අද මධ්‍යහන 12 වන විට දිස්ත්‍රික් කිහිපයක ප්‍රකාශිත ජන්ද ප්‍රතිශත අගය සියයට 34ත් අතර අගයක් ගෙන ඇති බව දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරින් සඳහන් කර සිටියි.
ගම්පහ 40%, කළුතර 40%, බදුල්ල 46%, මාතලේ 46%, පොළොන්නරුව 28%, ලෙස අද මධ්‍යහන 12 වන විට ජන්දය ප්‍රකාශයට පත්ව ඇත.
