ඉතාලියේ කෝවිඩ් වලින් මියගිය පිරිසෙන් සියයට 89 වෙනත් රෝගයක් නොතිබු පිරිස්
කොවිඩ් 19 ආසාදනය වීමෙන් ඊයේ (04) දිනය දක්වා ඉතාලියේ සමස්ත මියගිය 35,171 ක් අතරින් 89% ක් මරණයට පත්ව ඇත්තේ වෙනත් කිසිදු රෝගයක් නොමැතිව සිටි නිරෝගි පුද්ගලයන් බවට තහවුරු වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
11% ක ප්‍රමාණයක් විවිධ නිදන් ගත රෝග හා කාලයක සිට විවිධ රෝගවලට ප්‍රතිකාර ලබමින් සිටියදි කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මියගිය පිරිස බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
ඊයේ (04) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 24,419 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (04) දිනයේදි නව කොවිඩ් ආසාදිතයන් 190 ක් මරණ 5 ක් වාර්තා වි තිබේ.
චන්දන ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
