මහනුවර දිස්ත්රික්කයේ සෙංකඩගල හා උඩුනුවර ආසන ජයග්රහණය කිරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.
උඩුනුවර
ශ්රී ලංකා පොදුජන පෙරමුණ 35 789
සමගි ජන බලවේගය 17 732
ස්වාධීන කණ්ඩායම 01 2142
ජාතික ජන බලවේගය 1743
සෙංකඩගල
ශ්රී ලංකා පොදුජන පෙරමුණ 32 443
සමගි ජන බලවේගය 15 502
ජාතික ජන බලවේගය 2898
ස්වාධීන කණ්ඩායම 01 2221