saravita-anim2

2025 ජුනි මස 08 වන ඉරිදා

2025 ජුනි මස 08 වන ඉරිදා

Latest News - timelapse 1284 hours ago

LATEST

ව්‍යාජ 5000 නෝට්ටු 102ක් සමග පුද්ගලයෙක් අල්ලයි

calendar_today 2024 අගෝ 18 - 10:24 remove_red_eye - 259  

රුපියල් 5000 යේ හොර නෝට්ටු 102 ක් සමඟින් පුද්ගලයෙකු ලද තොරතුරක් මත විනාඩි පහලොවක් වැනි සුළු කාලයක් තුල රත්නපුර නගරයේදි අත්අඩංගුවට ගැනිමට රත්නපුර පොලිසියේ අපරාධ අංශය සමත් වි ඇත.

රුපියල් හය දහසක අල්ලස් මුදලක් කසිප්පු මුදලාලි කෙනෙකුගෙන් ලබා ගත්තේ යයි කියන බෙන්තොට පොලීසියේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඊයේ (17) පස්වරුවේදී අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.

Read More

’’රටට මේ විදියට යන්න දෙන්න බැහැ. රට දියුණු කරන්න ඕන.අපි බලයට පත්වූ පසු වංචාව,දූෂණය නතර කරනව. වංචකයින්ට දඬුවම් දෙනව. සොරාගත්ත දේපල රජයට පවර ගන්නව. ජනතාව සතුටින් තියන ආණ්ඩුවක් හදනවා. ඒ ටික කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි’’

Read More

කැන්බරා නුවර හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්වරියට එරෙහිව පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් ලබා දුන් තීන්දුව පිළිබඳව පළ වී ඇති පුවත් වාර්තා කෙරෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.

Read More

පුළුවන් ශ්‍රී ලංකා වැඩසටහන රට බෙදන වැඩපිළිවෙලක් නොව රට රැකීමට තුන් සිංහලය එකට එක්වන තැනක් බව ජනාධිපතිවරණ ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

අකුරැස්සේ දැන් පැවැත්වෙන සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා දිනවීමේ අකුරැස්ස රැළියට සහභාගී වෙමින් සහය පළ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිල ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ‌ප්‍ර්‍රදේවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

පාලකයන් තොරා ගැනීමේ වැඩපිළිවෙල මුදලට සිදු කළ යුතු ‌දෙයක් නොවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නාක මහතා පැවසීය.

Read More

පූඬළුඔය , සීන්වත්ත වතුයායේ වතු නිවාස පෙළක ඊයේ (16දා) රාත්‍රීයේ හටගත් ගින්නකින් වතු නිවාස 17ක් විනාශයට පත්ව තිබේ.

Read More

සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ජය තහවුරු කෙරෙන ප්‍රචාරක රැළි මාලාවේ මංගල ජන රැළිය අද(17දා) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Read More

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍ර දේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි විමක් අද හා හෙට දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

තමන් ජයග්‍රහණය කිරීමෙන් පසුව මේ රටේ තාක්ෂණික විප්ලවයක් ඇති කරන බවත් මෙරට විරැකියාවට තිත තබන බවත් තරුණයන් කෘෂිකාර්මික විවසායකයන් බවට පත් කිරීමේ වැඩසටහනක් දියත් කරන බව පොදු පෙරමුණු ජනාධිපතික්ෂක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා 16 දින පස්වරුවේ දඹුල්ලේ දී පැවසීය.

Read More

බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය අද (16) දහවල් දෙමෝදර දුම්රිය ස්ථානය අසල දී පිලීපැනිමට ලක් වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

Read More

සර්වජන අපේකෂක ව්‍යවසායක නීතිඥ දිලිත් ජයවීර මහතාගේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානි ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පත්කර තිබේ. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ ‌කළේ දිලිත් ජයවිර මහතගේ මැතිවරන මාධ්‍ය ප්‍රධානි ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි වලේබොඩ මහතාග මාධ්‍ය ප්‍රකාශක ලෙස තරුණ මාධ්‍යවේදියෙකු වන දනිඳු විතානවසම් මහතාවත් පත් කර ඇති බවයි.

Read More

දේශීය ඉඟුරු අස්වැන්න නෙලන අවස්ථාවේදී චීනයෙන් ඉඟුරුගෙන්වීමට රජය ලබාදුන් අවසරයට විරෝධය පාමින් ඉඟුරු අතු වලින් සැරසුණු ගොවීහු පිරිසක් 16 දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

Read More

ඉදිරි ජනපතිවරණයේදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරිම වෙනුවෙන් පක්ෂ හා සන්ධාන 34ක් අද පෙරවරුවේදි කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී ගිවිසුමකට අත්සන් තැබීය. මෙහිදී ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජයගමු ශ්‍රි ලංකා සම්මුතියට ඔවුන් අත්සන් කරනු ලැබිය.

