කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා රණවිරුවන් 906 දෙනා අතරින් මේ වන විට 901ක් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවත් පස් දෙනෙකු පමණක් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
කන්දකාඩු පොකුරට සම්බන්ධව කොවිඩ් ආසාදියත් 550ක් අද පෙරවරුව 600 වන වි වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreකැපුන්ගොඩ, නැංගුරම් තොටුපලෙ අසළ දිය නාමින් සිටි තරුණයින් 04ක් අතරින් එක් අයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති අතර තවත් තරුණයෙකු දියේ ගිලීම නිසා මීගමුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකර ලබන බව දුන්ගල්පිටිය පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreලෝක බලවතා වූ එක්සත් ජනපදය, ලතින් ඇමෙරිකාවේ බලවතා වූ බ්‍රසීලය මෙන්ම දකුණු ආසියාවේ බලවතා වූ ඉන්දියාව යන රටවල් තුනේම COVID-19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය සේවා පද්ධති, ආර්ථිකයන් සහ ජනයාගේ එදිනෙදා ජීවිතයට දැඩි හානි පමුණුවා තිබේ.
Read Moreවෛරසය ආරම්භයේදීද දින 40කට වඩා කාලයක් අතුරුදන්ව සිටි ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය එරට වෛරසය සම්බන්ධව ප්‍රකාශයට පත්කරන ආසාදිත අගයන් හා මරණ සංඛ්‍යාව පිළිබඳ සැකයද තීව්‍ර කර තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ගෙවුණු පැය 24 තුළ ආසාදිතයන් සංඛ්‍යාව 237,743කින් ඉහළ ගොස් ඇති අතර, එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව මෙම වර්ධනය සඳහා ප්‍රබලව දායක වී තිබේ.
Read Moreඇමෙරිකාවේ ආසාදිත මරණ 140,000 සීමාවට පැමිණ, දෛනික ආසාදිතයන් වාර්තාගත ලෙස ඉහළ යමින් සිටියදීත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා නියමයක් වූ මුඛ ආවරණය ට්‍රම්ප් දේශපාලනමය කාරණයක් බවට පත්කරගෙන තිබේ.
Read Moreආසාදිත 2,046,328ක් සහ මරණ 77,851ක් වාර්තා වන බ්‍රසීලයේ කොවිඩ්-19 වැලඳුණු ජනාධිපති ජෙයර් බොල්සොනාරෝද තවමත් හුදකලාව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව එරට වාර්තා පෙන්වා දෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි හතළිස් ලක්ෂය ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත මරණ මෙන්ම ආසාදිතයන් වාර්තාගත ලෙස තවදුරටත් වර්ධනය වෙයි.
Read Moreකන්දකාඩු කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයන් 6ක් වාර්තා වී තිබේ.. ඒ අනුව අද දිනයේ වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 10කි.
Read Moreකන්දකාඩු කොවිඩ් ආසාදිතයෙකුගේ ගම්පහ පදිංචි ආශ්‍රිතයන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන බවත් දිනකට පීසීආර් පරීක්ෂණ 5000 ක් පවත්වන බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කීය.
Read Moreතවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2689ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreරාජාංගණයේ කොවිඩ් ආසාදිත කන්දකාඩු උපදේශකවරයා එක්වූ දානමය ගෙදරට අදාළව කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණවලට අදාළව අවුරුදු 12ක දරුවෙකු කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
Read Moreධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ උපදෙස්මත පසුගිය යුද්ධ කාලයේ බලවත් ලෙස අපිරිසිදු වී ඇති නන්දිකඩාල් කළපුව සංවර්ධනය කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ කළපු සංවර්ධන ව්‍යාපෘති අංශය කටයුතු කරගන යයි.
Read Moreඅන්තවාදී ආගමික මතවාද සහිත සැකකරුවන් එම මතවාදයෙන් මුදවා ගැනීම සඳහා මෙම රෙගුලාසි කෙටුම්පත ඉදිරිපත් කර තිබූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළාය.
