අගමැති මහින්ද රාජපක්ෂ මහතා කාල්ටන් නිවසේදී මෙවර මැතිවරණයේදි සිය ඡන්ද ප්‍රතිඵල නරඹන ආකාරය දැකගන්නට හැකි විය.
කොළඹ නෙළුම් කුලුනේ අද (06දා) රාත්‍රියේ විදුලි බුබුළු දල්වා තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට
Read Moreඑක්සත් ජාතික පක්ෂය තෙවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය සිවුවන ස්ථානයට
Read Moreරාත්‍රී 7.00 වන විට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 42ක් හිමිකරගෙන ඇති අතර සමගි ජන බලවේගය මන්ත්‍රි ආසන 10ක් හිමිකරගෙන තිබේ
Read Moreපුත්තලම දිසාව තුළ බලපවත්නා දේශගුණික තත්ත්වය තුළ අද (6) පස්වරුව වන විට ප්‍රා.ලේකම් කෝට්ඨාස 5ක පවුල් 98ක පුද්ගලයින් 397 දෙනෙකු අවතැන් වි ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂය පස්වන ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට
Read Moreරාත්‍රී 7.18 වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 2 114 556ක් ලබාගනිමින් මැතිවරණයේ ඉදිරියෙන් පසුවෙයි. දෙවැනි ස්ථානයට පත්ව ඇති සමගි ජන බලවේගය ඡන්ද 711 916ක් ලබාගෙන ඇති අතර ජාතික ජන බල වේගය ඡන්ස 154 150ක් ලබාගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් දැවැන්තම පරාජයක් ලැබෙන අයුරු පෙනෙන්ට තිබේ.
Read Moreජාතික ජන බලවේගය ඡන්ද 29 963ක් හා එක්සත් ජාතික පක්ෂය ඡන්ද 18968ක් ලබාගනිමින් පිළිවෙළින් තෙවැනි හා සිවුවැනි ස්ථාන දිනාගෙන තිබුණත් මන්ත්‍රී ආසන හිමිකරගෙන නොමැත.
Read Moreඑක්සත් ජාතික පක්ෂය සිවුවන ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට
Read Moreඑක්සත් ජාතික පක්ෂය සිවුවන ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට
Read Moreඑක්සත් ජාතික පක්ෂය තෙවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය සිවුවන ස්ථානයට
Read Moreමාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 6ක් හිමිව ඇති අතර සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසනයක් හිමිව තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට
Read Moreඑක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට
Read Moreපස්වරු 6.00 වන විට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගි ජන බලවේගයට වඩා ඡන්ද මිලියනයක් ඉදිරියෙන් පසුවෙයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට
Read Moreඑක්සත් ජාතික පක්ෂය පස්වැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට
Read Moreමොනරාගල තැපැල් ඡන්දය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගෙන තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට
Read Moreඑක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට
Read Moreඑක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට
Read Moreඑක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට
Read Moreකෝවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා ක්‍රමවත්ව පැවැත්වු ලෝකයේ එකම හා ප්‍රථම මහා මැතිවරණය ලෙස 2020 අගොස්තු 5 වන දින ශ්‍රී ලංකාවේ පැවැත්වු පාර්ලිමේන්තුව මහා මැතිවරණය ඉතිහාසයට එක්වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreබේරූට් හි පිපිරීම් වලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව පුද්ගලයින් 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි බේරූට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට
Read Moreසබරගමුව ,බස්නාහිර,මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read Moreමාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය කොට්ඨාසයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වාර්තා වි ඇත.
Read Moreමහියංගණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ බතලයාය වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයා ලෙස කටයුතු කරන එච් එම් වසන්ත සෙනෙවිරත්න මහතාගේ දඹාන බෙලිගල්ලේ නිවසට පැමිණි මැර කණ්ඩායමක් ඊයේ (05) සවස සිදු කල පහරදීමක් හේතුවෙන් ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහරෝහල වෙත මාරුකර යවා ඇති බව මහියංගණ පොලීසිය පවසයි.
Read More