saravita-anim2

2026 පෙබරවාරි මස 18 වන බදාදා

2026 පෙබරවාරි මස 18 වන බදාදා

Latest News - timelapse 8820 hours ago

LATEST

පොහොට්ටුව ලක්ෂ 52 ඉක්මවද්දී SJB ලක්ෂ 21 ඉක්මවයි

calendar_today 2020 අගෝ 06 - 22:56 remove_red_eye - 349  

රාත්‍රී 10.52 වන විට නිකුත්ව ඇති ප්‍රථිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 5 234 370ක් ලබාගෙන ඇති අතර සමගි ජන බලවේගය ඡන්ද 2 122 136 ක් ලබාගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට

Read More

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට

Read More

කොළඹ දිස්ත්‍රික්කය තුළ එක්සත් ජාතික පක්ෂයට 5%ක ඡන්ද පදනමක් ඉක්මවා යා නොහැකි තත්ත්වයක් තුළ අනීතික හා ව්‍යවස්ථා විරෝධී ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ මනාප ගණන් කිරීමට එම පක්ෂෆය් නීති අංශය කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගය නිවේදනය කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට

Read More

දැනට ප්‍රතිඵල නිකුත් වී ඇති ආකාරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 82ක් හිමිකරගෙන ඇති අතර සමගි ජන බලවේගය ආසන 29ක් හිමිකරගෙන තිබේ.

Read More

රාත්‍රී 10.00 පමණ වන විට ප්‍රතිඵල නිකුත්ව ඇති ආසන අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 4 105 602ක් ලබාගෙන ඇති අතර දෙවැනි ස්ථානයට පත්ව ඇති සමගි ජන බලවේගය ඡන්ද 1 668 437ක් ලබාගෙන තිබේ.

Read More

බටහිර කොළඹ හා දෙහිවල ආසන ජය ගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය තෙවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය සිවුවන ස්ථානයට

Read More

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දරුණු පසුබෑමකට ලක්ව තිබේ. ඒ අනුව නිකුත් වූ ප්‍රතිඵල අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව වෙන් වෙන්ව ගත් විට එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාවට මෙන්ම ජාතික ජනබල වේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා වැඩිවී තිබේ.

Read More

රටේ පවතින වත්මන් තත්ත්වය මත රටේ ඉදිරි දින කිහිපයේදි කිසිසේත් රට වසා දැමිමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂය තෙවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය සිවුවන ස්ථානයට

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ සෙංකඩගල හා උඩුනුවර ආසන ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.

Read More

’’සෞභාග්‍යයේ දැක්ම’’ ප්‍රතිපත්ති ප්‍රකාශනය බලගැන්වීමට අවශ්‍ය පාර්ලිමේන්තුවක් සෑදීමේ බලාපොරොත්තුව හෙට දිනයේ සාක්ෂාත් කරගත හැකි බවට තමන් විශ්වාස කරන බවත් ජනපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශ කරයි.

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරකතන ඇමතුමක් ලබාදෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය තෙවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය සිවුවන ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය තෙවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය සිවුවන ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වී ඇති මේ අවස්ථාවේ පරාජය, ජයග්‍රහණයේ මාවත කරගැනීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට

Read More

රාත්‍රී 8.20වන විට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 62ක් හිමිකරගෙන ඇති අතර සමගි ජන බලවේගය මන්ත්‍රි ආසන 19ක් හිමිකරගෙන තිබේ. ඉලංකෛයි තමිල් අරුස කච්චි පක්ෂය ආසන 3ක් හිමිකරගෙන තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට

Read More

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතූර් ඡන්ද කොට්ඨාසය සමගි ජන බලවේගය ජයග්‍රහණය කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට

Read More

අගමැති මහින්ද රාජපක්ෂ මහතා කාල්ටන් නිවසේදී මෙවර මැතිවරණයේදි සිය ඡන්ද ප්‍රතිඵල නරඹන ආකාරය දැකගන්නට හැකි විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.