වවුනියාව දිස්ත්‍රික්කය තුළ ඊයේ (04) දිනය නිමා වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 128 වාර්තා වී ඇති බවට වන්නි දිස්ත්‍රීක් තේරීම් භාර නිලධාරී සමන් බන්ධුල සේන මහතා පවසා සිටියේය.
පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිශතය දහවල් 12.30 වනවිට 35% ඉක්මවූ බව පුත්තලම තේරීම් භාර නිලධාරි හා දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසයි.
Read Moreඅද පෙරවරු 11.00 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය අගය සියයට 25-30ත් අතර අගයක් ගෙන ඇති බව දිස්ත්‍රික්ක තේරිම් භාර නිලධාරින් සඳහන් කර සිටියි.
Read Moreසංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘‘කෙසෙල්වත්තේ දිනුක’’ නමැත්තාගේ සමීපතමයෙකු කැළණිය වටරවුම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreජාතික ජන බල වේගයේ කළුතර දිස්ත්‍රික්ක අපේක්ෂක හිටපු පාලිමේන්තු මන්ත්රීා වෛද්යී නලින්ද ජයතිස්ස මහතා අගලවත්ත පිඹුර ප්‍රාථමික විදුහලේදී ඡන්දය ප්‍රකාශ කරයි.
Read Moreපානදුර කුරුස හන්දිය සුධර්ශනාරාමයේ ජන්ද මධ්‍යස්ථානය අසල මෙවර මැතිවරණයට තරග කරන අපේක්ෂකයෙකුගේ රුව සහිත අත් පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි
Read Moreලෙබනනයේ බීරූට්හි සිදුවූ පිපිරීමෙන් එහි පහිටා තිබූ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සුළු හානි සිදුව ඇති බව වාර්තා වෙයි. මෙම පිපිරීමෙන් එක ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබා ඇතිබවටද වාර්තා වෙයි.
Read Moreපොහොට්ටුවේ ජයග්‍රහණය ඉරහද සේ විශ්වාසයැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ මෙවර මහා මැතිවරණයෙන් මෙරට කිසිදු දේශපාලන පක්ෂයක් ලබා නොගත් ඉතිහාස ගත ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වන බවයි.
Read Moreජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා හෝකන්දර, රාමනායක මාවතේ සිරි සුසිල ධර්ම නිකේතනයේ පිහිටි ඡන්ද මධ්යධස්ථානයේදී අද (05) සිය ඡන්දය භාවිතා කළේය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.
Read Moreඅනුරාධපුර දහයියාගම හන්දියේදී සිදුවූ වෙඩි තැබීමකින් අයි. රණසිංහ හෙවත් එස්. එෆ්. ලොක්කා ජීවිතක්ෂයට පත්ව තිබේ. අද පෙරවරු 10.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
Read Moreමේ වන විට පැවැත්වෙන මහ මැතිවරණයට අදාළව ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා හා සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූපගත/වීඩියෝගත කර සමාජ ජාලා ඔස්සේ මුදා හැරීමට කටයුතු කර ඇති බව මැතිවරණ කොමිෂමට වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
Read More2011 වසරෙන් පසුව මෙවර ඡන්ද දායකයෙක් ලෙස තමන් ඡන්ද පොළට පැමිණි බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ වීරකැටිය මැදමුදලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කළේය.
Read Moreඅද පෙරවරු 7.00 ට ආරම්භවූ 2020 මහ මැතිවරණයේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය සීයයට 20-25ත් අතර ප්‍රමාණයක් වන බව දිස්ත්‍රික්ක තේරිම් භාර නිලධාරිවරුන් සඳහන් කර සිටියි.
Read Moreමහමැතිවරණ ඡන්ද විමසීම ආරම්භ වූ අද දිනයේ පෙරවරු 7 සිට මේ දක්වා සිදුවීම 67 ක් පිලිබඳ තොරතුරු වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි
Read Moreපානදුර බෙක්කේගම මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය භූමියේදී හදිසියේ අසනීප වූ පුද්ගලයෙක් රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව පානදුර මූලික රෝහලේ පොලිසිය කියයි.
