළ හැකි නම් සමහර විදේශීය අමුත්තන්ට සහ ව්‍යාපාරිකයින්ට නවසීලන්තයට ඇතුළු වී එහි සේවය කිරීමට අවසර දෙනු ලැබේ.

Read More

’’51 හැවිරිදි මහ ඇමති දියවැඩියා රෝගියෙක්. එබැවින් වෛද්‍යවරු ඔහුගෙන් ඉල්ලා සිටින්නේ ස්වයං හුදෙකලා වී පූර්වාරක්ෂාව ගන්නා ලෙසයි.’’

Read More

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 294 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ පෙත්සම ලබන 15දා සලකා බැලීමට කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය අද (08දා) තීරණය කළේය.

Read More

විවිධ හේතුන් මත ඇතැම් පිරිස්වලට මුදල් ගෙවීමට පෞද්ගලික බස් රථ හිමියනට සිදුව ඇතැයි බස් රථ සංගම් පෙන්වා දුන්නේය. ඒ පිළිබඳව වැඩිදුර විමසූ ජනාධිපතිවරයා එවැනි ගෙවීම් වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.