පොළොන්නරුව දිස්ත්රික්කයේ පොළොන්නරුව ආසනය ඡන්ද 79724ක් ලබාගනිමින් ජයග්රහණය කිරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ. එහි දෙවැනි ස්ථානයට ඡන්ද 22989ක් ලබාගත් සමගි ජනබලවේගය පත්ව තිබේ. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 2826ක් ලබාගෙන ඇති අතර සිවුවැනි ස්ථානයට පත්ව ජාතික ජන බලවේගය ඡන්ද 2416ක් ලබාගෙන තිබේ