Read Moreතමන් සලකුණු කල ඡන්දය තම ජංගම දුරකථනයෙන් ඡායාරුප ගත කල තරුණයෙක් නාවලපිටිය පොලීසිය මගින් අද (05) දින අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreපොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නායක හිටපු අමාත්ය් රෝහිත අබේගුණවර්ධන මහතා අද(05) පයාගල කන්දවත්ත ශ්‍රී සිරිමුණිවිහාරස්ථ ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අයුරු
Read Moreකොවිඩ් 19 ආසාදනය වීමෙන් ඊයේ (04) දිනය දක්වා ඉතාලියේ සමස්ත මියගිය 35,171 ක් අතරින් 89% ක් මරණයට පත්ව ඇත්තේ වෙනත් කිසිදු රෝගයක් නොමැතිව සිටි නිරෝගි පුද්ගලයන් බවට තහවුරු වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඡන්දය ගණන් කිරිමේ පරිශ්‍රයක් ලෙස නම් කර ඇති වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යපන විද්‍යා පීඨයට බීමත්ව පැමිණ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සමග ආරවුලක් ඇති කර ගත් වේයන්ගොඩ පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවු බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්‍යාලය පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා උඩුගම්පල රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයේදී අද උදැසන ඡන්දය පාවිච්චි කළේය.
Read Moreබදුල්ල ධර්මදූත විදුහලේ ජන්ද මධ්‍යස්ථානයට අද (5) පෙරවරුවේ ජන්දය ප්‍රකාශ කිරිමට පැමිණි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කෝවිඩ් 19 සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදිමින් දැත් සෝදා පිරිසිදු කර සිය ජන්දය ප්‍රකාශ කළේය.
Read More’’ඔවුන් මැරෙනවා. ඒක ඇත්ත. ඔබ දැනගන්න, එය එහෙම තමයි’’ ට්‍රම්ප් තදින් කීවේය. ’’නමුත් අප අපට කළ හැකි සෑම දෙයක්ම නොකරන බව එයින් අදහස් කරන්නේ නැහැ. මරණ ටිකක් වැඩිවුණාට, පාලනය කළ හැකි තරම් අප එය පාලනය කර තිබෙනවා.’’
Read Moreකොසෝවේ රාජ්‍යයෙන් මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 9,274ක් වාර්තා වන අතර, වෛරසය ආශ්‍රිතව එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 296කි.
Read Moreහොරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 100ක්, ජංගම දුරකතන 03ක්, සිම් කාඩ්පත් 19ක් හා යතුරු පැදියක් සමග සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreඔස්ට්‍රේලියාවේ, ස්වයං හුදකලා නීති උල්ලංඝනය කර නිවසින් බැහැරට යන අයට ඔස්. ඩොලර් 20,000ක දඩයක්. නීති තවදුරටත් බලාත්මක කිරීම සඳහා හමුදාව යෙදවීමට සිදුවූ බව වික්ටෝරියා ප්‍රාන්ත මහ ඇමතිවරයා කියයි.
Read Moreකොවිඩ්-19 වෛරස පරීක්ෂාව සඳහා ඇ.ඩො.මිලියන 20ක කොන්ත්‍රාත්තුවක් නීති විරෝධී ලෙස ප්‍රදානය කළ හිටපු සෞඛ්‍ය ඇමති ඔබදියා මොයෝ ධුරයෙන් පහ කර, උප ජනාධිපති කොන්ස්ටන්ටීනෝ චිවෙන්ගා ධුරයට පත් කරයි.
Read More2020 මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම නිරීක්ෂණය කිරීම සඳහා ජංගම නිරීක්ෂකයින් 2200 ක් දිවයින පුරා යොදවා ඇති බව කැෆේ සංවිධානය කියයි.
Read Moreනව කොරෝනා වෛරසය පුංචි උනක් ලෙස සලකා එය නොසලකා හැර, මේ වනවිට මිලියන 2.8ක බ්‍රසීල ජනතාවකට වෛරසය ආසාදනය වීමට ඉඩ හැර, ජීවිත ලක්ෂයක් අහිමි විමට වගකිවයුත්තා වගකීමෙන් තොර බ්‍රසීල නායකයා සහ රජය බවට චෝදනා.
Read More