saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 9121 hours ago

LATEST

මධ්‍යහන 12 වන විට ප්‍රකාශිත ජන්ද මට්ටම සියයට 34ක්

calendar_today 2020 අගෝ 05 - 13:25 remove_red_eye - 440  

අද මධ්‍යහන 12 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ජන්ද ප්රිතිශත අගය සියයට 34ත් අතර අගයක් ගෙන ඇති බව දිස්ත්‍රික්ක තේරිම් භාර නිලධාරින් සඳහන් කර සිටියි.

ජාතික ජන බලවේගයෙන් බදුල්ල දිස්ත්‍රික්කය සදහා තරග වදින සමන්ත විද්‍යාරත්න මහතා රිදිමාලියද්ද මධ්යක මහා විද්‍යාලයේදී පමණ ඡන්දය ප්‍රකාශ කරන ලදී.

Read More

වවුනියාව දිස්ත්‍රික්කය තුළ ඊයේ (04) දිනය නිමා වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 128 වාර්තා වී ඇති බවට වන්නි දිස්ත්‍රීක් තේරීම් භාර නිලධාරී සමන් බන්ධුල සේන මහතා පවසා සිටියේය.

Read More

පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිශතය දහවල් 12.30 වනවිට 35% ඉක්මවූ බව පුත්තලම තේරීම් භාර නිලධාරි හා දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසයි.

Read More

අද පෙරවරු 11.00 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය අගය සියයට 25-30ත් අතර අගයක් ගෙන ඇති බව දිස්ත්‍රික්ක තේරිම් භාර නිලධාරින් සඳහන් කර සිටියි.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘‘කෙසෙල්වත්තේ දිනුක’’ නමැත්තාගේ සමීපතමයෙකු කැළණිය වටරවුම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජාතික ජන බල වේගයේ කළුතර දිස්ත්‍රික්ක අපේක්ෂක හිටපු පාලිමේන්තු මන්ත්රීා වෛද්යී නලින්ද ජයතිස්ස මහතා අගලවත්ත පිඹුර ප්‍රාථමික විදුහලේදී ඡන්දය ප්‍රකාශ කරයි.

Read More

පානදුර කුරුස හන්දිය සුධර්ශනාරාමයේ ජන්ද මධ්‍යස්ථානය අසල මෙවර මැතිවරණයට තරග කරන අපේක්ෂකයෙකුගේ රුව සහිත අත් පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි

Read More

ලෙබනනයේ බීරූට්හි සිදුවූ පිපිරීමෙන් එහි පහිටා තිබූ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සුළු හානි සිදුව ඇති බව වාර්තා වෙයි. මෙම පිපිරීමෙන් එක ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබා ඇතිබවටද වාර්තා වෙයි.

Read More

පොහොට්ටුවේ ජයග්‍රහණය ඉරහද සේ විශ්වාසයැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ මෙවර මහා මැතිවරණයෙන් මෙරට කිසිදු දේශපාලන පක්ෂයක් ලබා නොගත් ඉතිහාස ගත ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වන බවයි.

Read More

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා හෝකන්දර, රාමනායක මාවතේ සිරි සුසිල ධර්ම නිකේතනයේ පිහිටි ඡන්ද මධ්යධස්ථානයේදී අද (05) සිය ඡන්දය භාවිතා කළේය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

Read More

අනුරාධපුර දහයියාගම හන්දියේදී සිදුවූ වෙඩි තැබීමකින් අයි. රණසිංහ හෙවත් එස්. එෆ්. ලොක්කා ජීවිතක්ෂයට පත්ව තිබේ. අද පෙරවරු 10.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

Read More

මේ වන විට පැවැත්වෙන මහ මැතිවරණයට අදාළව ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා හා සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූපගත/වීඩියෝගත කර සමාජ ජාලා ඔස්සේ මුදා හැරීමට කටයුතු කර ඇති බව මැතිවරණ කොමිෂමට වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Read More

2011 වසරෙන් පසුව මෙවර ඡන්ද දායකයෙක් ලෙස තමන් ඡන්ද පොළට පැමිණි බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ වීරකැටිය මැදමුදලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කළේය.

