අගමැති ,බැසිල් ප්රතිඵල නරඹති
අගමැති මහින්ද රාජපක්ෂ මහතා කාල්ටන් නිවසේදී මෙවර මැතිවරණයේදි සිය ඡන්ද ප්රතිඵල නරඹන ආකාරය දැකගන්නට හැකි විය.
එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතාද ශී්ර ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ අද (06) රාතී්රයේදී මහමැතිවරණයේ ජයග්රාහී ප්රතිඵල විශ්ලේෂණයක යෙදෙන අයුරුද දක්නට ලැබුණි.


popular news
-
Demuni Uduwara Saturday, 08 August 2020 04:18 AM
Will see our results due to their present results momentarily.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
