මැලේරියා ඖෂධයක් වන හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් සහ ලෝපිනාවිර් / රිටොනාවිර් යන එච්.අයි.වී ඖෂධ එකතුවෙහි අත්හදා බැලීම් අත්හිටුවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඉරානය මේ වනවිට නව කොරෝනා වෛරසය පැතිරීම සමග පොරබදමින් සිටින අතර සෙනසුරාදා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 237,878ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි එකොළොස් ලක්ෂ හැත්තෑ දහසේ සීමාවට එද්දී, ඇමෙරිකාව, බ්‍රසිලය සහ ඉන්දියාවෙන් වාර්තාගත ආසාදිතයන් ප්‍රමාණයක්.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 22ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 1885ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreමොවුන් සියලු දෙනාව විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් වෙයි. ඔවුන් සියලු දෙනාම නිරෝධායන මධයස්ථාන තුළින් වාර්තා වී තිබේ.
Read Moreපදනම් විරහිත චෝදනා එල්ල කිරීම වෙනුවෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමාව ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා අද (04) කොත්මලේදී පැවැසීය.
Read More2011 ලෝක කුසලානය පාවා දුන්නේද නැද්ද සෙවීම සඳහා ආරම්භ කෙරුණු විමර්ශණය ආණ්ඩුව මැදිහත්වී නවතා දැමූ බවත් එය තව දුරටත් පවත්වා ගෙන ගියහොත් තමන්ට අවාසි වන බව දැන්ගත් ආණ්ඩුව එය ඉදිරියට යාම වැළැක්වූ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreදකුණේ ඡන්දවලින් පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කළද උතුරු නැගෙනහිර ජනතාව කිසිසේත් අත් නොහරින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read More2011 ලෝක කුසලානය ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම පාවා දුන්නේද නැද්ද සෙවීම සදහා ආරම්භ කෙරුණු විමර්ශනය ආණ්ඩුව මැදිහත්වෙලා යට ගැහැව්ව බවත් එය තව දුරටත් පවත්වා ගෙන ගියහොත් තමන්ට අවාසි වන බව දැන්ගත් ආණ්ඩුව එය ඉදිරියට යාම වැලැක්වූ බවත් ක්‍රීඩාව සම්බන්ධයෙන් බොරු චෝදන දැම්මොත් අපේ රටේ ක්‍රීඩා නීතිය යටතේ වසර තුනක සිර දඩුවමකට යටත් කරන්නත් පුලුවන් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග එදා ඉන්දියාවට ගොස් ලෝක කුසලාන අවසන් මහා තරගය නැරඹු හිටපු ජනපති මහින
Read Moreතවත් ආසාධිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 2070ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි මස 03 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreබීජිං (ෂින්හුවා) - බීජිං හි නව කොවිඩ් ආසාදිතයන් පොකුරු හමුවීමත් සමග ආරම්භ කළ පී.සී.ආර්. පරීක්ෂණ අනුව මේ වන විට සමස්ත පී.සී.ආර්. පරීක්ෂණ මිලියන 10.41ක් සිදුකර ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.
Read Moreකොවිඩ්-19 එන්නත මහා පරිමාණයෙන් බෙදා හැරීමට සූදානම් වන්නේ කවදාදැයි අනාවැකි කීම අඥාන දෙයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් කියයි.
Read Moreඇමෙරිකාවෙන් දෛනික වැඩිම ආසාදිත පිරිස පසුගියදා වාර්තා වීමත්, ප්‍රාන්ත රැසක් ආසාදිතයන් ඉහළ යාමත් සමග, ට්‍රම්ප් මුඛ ආවරණ සම්බන්ධයෙන් කවරක් සඳහන් කළද ඇමෙරිකානු ප්‍රාන්ත බලධාරීන් හා නාගරික පරිපාලනයන් විසින් මුඛ ආවරණ අනිවාර්ය කරයි.
Read Moreමේ සම්බන්ධයෙන් ක්‍රිඩකයන් සම්බන්ධ නෑ කියලා මම පැහැදිලිව කිව්වා.මම දන්නේ නැ පොලිස් ඒකකය කුමාර සංගක්කාරවත් , මහේල ජයවර්ධනවත් කැද වුයේ කුමන පදනමකින්ද කියලා.
