saravita-anim2

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Latest News - timelapse 9258 hours ago

LATEST

MCC ගිවිසුමට අදාළ ඇ.ඩො. මිලියන 10ක් ගත් අය රටට හෙළි කරන්න

calendar_today 2020 ජුනි 28 - 15:36 remove_red_eye - 362  

එම්.සී.සී. ගිවිසුමට අදාළව යහපාලන රජය ඇමෙරිකා ඩොලර් මිලියන දහයක් ලබාගෙන ඇත්නම්, එලෙස මුදල් ලබාගත් පුද්ගලයන් පිළිබඳ රටට හෙළි කරන ලෙස තමන් ජනපතිට හා අගමැතිට අභියෝග කරන බව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජයවර්ධන මහතා පැවසීය

කරුණා මිනීමරපු කාලයෙත්, ඊට පසුවත්, අද දක්වාම යහපාලන පාර්ශවයේ න්‍යාය පත්‍රයේ තියෙන්නේ මේ රට බෙදන එක. කරුණා මිනීමරන එක අත්හැරියත්, යහපාලකයෝ රට බෙදන එක නම් අත්හැරලා නෑ. ඒකයි අපි මෙතන තේරුම් ගන්න ඕන. කරුණා කිවුව දේවල් ගැන දැන් කොහොමත් විමර්ෂණයක් පැවැත්වෙනවා සී.අයි.ඩී එකෙන්. ඉතිං පොඩි චිත්‍රය දිහා බලලා ලොකු චිත්‍රය මොහොතකට හරි අමතක කළොත් සිද්ධ වෙන්නේ විනාශයක්

Read More

පසුගිය ජනාධිපතිවරණයේදී සියයට 51 ක් ගතයුතු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානයක් ඇතිකරගත් නමුත් එම සන්ධානයේ කොන්දේසි කිසිවක් නොමැති අතර මෛත්‍රීට හෝ එහි මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දෙනවයි කියා නොමැති බවත් මෙවර මැතිවරණයේදී මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට හෝ ඡන්දයක් නොදෙන ලෙස තමන් ඉල්ලා සිටින අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

නාවික හමුදාව 2020 ජුනි මස 25 දින මන්නාරම, කටස්පතිරි ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදි බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරතවිම‍ට උත්සහ කල පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තියා මුරලිදරන් 21 වන සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාව විසින් නම්කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 2033 ක් වාර්තා වන අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 361කි. රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව 11කි.

Read More

මෙරට ඕනෑම අයෙකුට තමන්ගේ අවශ්‍යතාව මත යුද හමුදාව සම්බන්ධයෙන් නොයෙක් ප්‍රකාශ කළ හැකි නමුත් ඒවාහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව ජනතාව තුළ විනිශ්චයක් තිබෙන බවත් යුද හමුදාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙරට අතිබහුතර ජනතාව තුළ ඇත්තේ විශාල පැහැදීමක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසු සංචාරක ක්ෂේත්‍රය නංවාලිම සම්බන්ධයෙන් ඒ ක්ෂේත්‍රයට ආධාර දෙන ආයතන සමග සාකච්ඡා කිරිමට තිරණය කර තිබේ.

Read More

2011 ලෝක කුසලාන අවසන් තරගයට ක්‍රීඩා කර ක්‍රීඩකයන් ඊට සම්බන්ධ නැති බව ප්‍රකාශ කරද්දී තමන් ඒ සම්බන්ධයෙන් තමන් අදහස් දැක්වීම අවශ්‍ය නොවන බව මුත්තයියා මුරලිදරන් සඳහන් කර සිටියි.

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය අද (28) අලුයම බෙල්රුස් සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබේ.

Read More

එම්සීසි ගිවිසුම ක්‍රියාත්මක කරන්න හෝ ඊට අත්සන් කිරීමට හෝ රජය පියවර නොගන්නා බව යැයි විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

Read More

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස යළිත් වරක් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා තේරී පත්වී ඇත.

Read More

සහශ්‍රක අභියෝග සමායතන ව්‍යාපෘතිය ( MCC ) පිළිබඳ සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව පහත සඳහන් වෙබ් අඩවි ඔස්සේ දැන් මහජනතාවට කියවීමට අවස්ථාව සලසා දි තිබේ.

Read More

අද, ජූනි 28 ඉරිදා සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළුමනින් ඉවත් කරනු ලැබේ.

