saravita-anim2

2026 මැයි මස 17 වන ඉරිදා

2026 මැයි මස 17 වන ඉරිදා

Latest News - timelapse 9214 hours ago

LATEST

වියට්නාමයේ ගෙවීගිය දින කිහිපයට කොවිඩ් මරණ 8ක්

calendar_today 2020 අගෝ 05 - 06:30 remove_red_eye - 429  

නව කොරෝනා වසංගතය පළමු වැනි අදියරේදී ලෝකය තුළ එය හොඳින්ම පාලනය කළ රටක් වූ වියට්නාමය කොවිඩ්-19 දෙවැනි රැල්ල පාලනය කරගැනීම සඳහා දැඩි නීතිරීති ගෙනඑමින් දැනට 103,000ක් ඉක්මවා නිරෝධායනයට යොමුකරලා.

වසර හයක් පුරා ගබඩාවක ගබඩා කර ඇති අධිබල පුපුරන ද්‍රව්‍ය මෙම පිපිරීමට හේතුව වන්නට ඇති බවට විශ්වාස කළත්, ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750ක් අනාරක්ෂිතව ගබඩා කර තිබීම පිළිගත නොහැකි බව එරට ජනපති කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 18,500,000 ආසන්නයේ ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

මෙවර පැවැත්වෙන මහ මැතිවරණයේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෙකුට අයත් පොස්ටර් , මනාප අංකය සදහන් අත් පලදනා සහ මනාප අංකය සදහන් මුද්‍රණය කරන ලද අත්පත්‍රිකා තොගයක් නානුඔය පොලිසිය මගින් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ඉඩමක් පවරා ගැනිම සඳහා ලිපියක් සකස් කරදිමට රු.2000 ක අල්ලස් මුදලක් ලබා ගත් බොරලැස්ගමුව ප්‍රාදේශිය සභාවේ කාර්යාල කාර්ය සහායකවරයෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 2ක සිරදඩුවමක් නියම කෙරිණි.

Read More

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ආදර්ශ ඡන්ද පත්‍රිකාවක් යොදා ගනිමින් ඒ පිළිබඳව පැහැදිලි කර සිටියේය.

Read More

ප්‍රේමලාල් ජයසේකර හිටපු ඇමතිවරයාට එරෙහිව රත්නපුර අංක දෙක මහාධිකරණය විසින් දුන් මරණීය දණ්ඩනය තීන්දුවට එරෙහිව අභියාචනයක් 04දා රත්නපුර එම මහාධිකරණය වෙත ගොනුකරනු ලැබීය.

Read More

නිහඬ කාලය ආරම්භ වීමෙන් පසු ගතවූ පැය 36 ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංගණය කළ පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

Read More

බලපත්‍රයක් නොමැතිව මත්පැන් බෝතල් 928 ක් ළග තබාගත් සැකකරුවෙකු හැටන් පොලිසිය විසින් ඊයේ (03) දින අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා චුදිතට රු ලක්ෂයක දඩ මුදලක් සහ වසරක සිර දඩුවම් නියම කර එය වසර 25 කට අත්හිටවනු ලැබුහ.

Read More

අප දළදා හාමුදුරුවන්ආරක්ෂා කළාට වඩා, උන්වහන්සේගේ ආශිර්වාදයෙන් මාතෘභූමිය ආරක්ෂා වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

Read More

දිවයිනේ පොලිස් කොට්ධාශ 44න් 17කම මහමැතිවරණයට අදාළ සියලු ම ඡන්ද පෙට්ටි අද (04දා) පස්වරු 2.30 වන විට ආරක්ෂිතව ප්‍රවාහනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 06ක් වාර්තා වීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 2834 දක්වා ඉහල ගොස් ඇත.

Read More

මැතිවරණ නීති උල්ලංඝණය කරන සිද්ධීන් වීඩියෝගත කිරීමට පොලීසිය තීරණය කර ඇත.