Read More

අද පෙරවරු 7.00 ට ආරම්භවූ 2020 මහ මැතිවරණයේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය සීයයට 20-25ත් අතර ප්‍රමාණයක්‌ වන බව දිස්ත්‍රික්ක තේරිම් භාර නිලධාරිවරුන් සඳහන් කර සිටියි.

Read More

මහමැතිවරණ ඡන්ද විමසීම ආරම්භ වූ අද දිනයේ පෙරවරු 7 සිට මේ දක්වා සිදුවීම 67 ක් පිලිබඳ තොරතුරු වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි

Read More

පානදුර බෙක්කේගම මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය භූමියේදී හදිසියේ අසනීප වූ පුද්ගලයෙක් රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව පානදුර මූලික රෝහලේ පොලිසිය කියයි.

Read More

තමන් සලකුණු කල ඡන්දය තම ජංගම දුරකථනයෙන් ඡායාරුප ගත කල තරුණයෙක් නාවලපිටිය පොලීසිය මගින් අද (05) දින අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නායක හිටපු අමාත්ය් රෝහිත අබේගුණවර්ධන මහතා අද(05) පයාගල කන්දවත්ත ශ්‍රී සිරිමුණිවිහාරස්ථ ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අයුරු

Read More

කොවිඩ් 19 ආසාදනය වීමෙන් ඊයේ (04) දිනය දක්වා ඉතාලියේ සමස්ත මියගිය 35,171 ක් අතරින් 89% ක් මරණයට පත්ව ඇත්තේ වෙනත් කිසිදු රෝගයක් නොමැතිව සිටි නිරෝගි පුද්ගලයන් බවට තහවුරු වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ඡන්දය ගණන් කිරිමේ පරිශ්‍රයක් ලෙස නම් කර ඇති වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යපන විද්‍යා පීඨයට බීමත්ව පැමිණ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සමග ආරවුලක් ඇති කර ගත් වේයන්ගොඩ පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවු බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්‍යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා උඩුගම්පල රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයේදී අද උදැසන ඡන්දය පාවිච්චි කළේය.

Read More

බදුල්ල ධර්මදූත විදුහලේ ජන්ද මධ්‍යස්ථානයට අද (5) පෙරවරුවේ ජන්දය ප්‍රකාශ කිරිමට පැමිණි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කෝවිඩ් 19 සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදිමින් දැත් සෝදා පිරිසිදු කර සිය ජන්දය ප්‍රකාශ කළේය.

Read More

’’ඔවුන් මැරෙනවා. ඒක ඇත්ත. ඔබ දැනගන්න, එය එහෙම තමයි’’ ට්‍රම්ප් තදින් කීවේය. ’’නමුත් අප අපට කළ හැකි සෑම දෙයක්ම නොකරන බව එයින් අදහස් කරන්නේ නැහැ. මරණ ටිකක් වැඩිවුණාට, පාලනය කළ හැකි තරම් අප එය පාලනය කර තිබෙනවා.’’

Read More

කොසෝවේ රාජ්‍යයෙන් මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 9,274ක් වාර්තා වන අතර, වෛරසය ආශ්‍රිතව එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 296කි.

Read More

හොරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 100ක්, ජංගම දුරකතන 03ක්, සිම් කාඩ්පත් 19ක් හා යතුරු පැදියක් සමග සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ඔස්ට්‍රේලියාවේ, ස්වයං හුදකලා නීති උල්ලංඝනය කර නිවසින් බැහැරට යන අයට ඔස්. ඩොලර් 20,000ක දඩයක්. නීති තවදුරටත් බලාත්මක කිරීම සඳහා හමුදාව යෙදවීමට සිදුවූ බව වික්ටෝරියා ප්‍රාන්ත මහ ඇමතිවරයා කියයි.

Read More

කොවිඩ්-19 වෛරස පරීක්ෂාව සඳහා ඇ.ඩො.මිලියන 20ක කොන්ත්‍රාත්තුවක් නීති විරෝධී ලෙස ප්‍රදානය කළ හිටපු සෞඛ්‍ය ඇමති ඔබදියා මොයෝ ධුරයෙන් පහ කර, උප ජනාධිපති කොන්ස්ටන්ටීනෝ චිවෙන්ගා ධුරයට පත් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.