අගමැතිවරයා මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි
- 5 08 2020
- 11:51
- {{hitsCtrl.values.hits}} views
- ..
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ වීරකැටිය මැදමුදලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ, පොදුජන පෙරමුණ අපේක්ෂක හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ ඥාතීන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා සමඟ එක්වූහ.
අනිෂා මානගේ


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
