පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නව කොරෝනා වෛරසය පලනය කිරීම සදහා හුදකලා කෙරුණු ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අභයපුර හා සෝමපුර ගම්මාන දෙක අද (05දා) විවෘත කළ බව පොලොන්නරුව දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා පවසයි.
ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 33ගෙන් 31ක්ම නාවික හමුදා වැලිසර කඳවුරේ රණවිරුවන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
Read Moreමෙම රෝගීන් 11 දෙනා සමස්ත රෝගීන් 755තුළ අන්තර්ගත වෙයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයින් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreසෞඛ්‍ය නිර්දේශවලට යටත්ව කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලන්කන් ගුවන් මෙහෙයුම් කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreගෙවීගිය පැය 24ට රුසියාවෙන් තවත් ආසාදිතයන් 10,102ක් සමග සමස්ත ආසාදිත අගය 155,370ක් වෙයි.
Read More2020 අප්‍රේල් මස 23 වන දින කොවිඩ් - 19 ආසාදිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා පුද්ගලයෙකු ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා ඊයේ ( 04) වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreශ්‍රී ලංකාවේ 9 වැනි කොවිඩ් මරණය වාර්තා වී තිබේ. කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 15 ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 52ක කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඇඳිරි නීතිය ලිහිල් වීමත් සමඟ මහනුවර නගරයේ එදිනෙදා කටයුතු සාමාන්‍ය අතට පත්ව තිබුණද කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයෙකු පැමිණ බව හෙළිවීමත් සමඟ මහනුවර මධ්‍යම වෙළඳ පොළ විෂබීජහරණය කිරීම සඳහා තවදුරටත් වසා දමා තිබේ.
Read Moreප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreකොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයෙන් සහ රාජගිරිය බණ්ඩාරනායක යන ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් දෙදනකු වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශවල පුද්ගලයින් 56 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සැලසුම් කර තිබේ.
Read Moreවිදේශයන්හි සිටින ලේඛනගත නොකළ ශ්‍රමිකයන් වෙත නිසි සත්‍යාපන ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එකඟ වී තිබේ.
Read Moreසඳුදා මත්පැන් හල් විවෘත කිරීමත් සමග ජනතාවගේ ඉවක්බවක් නැති හැසිරීම නිසා මෙම නව බද්ද පණවයි.
Read Moreදුම්වැටි සහ මත්පැන් අලෙවිය පසුගිය වසරේදී සීඝ්‍රලෙස අඩුවී ඇති බවත් ජනතාවගේ දැනුවත්භාවය වැඩිවීම ඇතුළු සාධක කිහිපයක් මේ සඳහා හේතුවී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ 2019 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
Read Moreමධ්‍යම පළාත තුල මේ වන විට කොවිඩ්-19 ආසාදිතයින් 42 දෙනෙකු වාර්තා වී තිබෙන බවත් ඉන් මහනුවරින් 31ක්ද මාතලෙන් 07 ක්ද නුවරඑළියෙන් 03 ක් ලෙස මෙම රෝගීන් වාර්තා වී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා පවසයි.
Read Moreරෝගාබාධයන් සුවපත් කරලීම උදෙසා බෞද්ධ භික්ෂුව විසින් දක්වනු ලබන දායකත්වය පිළිබිඹු කෙරෙන රු.10.00, රු.15.00 සහ රු. 45.00 යන වටිනාකම්වලින් යුත් සමරු මුද්දර 3ක් මෙසේ නිකුත් කර තිබේ.
Read Moreමාස 2කට ආසන්න කාලයක් වසාදමා තිබු ඉතාලිය ඊයේ (4) දිනයේදි ලිහිල් කිරිම ආරම්භ කළත් ඊයේ (04) දිනයේදි පමණක් සිදුකල කෝවිඩ් 19 රෝගින් හඳුනා ගැනිමේ පරික්ෂණ 48,684 අතරින් රෝගීන් 1,221 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
Read Moreපාකිස්තානයේ සමස්ත ආසාදිතයන් 21,501ක් වන අතර, මුළු මරණ සංඛ්‍යාව 486ක් බව සඳහන් වෙයි.
Read Moreතාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය උපදෙස් දී තිබේ.
Read Moreවෛරසයට එරෙහිව සටනට නවසීලන්තයේ අත්දැකීම් බෙදාහදා ගැනීමට ඔස්ට්‍රේලියාවෙන් ආරාධනය ලැබිලා.
Read MoreCOVID - 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මෙවර සම්බුදු තෙමගුල සැමරීම සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙමින් පැවැත්වීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 755ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreමඩුක්කු ආශ්‍රිත රෝගීන් වැඩිවෙයි. සමස්ත ආසාදිතයන් 46,433ක් සහ මරණ 1,568ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමග පනවා තිබු ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කිරිමත් සමග වතුකරයේ තරුණයන් විශාල පිරිසක් හැටන් නගරයේ පදික වේදිකාවේ මේ දිනවල ව්‍යාපාර කටයුතු සිදු කරනු ලබයි.
Read Moreකටාර් රජයේ සේවා ගිවිසුම් කාලය ඉක්මවා ගොස් මව්බිමට පැමිණිමට සිටි ලාංකිකයන් පිරිසක් කෝවිඩ් 19 ව්‍යාප්තවීමත් සමග මාස දෙකකට අධික කාලයක් නේවාසිකාගාරකය දැඩි දුෂ්කරතාවයක්ට හා අසරණ තත්වයට පත්ව ඇතැයි කටාර් බින් ඔමාර් ආයතන ලාංකික සේවක එකමුතුවේ කැඳවුම්කරු රාජු ප්‍රනාන්දු මහතා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් පැවසීය.
Read Moreවැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරණු ලබන නාවික සෙබලෙකු නිවාඩු ලබා පිටිගල පොරවගම පිහිටි නිවසට පැමිණ යළි කඳවුරට ගොස් සිටියදි කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු විමෙන් පසු නාවික සෙබලා සමග සම්බන්ධතා පැවැත්වු පවුල් 06කට අයත් පුද්ගලයින් 40 ස්වයං නිරෝධායනයට ලක්කළ බව පිටිගල පොලීසිය පවසයි.
Read Moreඑංගලන්තයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එහි අතරමං වී සිටින සිසුන් ශ්‍රී ලාංකික සිසුන් , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (5) දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ලබා දෙන ලද පොරොන්දුවකට අනුව අද සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට පියවර ගත් බව කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය පැවසීය .
Read Moreඑක්සත් ජනපද වසංගත රෝග පිළිබඳ ප්‍රධාන වෛද්‍ය අධ්‍යක්ෂ ඇන්තනී ෆවුසි අනතුරු අඟවමින් පවසා සිටියි.
Read Moreශ්‍රී ලංකා රජයට අධි තාක්ෂණ වීඩියෝ සම්මන්ත්‍රණ පද්ධති කට්ටල 5 ක් සහ අධි නිරවද්‍ය තාප කැමරා 6 ක් පරිත්‍යාග කිරීමට හුවාවේ ශ්‍රී ලංකා ආයතනය කටයුතු කළේය.
Read More