සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අනිවාර්යයි
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සියලුම ක්ෂේත්රයන් ආවරණය වන පරිදි නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් දැඩිව අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
ක්ෂේත්‍ර 56ක් ආවරණය වන පරිද කොවිඩ් 19 ව්‍යාප්තිය වළක්වාලමින් පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදුකරන ආකරය පිළිබඳව උපදෙස් ඇතුළත් කර මෙම මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
එම මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමන කරන බවට දැඩිව සෞඛ්‍ය අංශ විසින් සොයා බලන බවද එම සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
එම මාර්ගෝපදේශ වෙත පිවිසෙන්න
http://eohfs.health.gov.lk/occupational/index.php?option=com_content&view=article&id=61&It=&lang=en
popular news
-
Demuni Uduwara Sunday, 04 October 2020 06:48 PM
You have not done Testings since Oct 1st according to Worldometers.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

