කලුතර දිස්ත්රික්කයේ බුලත්සිංහල ආසනය ඡන්ද 39321ක් ලබාගනිමින් ජයග්රහණය කිරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ. එහි දෙවැනි ස්ථානයට ඡන්ද 15077ක් ලබාගත් සමගි ජනබලවේගය පත්ව තිබේ. ජාතික ජන බලවේගය ඡන්ද 1838 ලබාගෙන ඇති අතර සිවුවැනි ස්ථානයට පත්ව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1528ක් ලබාගෙන තිබේ