Read Moreපුරා විද්‍යාත්මක ස්ථාන අරක්ෂා කළ යුතු යුගයක එවන් වටිනාකමක් ඇති ස්ථාන කඩා විනාශ කරන්නේ කවරෙකුගේ බලපෑම මතද? යැයි ප්‍රශ්න කරන උන්වසන්සේ පෙන්වා දෙන්නේ වත්මන් බුද්ධ ශාසන අමාත්‍ය හා සංස්කෘතික අමාත්‍යවරයාද වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ දිස්ත්‍රික්කය තුල මෙවන් දෑ සිදු නොවිය යුතු බවයි.
Read More13 වැනි සියවසේ කුරුණෑගල රාජධානී සමයට අයත් කුරුණෑගල රාජසභා ශාලාව යැයි විශ්වාස කරන මෙන්ම වත්මන් බුවනෙක හෝටලය ලෙසන් සැළකෙන ඓතිහාසික බුවනෙක හෝටලය ජුලි 14 දා ඩෝසර් කර විනාශ කර තිබේ.
Read Moreඅම්පාර බුද්ධංගල පොලිස් මුරපොලේ රාජකාරී යෙදී සිටි සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකු ටී. 56 ගිනි අවියකින් හිසට වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසයි.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවෙක් වන අංජු නැමැත්තාගේ ගෝලයෙක් බව කියන රත්මලානේ පදිංචි අවුරුදු 24ක් වන සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreඅඟුලාන පොලීසිය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 14 දෙනා අද (17) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් තිබේ.
Read Moreමේ සියල්ලම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වන අතර ඒ අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා වී නොමැත.
Read Moreවලංගු බලපත්‍ර නොමැතිව වැලි සහ පස් ප්‍රවාහනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
Read Moreසංචාරක විසා මත මෙරටට පැමිණ හැටන් නගරයේ ජොතිෂ්‍ය කටයුතු වල නියැලි සිටි ඉන්දියානු ජාතිකයන් තිදෙනෙක් අද (17) දින සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 ජුලි 17) අරලිය ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමුවිය. මෙම හමුව වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමන් හමු වූ පළමු නිල හමුව ලෙස සනිටුහන් විය.
Read Moreපසුගිය (16) වන දින පස්වරුව ලුනාව පොලීසිය ඉදිරිපිට විරෝධතාවයේ නියුතුව සිටි ගම් වැසියන් විශාල පිරිසක් කලහකාරි ලෙස හැසිරී පොලීසිය වෙත ගල්මුල් පහර එල්ලකර රාජ්‍ය දේපලවලට බරපතල හානි සිදු කිරීමේ වරදට එයට සම්බන්ධ කාන්තාවන් 9 ක් සමග පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු ඇතුලුව පුද්ගලයින් 14 දෙනකු අත්අඩංගුවට ගෙන අද දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබිනැයි ගල්කිස්ස පොලීසිය කියයි .
Read Moreඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පෞද්ගලික ආයතනවලින් නිවාඩු ලබාගැනීමේදී මතුවන ගැටලු ඇත්නම් පැමිණිලි කරන්නැයි කැෆේ සංවිධානය ඉල්ලයි.
Read Moreපිළියන්දල දැල්තර ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගී කාන්තාවන් දෙදෙනා ගමන් කළ බව පැවසෙන පිලියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු නිරෝධායනයට ලක්කොට දහ හත් දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට 17 දා පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .
Read Moreඒ අනුව මැතිවරණ රැස්වීම්, මැතිවරණ ප්‍රචාරක කටයුතු හා මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් නීතිපතිවරයාගේ අනුමැතිය හිමි ව තිබෙන බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව පැවසීය.
Read Moreමූලික අවශ්‍යතා ඉටුකර දීමට නොහැකිනම් බලාපොරොත්තු රැසක් සහිතව ජනාධිපතිවරයා ලෙස බලයට පත්කර ගත් තමාගෙන් ද රටවැසියාට ඵලක් නැත.
Read More