හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා හතර ගුණයකින් වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා ෆෙල් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“මීට කළින් හිටපු කිසිදු නායකයෙක් අත නොතියපු පෞද්ගලික මාධ්‍ය ආයතන මර්ධනය සඳහා වූ නියාමනයක් කියලා එකක් ගේන්න හදනවා. මාස 06කින් ආණ්ඩුවක් ගේන්නේ වෙන මුකුත් නිසා නෙවෙයි, මාස 06කින් ෆේල් නිසා. සර් ෆේල් වෙන්න අවුරුදු 02ක් විතර ගියා. ඒත් සර් ෆේල් වෙලත් මෙහෙම පනතක් ගෙනාවේ නෑ. එහෙනම් සර්ට වඩා හතර ගුණයක් AKD ෆේල්.”