Read More

අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ පූර්ණ අධීක්ෂණයෙන් යුතුව පැය 24 පුරා ක්‍රියාත්මක ඒකාබද්ධ විශේෂ මැතිවරණ ආපදා ඒකකය අද (04දා) ආරම්භ කර තිබේ.

Read More

මැතිවරණ රාජකාරි සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 1202 ක් යොදවා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සහ මැතිවරණ කොමසාරිස් තුමාගේ පූර්ණ අධීක්ෂණයෙන් යුතුව පැය 24 පුරා ක්‍රියාත්මක ඒකාබද්ධ විශේෂ මැතිවරණ ආපදා ඒකකයක් අද (04) ආරම්භ කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කර සිටියි.

Read More

බන්ධනාගාර ගත රැඳවියන්ට නීතිවිරෝධී අයුරින් සැප පහසුකම් ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබ සිටින මිගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරින් සිව්දෙනා මෙම මස 18 වෙනිදා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Read More

විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. මහ මැතිවරණය හේතුවෙන් අද (04දා) සිට එළැඹෙන 08 දා තෙක් මෙසේ ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වා ගැනී තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More

බඹර කූඩු බැඳ තිබීම හෙතුවෙන් ඇති වු හදිසි අවශ්‍යතාවයක් මත වවුනියාවේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයක් අද (04) දින වෙනස් කිරීමට සිදු වූ බවට වන්නි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සමන් බන්ධුලසේන මහතා පවසා සිටියේය.

Read More

තම දියණිය ඝාතනය කල පියාට නුවරඑලිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල රත්නායක මහතා විසින් මරණ දඩුවම (04) දින නියම කරන ලදි.

Read More

විදෙස් ගමන් අවහිර වීම හේතුවෙන් මෙවර මැතිවරණයට විදේශීය නිරීක්ෂකයින් නොපැමිණෙන බවත්, නමුත් ඔවුන් මැතිවරණය ගැන අධ්‍යනයක නිරත වෙන බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

Read More

තද සුළං හා රළු මුහුදු පිළිබඳව අවවාදාත්මන නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

Read More

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩුවට අදාළව අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා එළැඹෙන 7 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

පස්සර නමුණුකුල කදු පාමුල රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කරයක පමණ ප්‍රදේශයක් මේ වන විට මුළුමනින්ම ගිනිගෙන දැවී ගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසති.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් හත්දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොවිඩ් වෛරසයේ ව්‍යාපෘතිය වැළැක්වීම පිළිබඳ සමස්ත පාසල් ප්‍රජාව දැනුවත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා මගපෙන්වීම් වලට අනුගත ව මේ වනවිටත් නිකුත් කර ඇති චක්‍රලේඛය හා මාර්ගෝපදේශයන්ට සමගාමී ව කොවිඩ් 19 වැළැක්වීම පිළිබඳ පාසල් මාර්ගෝපදේශ ඇතුළත් යහපුරුද්දෙන් සුව පැවැත්මක් නම් වූ සංයුක්ත තැටිය නිකුත් කිරීම හා පාසල් වෙත බෙදාහැරීම සඳහා නිල වශයෙන් අධ්‍යාපන ලේකම්වරයා වෙත භාර දීම අද (04) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙ

Read More

හෙට (05දා) දින පැවැත්වෙන මහ මැතිවරණය සඳහා සිය ජන්දය සළකුණු කිරීමට කොළඹ සිට වතුකරයට පැමිණෙන ජන්දදායකයින් වෙනුවෙන් කොළඹ කොටුවේ සිට හැටන් දක්වා අද (04දා) ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණි.

Read More

මත්දුව්‍ය ජාවාරමට සම්බන්ධ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ දේපොළ රාජසන්තක කිරීමට තීරණය කර තිබේ.

Read More

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.

Read More

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ ඇල්ලේ අරාව ප්‍රදේශයේ දි ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතරකින් අවුරුදු 4 හමාරක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.