කොරෝනා වසංගතය නැවත අපගෙන් ඈත්ව ගිය සොබාදහම හා මනුසත් බව ගැන මතකාවර්ජනය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමට සටහනක් යොදමින් ඔහු මේ බව සඳහන් කරයි.
යාපනය ඉනුවිල් නවාලි ප්‍රදේශයේ රැඳි සිටමින් සාරි වෙළඳාමේ නිරතවූ ඉන්දියානුවෙකුට ඉන්දියාවට ගිය පසු කොරෝනා වයිරසය වැළඳීම හේතුවෙන් යාපනයේ පවුල් 3කට අයත් පුද්ගලයින් 15 දෙනෙකු නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
Read Moreයුරෝ මිලියන 11ක තාක්ෂණික ආධාර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ජර්මානු රජය සමඟ පහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුමකට අද දින එළඹෙන ලදී.
Read Moreබූස්ස බන්ධනාගාරයේ විශේෂ ගනයේ රැඳවියන් රඳවා සිටි සිරමැදිරි තුනක සිදු කළ සෝදිසියකදී ජංගම දුරකතන 03ක් සහ අමතර සිම් කාඩ්පත් 04ක් සොයාගෙන ඇත.
Read Moreනාවික හමුදාව විසින් 2020 ජුනි මස 08 සහ 09 වන දිනයන්හි ත්‍රිකුණාමලය, කුඹුරුපිඩ්ඩි සහ එරක්කණ්ඩි ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු තීරයන්හි සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධි දැල් භාවිතා කර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
Read Moreයාපනය අනලතිව් දූපත් ප්‍රදේශයේ සෝදිසි මුර සංචාරයක නිරත වූ නාවික හමුදාවේ දෙදෙනෙකුට කිසියම් පිරිසක් විසින් ඊයේ (09) දින පහරදීම හේතුවෙන් අදාල නාවික හමුදා සෙබලුන් දෙදෙනා තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙතට ඇතුලත් කොට ඇති බවට කයිට්ස් පොලීසිය පවසයි.
Read Moreමෙම වසරේ ඔක්තෝම්බර් මස ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානය පවත්වනවාද? නැතිද? යන්න අවසන් තීරණය අද (10දා) ගැනීමට නියමිතය. ඒ අද දිනයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) රැස්වීමේදීය.
Read Moreඊයේ (09) දිනය වන විට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 235,561 ක් මරණ 34,043 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
Read Moreකින්නියා - පෙරියාතමුන ප්‍රදේශයේ නිවසක් අසල සිදුවු පිපිරිමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
Read Moreසුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයට අද වන විට පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කනගාටු වන අතර ආණ්ඩුවටත් ඒ වගේම සිරිකොත සුළු කල්ලියටත් අභියෝගයක්ව ඇත්තේ සමග ජන බලවේගය යැයි සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම නායක හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා රණවිරුවන් 45ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreඑළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂම අද (10දා) රැස්වීමට නියමිතව තිබේ.
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා පොදු ප්‍රවාහන සේවා ඇණහිටීම මගින් අපේක්ෂා රෝහළේ පැවැත්වෙන සායන සඳහා දිනපතා රෝගීන් විශාල ප්‍රමාණයක් පැමිණි අතර එම සායන සඳහා සහභාගි වීම ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් ඔවුන්ට දැඩි ගැටලුවක්ව පැවැතිනි.
Read Moreපාරිභෝගිය අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් අද (10දා) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබූ නිහඩ විරෝධතාව සඳහා පොලීසිය විසින් වාරණ නියෝගයක් ලබාගෙන තිබේ.
Read Moreදිල්ලියේ රෝහල්වලට අමතර ඇඳන් 80,000ක් අවශ්‍ය වනු ඇතැයි දිල්ලි නියෝජ්‍ය මහ ඇමති මනීෂ් සිසෝඩියා ආපදා කළමනාකරණ අධිකාරියේ රැස්වීමට සහභාගී වෙමින් කියයි.
Read Moreආහාර අර්බුදය හේතුවෙන් උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක නැවත සලකා බැලීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්වින්ටනා, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දිරිගන්වා තිබේ.
Read Moreනියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකු ස්ථාන මාරුකිරීම් හා විෂයපථයන් වෙනස් කිරීම් සිදුකර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් දෙදෙනා සමගින් සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1859ක් දක්වා ඉහළ ගියේය.
Read Moreඔහුගේ දේහය ෆවුන්ටන් ඔෆ් ප්‍රයිස් පල්ලියේ සිට හූස්ටන් හි අනුස්මරණ උද්‍යානය වෙත රැගෙන යන ලදී. පසුව එය හූස්ටන් නගරයට දකුණින් පිහිටි පෙයාර්ලන්ඩ් හි පෞද්ගලික සුසානයක තැන්පත් කෙරිණි.
Read Moreලතින් ඇමෙරිකා කලාපයේ කෝවිඩ්-19 වසංගතයේ උණුසුම් ස්ථානයක් බවට පේරු රාජ්‍යයද පත්ව ඇති අතර, සමස්ත මරණ 5,738ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreබ්‍රසීලය තුළ වෛරසය පැතිරයාම ආරම්භ වී පැය 24ක් තුළ නව ආසාදිතයන් 30,000කට අධික සංඛ්‍යාවක් වාර්තා කළ සිව්වැනි දිනය ඊයේ (09දා) දිනයයි.
Read Moreවසර 15ක් බලයේ සිටි 55 හැවිරිදි ජනාධිපති පියරේ නුරුන්සියා එලැඹෙන අගෝස්තු මාසයේදී ඉල්ලා අස්වීමට නියමිතව සිටියේය.
Read Moreඅධිකරණ නියෝග සහ නිරෝධායන නීති කඩ කරමින් කොල්ලුපිටිය අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සිදුකිරිමට පැමිණ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් හා ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු සාමාජිකයන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගැණින.
Read Moreපොලිස් විශේෂ කාර්ය බළකායේ නව අණණෙ නිලධාරී ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පත්කර ඇති බව වාර්තා වෙයි.
Read Moreයාපනය ප්‍රදේශයේ පවුල් 07 ක පුද්ගලයින් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් විසින් පියවර ගෙන තිබේ.
Read More[UPDATE] කොළඹ ජාතික රෝහලේ මුදල් අයකැමි බාරයේ තිබූ රුපියල් ලක්ෂ 79ක මුදල කොල්ලකෑ වෛද්‍යවරයා මුදල් පැහැරගැනීමට යොදා ගෙන ඇත්තේ ප්ලාස්ටික් පිස්තෝලයක් බවට අනාවරණය වෙයි.
Read More2020 මහමැතිවරණය වෙනුවෙන් තරග වදින සියලු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය අද (09) ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreමෙරට කෝව්ඩ් - 19 ආසාදනය වු රෝගින් ගණන 1858 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreපොහොර සැපයුම, බෙදාහැරීම හා භාවිතය ආශ්‍රිතව ගොවි ජනතාවට ඇති ප්‍රශ්නවලට වහා විසඳුම් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.
Read More