Read More

බයිඩ්න් කෙනෙක් වෙන්න – දිලිත් රනිල්ගෙන් ඉල්ලයි අනුරයි, නාමලුයි කතා කළේ මොනවාද විජයදාසට ජනපති රනිල්ගෙන් ප්‍රසාදය නාමල් රාජපක්ෂට ලක්ෂ්මන් නම ලැබුණ හැටි වජිර- ගම්මන්පිල බර කතාවක් විජයදාසගෙන් මැතිවරණ කොමිසමට දොස් මුරයක් වේලුකුමාර් කුකුළා අතින් අරගෙන රනිල් ළඟට වැට උඩ සිටි පාඨලී, රිෂාඩ් සජිත් ළඟට

Read More

මෙම වසරේ ගෙවුණු මාස 8ක කාලයෙහි විදෙස් සංචාරකයන් 1,271,432 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ඉන් වැඩි දෙනෙකු ඉන්දීය සංචාරකයන් වන අතර එම සංඛ්‍යාව 237,649කි.

Read More

ජනාධිපතිවරණය සඳහා අපෙක්ෂකයන් 39 දෙනෙකු ඉදිරිපත් වීම නිසා මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතුවලට දැනට ඇස්තමේන්තු කර තිබෙන මුදල ඉහළ යා හැකි බව රජයේ මුද්‍රණාලයේ සේවකයෝ සඳහන් කරති.

Read More

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් ඉදිරි දින කිහිප යේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත මේන්තුව සඳහන් කරයි.

Read More

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සෑම අපේක්ෂකයෙකුටම ආරක්ෂාව ලබා දෙන බවත්, එක් එක් අපේක්ෂකයාට තිබෙන තර්ජන අනුව තක්සේරුවක් සිදුකර වැඩි දුර ආරක්ෂාවක් ලබා දෙන බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Read More

අමාත්‍ය ධුර තුනක් ජනාධිපතිවරයා යටතට පත් කරගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මෙලෙස ජනාධිපතිවරයා යටතට පත් කර ඇත.

Read More

ජනතාව අපහසුතාවට පත්‍ නොවන පරිදි විදෙස් ගමන් බලපත්‍ර ලබා දීමට වහාම ක්‍රියාමාර්ග ගන්න - විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ආගමන හා විගමන පාලක ජනරාල්වරයාට දැනුම් දෙයි

Read More

අගෝස්තු මස දෙවැනි රැස්වීම් සතියේ පාර්ලිමේන්තුව 21 වැනි බදාදා පමණක් රැස්වීමට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරමින් සිටියදී විෂදුමාරයක් ආග්‍රහණය වීමෙන් මියගිය බවට සැක කරන මාලඹේ කහන්තොට පාර ,ජයන්ති මාවතේ ග්‍රින් ටෙරන්ස් හි නිවසේ හිමිකරුට අයත් දෙහිවල ප්‍රදේශයේ කාමර කුලියට දෙන හෝටලයක සහ කොහුවල ඔහුගේ මවගේ නිවසේ පරික්ෂා කිරීමේදී රසායනික ද්‍රව්‍ය අඩංගු තවත් ප්ලාස්ටික් කෑන් කීපයක් හා බෝතල් කීපයක් හමු වූ බව පොලිසිය සඳහන් කරයි.

Read More

ඉදිරි ජනාධිපතිරවණයට එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් නාමයෝජනා දීම ඇතුළු සියළු කටයුතු කරදීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වු ජනක රත්නායක මහතාගෙන් රුපියල් කෝටි 03ක අල්ලසක් ඉල්ලා ලබාගනිද්දී අත්අඩංගුවට ගත් බව කියමින් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 08 දෙනාගෙන් එම පක්ෂයේ සභාපතිවරයා සහ ලේකම්වරයා ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා සෙසු සැකකරුවන් 06 දෙනා ඇප මත මුදාහැරීමට අද (15) කිය

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා හෙට දිනයේදී අනුරාධපුර අටමස්ථාන වැඳ පුදා ආශිර්වාද ලබා ගැනීමට නියමිතය.

Read More

පුද්ගල ආදායම් බද්ද සඳහා නුදුරේදීම සහනයක් ලබාදීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මහා භාණ්ඩාගාරය විසින් මේ වනවිටත් ඉදිරිපත් කර ඇති යෝජනා දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුන් දෙදෙනෙකුට තවත් සිසුන් පිරිසක් විසින් පහරදී එක් සිසුවෙකුගේ කනකට බරපතල තුවාල සිදුකළ බව කියන සිසුන් හතර දෙනකුගේ ශිෂ්‍ය භාවය තාවකාලිකව අහෝසි කිරීමට විශ්ව විද්‍යාල විනය පාලක අංශය පියවර ගෙන තිබේ.

Read More

2024 ජනාධිපතිවරණය සඳහා ඇපමුදල් තැන්පත්කල 40 දෙනා අතුරින් 39 දෙනකු නාමයෝජනා සඳහා ඉදිරිපත් වූ අතර එම 39 ගේම නම් පිළිගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කලේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.