පොලිසියේ ඉහළ නිලධාරීන් අමතා නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා සිය දේශණය ආරම්භ කළ අතර ඒ අවස්ථාවේදී වැඩ බලන පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්න මහතා එම ස්ථානයෙන් පිටව ගියේය.
2018 වර්ෂයේ මහවිරු සැමරුම් සිද්ධියක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට ආදාළව හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන එම්.කේ සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගැනිම සඳහා නිකුත් කළ වරෙන්තුවක් මත අද දිනයේ ඔහු වැල්වැටිතුරෙයිහිදි අත්අඩංගුවට ගත්තේය.
Read Moreදැන් ජනතාව සජිත් ගාවට යන්න ද රනිල් ගාවට යන්න ද කියලා අතරමං වෙලා අද එක්සත් ජාතික පාක්ෂිකයන්ට එපා වෙලා අපි ගාවට එනවා යැයි හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි .
Read Moreකොවිඩ් 19 ආසාදනය වී විවිධ රෝහල්වල ප්‍රතිකාර ගනිමින් සිටි තවත් රෝගින් 18ක් සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.
Read Moreකොරෝනා වසංගත තත්ත්වයෙන් පසුව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණි විශාලතම දේශීය සංචාරකයන් කණ්ඩායම් පිරිස අද (05දා) දක්නට ලැබිණි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (5) පෙරවරුවේ දිඹුලාගල සිරිපුර ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගි විය.
Read Moreබස්නාහිර ,වයඹ,සබරගමුව ,මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.
Read Moreබොහෝ දේශපාලන පක්ෂ සිය මැතිවරණ රැස්වීම් වලදී මීටරයේ දුර නොව සෙන්ටිමීටරයේ දුරක්වත් තබා නොගන්නා බව කැෆේ සංවිධානය පවසයි.
Read Moreවැල්ලවත්තේ නිමි ඇඳුම් ඇලෙවි සැල් කිහිපයක ගින්නක් ඇතිව තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ කිහිපයක්ම එම ස්ථානයට ගොස් තිබේ.
Read Moreජනාධිපතිතුමන්ට තුනෙන් දෙකේ බලයක් සහිත ශක්තිමත් රජයක් ලබා දෙන්නට නම් පොහොට්ටුවේ සියලු දෙනා වාදබේදවලින් තොරව එකට එක්ව කටයුතු කළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreභාණ්ඩ මිලදී ගැනීම සඳහා 2020 ජූලි මස 06 දින සිට දිනපතා පෙරවරු 8.30 සිට පස්වරු 3.30 දක්වා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණිය හැකිය.
Read Moreනව කොවිඩ් ආසාදිතයන් සොයා ගැනිම හේතුවෙන් ඉතාලියේ කම්පානියා ප්‍රාන්තයේ මොන්ඩ්‍රගොනෙ ප්‍රදේශය හා කලාබ්යා ප්‍රාන්තයේ පාල්මි ප්‍රදේශය අවදානම් රතු කලාපයක් ලෙස නම් කර අගුලු දැමු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreහිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි පසුගිය පාර්ලිමේන්තුව අවසාන දිනයේ දී ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් එම පනත යටතේ ක්‍රීඩාවක් පාවා දුන්නේයැයි කිසිවෙකු හෝ අසත්‍ය චෝදනාවක් එල්ල කරන්නේ නම් එම පුද්ගලයාට වසර තුනක සිර දඬුවමක් ලබා දීමේ හැකියාව තිබෙන බව හිටපු සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
Read Moreමෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා යැයි කියූ විට දයාසිරි භූමිතෙල් ගෑවුණු ගැරඩියෙකු ලෙස කලබල වී ඇති බවත් තමන්ට වඩා එක් ඡන්දයක් හෝ කුරුණෑගලින් ගෙන පෙන්වන්න යැයි තමන් ශ්‍රීලනිප මහලේකම්වරයාට අභියෝග කරන බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreසංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් වෙන බත්තරමුල්ල බන්ටි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. හොරොයින් හා මුදල් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොරෝනා වසංගත රෝග තත්ත්වයත් සමග යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 120 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (5) දින දහවල් මාලේ නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read Moreදෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන් හා එස්.ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන්ගේ රුව යොදා පඹයින් සාදා ගිනිතබමින් යාපනයේ තරුණයින් පිරිසක් විරෝධතාවයක නිරත වූහ.
Read Moreමහ මැතිවරණය සදහා තමන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වතු කම්කරුවන්ගෙන් ඡන්දය ඉල්ලන්නේ වතු කම්කරුවන්ට ගතවු වසර 4 ½ තුළ උපරිම සේවාවක් සිදු කල බව හිටපු අමාත්‍ය සහ සමගි ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක පලනි දිගම්බරම් මහතා පැවසිය.
Read Moreකෝවිඩ් -19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක්ද වන එම්.කේ. සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපානදුරදී අද අලුයම සිදුවූ මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෙක් වන කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට පත්ව තිබේ.
Read Moreලංගම හා පුද්ගලික බස් රථවල ගමන් ගන්නා මගී ජනතාව බස් රථයක් එනතුරු ඇතැම් විට පැය ගණනක් මහපාරවල් අසළට වී බලා සිටින්නට සිදුවේ. එමෙන්ම බස් රථයක් ක්‍රියාවිරහිත වී ධාවනය කිරීම අවලංගු වී ඇත්නම් ඒ් බව මගී ජනතාව දන්නේ නැත.
Read Moreපවත්නා දේශීය මෙන්ම ජාත්‍යන්තර ආර්ථිකය හමුවේ ඉදිරියේ කුමන ආණ්ඩුවක් බලයට පත් වුවද එම ආණ්ඩුව මාස හයක් තුළ කඩා වැටෙන බව ගාල්ල දිස්ත්‍රික් එජාප කණ්ඩායම් නායක හා අපේක්ෂක හිටපු ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.
Read Moreගාල්ල වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සඳහා තුර්කියේ සිට නැවියන් 24 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළට ඊයේ (04දා) රාත්‍රී ගොඩ බස්සවා තිබුණි.
Read Moreමැදපෙරදිග බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (05දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreබයිඩන් මුඛ ආවරණය පැලඳීම මීට පෙරද ට්‍රම්ප් සමච්චලයට ලක්කළ අතර, මේ නිසාම බයිඩන් ට්‍රම්ප් හැඳින්වූයේ උපන් ගෙයි මෝඩයෙකු ලෙසිනි.
Read Moreජනාධිපතිවරයා ළඟින් ඇසුරු කරන පුද්ගලයන්ගේ කොරෝනා පරීක්ෂාවන්හිදී මෙම සොයාගැනීම සිදුව ඇති අතර, ඒ සමගම ඇයව හුදකලා කිරීමට කටයුතු කර ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
Read Moreමෙම විශාලතම ආසාදිත වර්ධනය සිදුව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාවේ ආසාදිතයන් ප්‍රධාන වීමෙනි.
Read Moreමැලේරියා ඖෂධයක් වන හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් සහ ලෝපිනාවිර් / රිටොනාවිර් යන එච්.අයි.වී ඖෂධ එකතුවෙහි අත්හදා බැලීම් අත්හිටුවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreඉරානය මේ වනවිට නව කොරෝනා වෛරසය පැතිරීම සමග පොරබදමින් සිටින අතර සෙනසුරාදා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 237,878ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
Read More