Read More

’’අපේ ඉලක්කය වුණේ අගෝස්තු 01 වෙනි දා වන විට සංචාරකයන් ලංකාවට ගේන්න. ගුවන් තොටුපළ විවෘත කරන්න. නමුත් මේ තත්ත්වය තුල අපිට අගෝස්තු 15 න් පස්සේ හෝ අගෝස්තු අග වන විට තමයි ගුවන් තොටුපළ සම්පූර්ණයෙන් ම විවෘත කරන්න වෙන්නේ. නමුත් අගෝස්තු 01 වෙනි දා ගුවන් තොටුපළ විවෘත කිරීමේ උත්සාහය අපේ සම්පූර්ණයෙන් ම අතහැරලා නෑ. ඒත් පවතින තත්ත්වය තුළ එය තරමක් ප්‍රමාද විය හැකියි”

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කළ පී.සී.ආර්. පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 27 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බෙලරෑස් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (28දා) උදෑසන මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

මේ අන්දමින් ධාවනය කෙරෙන බස් රථ දැනට 30කට ආසන්න ප්‍රමාණයක් කොළඹ විවිධ ස්ථානවල ගාල් කර තබා රාත්‍රි කාලයේ දී යාපනය හා මඩකලපුවට මගී ජනතාව ප්‍රවාහනය කරන බව බස් රථ අයිතිකරුවන්ගේ සංගම් විසින් පෙන්වා දී තිබුණි.

Read More

කිලිනොච්චිය ඉරණමඩු ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේදී සාර්ථකව නිරෝධායනය වූ නාවික හමුදා සෙබලුන් 77 දෙදෙනකුද මුලතිව් ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේදී නාවික හමුදා සෙබලුන් 223 දෙනෙකු මෙසේ නිවෙස් වෙතට රැගෙන යාමට ගුවන් හමුදාව පියවර ගනු ලැබීය.

Read More

මේ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සීනිගම ප්‍රදේශයේ පදිංචි විසිපස් හැවිරිදි කලුදුර කේෂාන් නොහොත් ‘ලොක්කා’ යන අනවර්ථ නාමයෙන් හදුන්වන අයෙකු බවද පොලීසිය කියයි.

Read More

හෝමාගම මූලික රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු හෙට (29) දා සිට යළි ආරම්භ කරන බවත් බාහිර ප්‍රතිකාර ඒකකය (30දා) ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් හෝමාගම මූලික රෝහල් ප්‍රධාන වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය .

Read More

ඇවන්ට්ගාඩ් සමාගම් සමූහයට අයත් නැවක සේවය කිරීම සඳහා අරාබි ජාතික නැවියන් 51 කු ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (28දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

නව යෞවනයන් වැඩි වශයෙන් වෛරසයට ගොදුවීමක් හා ඔවුන් හරහා දුර්වල පාර්ශ්ව වෙත වෛරසය ගලායෑමේ අවදානමක් ගැන එරට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි.

Read More

’’ලෝකයේ සෑම පුද්ගලයෙකුටම ඔවුන් ජීවත් වන ස්ථානය, ඔවුන් කොහේ සිට පැමිණියත්, ඔවුන්ගේ පෙනුම කුමක් වුවත් පරීක්ෂණ, ප්‍රතිකාර සහ එන්නත් ලබාගත හැකි තත්ත්වයට පත්කිරීම අපේ වෑයමයි.’’

Read More

වෛරසය ගණනකට නොගත් පාලකයෙකු නිසා බ්‍රසීල ජනතාවට නොසිතූ විරූ ව්‍යසනයක ඛේදනීය ඉරණමක් කරා බලෙන් තල්ලු වීමට සිදුවූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ඉන්දියාවේ ආසාදිතයන් වැඩිම නගරය ලෙස දිල්ලිය පෙරමුණ ගෙන ඇති අතර, මුම්බායි නගරයේද ආසාදිතයන් වැඩි අගයක් ගනී. තමිල්නාඩු ප්‍රාන්තයේ තත්ත්වයද අවදානම්ය.

Read More

ආසාදිතයන් මිලියන 10 සීමාවට පැමිණ ඇති කොවිඩ්-19 සටන ජයගැනීමට සමාජ දුරස්ථභාවය, මුඛ ආවරණ පැලඳීම හා අත් සේදීම මේ මොහොතේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය පුරුදු බවට පත්විය යුතුව තිබේ.

Read More

කොලොම්බියාව මෙන්ම කටාර් රාජ්‍යයද වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වූ ලැයිස්තුවේ චීනය පසුකරමින් ඉදිරියට පැමිණ තිබේ.

Read More

“පාර්ලිමේන්තුවේ එක හොරෙක් අඩු කරන්න නම් ජාතික ජන බලවේගයේ කෙනෙක් එයට යවන්න.හොරු දෙන්නෙක් අඩු කරන්න නම් ජාතික ජන බලවේගයේ දෙන්නෙක් යවන්න. හොරු තුන්දෙනෙක් හතරදෙනෙක් පස්දෙනෙක් දහදෙනෙක් අඩු කරන්න නම් ඒ හා සමාන ගනණක් ජාතික ජන බලවේගයෙන් යවන්න”

Read More

කොළඹ වරායේ නැංගුරම් ලා ඇති විදේශීය නැවක සේවය කරන ඉන්දීය ජාතික නාවිකයන් 54 දෙනෙකු , යළි ඉන්දියාව වෙත රැගෙන යෑම සදහා ඉන්ඩිගෝ ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 6/27 දින සවස මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.