Read Moreගෝලීයව නව කොරෝනා වෛරසය ආශ්‍රිතව මියගිය පිරිස 524,500 ඉක්මවා යද්දී, ඇමෙරිකාව මෙන්ම, බ්‍රසීලය ඇතුළු ලතින් ඇමෙරිකාව, ඉන්දියාව සහ දකුණු ආසියාව, මැදපෙරදිග මෙන්ම අප්‍රිකාවේද ආසාදිතයන් වැඩිවීමක්.
Read Moreචීනය තොග ආහාර වෙළෙඳ පොළවල් පරීක්ෂා කිරීම වේගවත් කිරීම සහ වන සතුන් විකිණීම හා පරිභෝජනය කිරීම තහනම් කිරීමේ පියවරයන් සමග මෙම නිවේදනය සිදුකරයි.
Read Moreආසාදිතයන් වාර්තා කිරීමේ හා ලියාපදිංචි කිරීමේ හැකියාවක් වෙනිසියුලා රජයට නොමැති බැවින්, රට තුළ තත්ත්වය වඩා බරපතළ විය හැකි බවද සඳහන් වෙයි.
Read More’’ජනතාව අවදි විය යුතුයි. දත්ත බොරු නොවෙයි. භූමියේ තත්වය බොරු නොවෙයි.’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් කියයි.
Read Moreමා ඔයේ යකා බැඳි ඇල්ල යන ස්ථානයේ දිය නාමින් සිටි පිරිසක් අතරින් තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreජනාධිපතිවරයාට සහයෝගය දෙන පාර්ලිමේන්තුවක් මිසක ජනාධිපතිවරයාට වැඩ කිරීමට නොහැකි ආකාරයේ පාර්ලිමේන්තුවක් තිබුණොත් එහි පාඩුව වෙන්නේ රටේ ජනතාවට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (3දා) පැවසීය.
Read Moreරට තුළ පැවති කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ ග්‍රහලෝකාගාර දර්ශන ජුලි 7 වැනි දින සිට සෞඛ්‍ය අංශ හා රජය විසින් පනවා ඇති සෞඛ්‍ය විධිවිධානවලට අනුකූලව යළි ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2069ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreපවතින ගැටලු සහ අඩු පාඩු විසඳා කෘෂිකර්මාන්තයට රටේ ප්‍රමුඛස්ථානය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. කෘෂිකර්මයේ නිරත ගොවි ජනතාව මුහුණ පාන පොහොර සහ ජල හිඟය ආදි ගැටලු නිරාකරණයට රජය පියවර ගනිමින් සිටි. ගෙවීම් නොකිරීම නිසා පොහොර ආනයනය ප්‍රමාද වී තිබේ. අස්වැන්නට නිසි මිලක් සහ වෙළෙඳ පොළක් නොලැබීමෙන් ගොවි ජනතාව අසරණව සිටිති. ගැටලු විසඳා ගොවි ජනතාව රැක ගන්නා බව ජනාධිපතිතුමා කියා සිටී.
Read Moreකොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කොට වාර්තා කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ශක්තිමත් කරමින් (ජූලි 05) පොළොන්නරුවට යන බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreමහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවසට පැමිණ තිබේ.
Read Moreඒ අනුව එම තරගාවලියේදී තරග පාවාදීමක් සිදුව ඇති බවට තහවුරු කිරිම සඳහා සාක්ෂියක් ඉදිරිපත්ව නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවැසීය.
Read Moreකෙක්කෙන් කඩන්න ඕන නැ අතින් කඩන්න පුළුවන් කම තියෙද්දී යැයි හිටපු ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
Read Moreපොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන හැමෝම පොහොට්ටුවෙ නෙවෙයි. මේ දවස්වල පොහොට්ටුවේ පාට ඇඳගෙන මහින්ද මහත්තයාගේ, ගෝඨාභය මහත්තයාගේ පින්තූරය ගහගෙන ආපු පලියට රැවටෙන්න එපා යැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
Read More